වේග_සීමා_72-roads

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    වේග සීමා පුවරු සහිත මාර්ගවල වේග සීමා උල්ලංඝණය කරමින් රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව අගෝස්තු මස 11 වන දින සිට නඩු පැවරීමට පොලීසිය තීරණය කර තිබේ.

    අධික වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන්ට පසුගිය කාලයේ දී දඩ මුදල් අය කිරීමක් සිදු නොවුණේ 298/2005 දරණ නඩුවට අනුව මාර්ගවල වේග සීමා නිසි පරිදි සඳහන් නොවූ නිසාය.

    කෙසේ වුවද මාර්ග රැසක මේවන විට අදාළ වේග සීමා පුවරු සවිකර ඇති නිසා මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති පහත දැක්වෙන්නේ මීට අදාළව පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ නිවේදනයයි.

    815057529cops.jpg

    Source: http://sinhala.adaderana.lk/news/53125/වේග-සීමා--උල්ලංඝණය-කරන-රියදුරන්ට-11දා-සිට-නඩු!
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    hari oya sukala tiynne yakoo normal wahanayaka nikan kakula tibabth yanwa 80 ta therumak na bakki karaththa walata hodayi..uda panagena deela warella thwa tika dawasakin monawa karayi da dan na thup nodakin...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    වෙනසෙ සැප දැන් ඔය ටික ටික දැනෙන්නෙ

    අනේ යකෝ .. අවරුදු 30 විතර ඉදන් ඔය වේග සීමා තමයි තියෙන්නේ . මෙච්චර කල් ඇල්ලුවේ නෑ දැන් අල්ලනවා කියල තියෙන්නේ . උබට license නැද්ද නැත්තන් ඒක හොරෙන්ද ගත්තේ ?
    දැන්වත් ගිහින් මහා මාර්ග නීති සංග්‍රහය බලපන් .. අර පොඩි පොතක් තියෙනේ දන්නේ නැත්තන් ..
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    උඹ තාමත් පදින්නෙ අවුරුදු 30කට විතර කලින් තිබ්බ මයිනර් එකක්ද ? :lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අනේ යකෝ .. අවරුදු 30 විතර ඉදන් ඔය වේග සීමා තමයි තියෙන්නේ . මෙච්චර කල් ඇල්ලුවේ නෑ දැන් අල්ලනවා කියල තියෙන්නේ . උබට license නැද්ද නැත්තන් ඒක හොරෙන්ද ගත්තේ ?
    දැන්වත් ගිහින් මහා මාර්ග නීති සංග්‍රහය බලපන් .. අර පොඩි පොතක් තියෙනේ දන්නේ නැත්තන් ..

    eka aththa, ape unta ona ekakata desapaalane :(

    hadda parana nithi kaaleta hariyana widiyata wenas wena ekai wenna ona.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඹ තාමත් පදින්නෙ අවුරුදු 30කට විතර කලින් තිබ්බ මයිනර් එකක්ද ? :lol:

    නිකන් දොඩවන් නැතුව බලල හිටපන් ඕවා තමා තිබ්බ වේග සිමා .. වේග සීමා දාන්න ඕනෙද ඔයි ඊට වඩා වේගෙන් යන්න බැරි නං .. වේග සිමා තියෙන්නේ වේගෙන් යන්න පුළුවන් උනත් යන්න එපා කියන්නනේ .. වේගෙන් යන්න පුළුවන් ඒවා තිබ්බ පලියට යන්න බැනේ යකෝ .. නීතියක් තියෙන්නේ අනතුරු අවම කරගන්න .. හැම මගුලටම වැරදි කියන නැතුව හොද දේට හොදයි කියපන්
     
    Last edited:
    • Like
    Reactions: hzr27

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    eka aththa, ape unta ona ekakata desapaalane :(

    hadda parana nithi kaaleta hariyana widiyata wenas wena ekai wenna ona.

    නිතිය පරණ උනාට අව්ලක් නෑ බන් .. traffic තියන town එකේ කොහොමද බන් 50 ට වැඩිය යන්නේ කොහොම උනත් .. මුන් එක්කෝ තාම drive කරන බැරි පොඩි උන් නැත්තන් මුන් towma කියල හිතන් ඉන්නේ ගමේ කඩ මණ්ඩිය වෙන්න ඇති
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    නිකන් දොඩවන් නැතුව බලල හිටපන් ඕවා තමා තිබ්බ වේග සිමා .. වේග සීමා දාන්න ඕනෙද ඔයි ඊට වඩා වේගෙන් යන්න බැරි නං .. වේග සිමා තියෙන්නේ වේගෙන් යන්න පුළුවන් උනත් යන්න එපා කියන්නනේ .. වේගෙන් යන්න පුළුවන් ඒවා තිබ්බ පලියට යන්න බැනේ යකෝ .. නීතියක් තියෙන්නේ අනතුරු අවම කරගන්න .. හැම මගුලටම වැරදි කියන නැතුව හොද දේට හොදයි කියපන්

    ඔය නීති බස්නාහිර පලාත වගේ වාහන වැඩි පලාත් වලට ගැලපෙනව.ඒත් හැමතැනටම ඕක ගැලපෙන්නෙ නෑ කියන එක ඕනෙ මෝඩයෙකුට තේරෙනව.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    නිකන් දොඩවන් නැතුව බලල හිටපන් ඕවා තමා තිබ්බ වේග සිමා .. වේග සීමා දාන්න ඕනෙද ඔයි ඊට වඩා වේගෙන් යන්න බැරි නං .. වේග සිමා තියෙන්නේ වේගෙන් යන්න පුළුවන් උනත් යන්න එපා කියන්නනේ .. වේගෙන් යන්න පුළුවන් ඒවා තිබ්බ පලියට යන්න බැනේ යකෝ .. නීතියක් තියෙන්නේ අනතුරු අවම කරගන්න .. හැම මගුලටම වැරදි කියන නැතුව හොද දේට හොදයි කියපන්

    Well said
     
    Similar threads