වේග_සීමා_72-roads

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    නිතිය පරණ උනාට අව්ලක් නෑ බන් .. traffic තියන town එකේ කොහොමද බන් 50 ට වැඩිය යන්නේ කොහොම උනත් .. මුන් එක්කෝ තාම drive කරන බැරි පොඩි උන් නැත්තන් මුන් towma කියල හිතන් ඉන්නේ ගමේ කඩ මණ්ඩිය වෙන්න ඇති

    attitude wenas karanna amarui godak durata ape ayage, me kiyana mageth :)

    eth dan bohoma lassanata 40kmph drive karanna saha peya gaanak unath traffic eke inna purudui :dull:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔය නීති බස්නාහිර පලාත වගේ වාහන වැඩි පලාත් වලට ගැලපෙනව.ඒත් හැමතැනටම ඕක ගැලපෙන්නෙ නෑ කියන එක ඕනෙ මෝඩයෙකුට තේරෙනව.

    අනේ පලයන් බන් නිකන් .. මෙචර කල් තිබ්බේ ඕව කියල උබ දනන් හිටියේ නැද්ද එතකොට ? උබට license තියනවද ? ඕක දැන් නැතුව උබ license ගත්තේ කොහොමද?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අනේ පලයන් බන් නිකන් .. මෙචර කල් තිබ්බේ ඕව කියල උබ දනන් හිටියේ නැද්ද එතකොට ? උබට license තියනවද ? ඕක දැන් නැතුව උබ license ගත්තේ කොහොමද?

    උඹට ට්‍රෆික් කාරයෙක් ලඟ නාහෙන් අඬන්න උනාම ටිකක් මොලේ පෑදෙයි :lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඹට ට්‍රෆික් කාරයෙක් ලඟ නාහෙන් අඬන්න උනාම ටිකක් මොලේ පෑදෙයි :lol:

    නාහෙන් අඩන්න වෙන්නේ යකෝ high speed ගිහාමනෙ .. උබට හය්යෙන් යන්න ඔච්චර අමාරුවක් තියනවනං ගිහින් race පැදපන්.. තොපි වගේ උන් හින්ද තමා ඔච්චර accident වෙන්නේ .. උබ ඒ කියනේ මෙච්චර කල් නිතිය තියනව කියල දැනගෙනත් අල්ලන් නැති හින්ද ඊට වැඩියෙන්නේ ගිහින් තියෙන්නේ .. දැන් අල්ලනවා කිව්වා හින්දනේ රත් වෙලා දගලන්නේ .. කලින් ඉදන්ම හරි ගානට ගියා නං දැන් කෑ ගහන්න හේතුවක් නෑනෙ
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    නාහෙන් අඩන්න වෙන්නේ යකෝ high speed ගිහාමනෙ .. උබට හය්යෙන් යන්න ඔච්චර අමාරුවක් තියනවනං ගිහින් race පැදපන්

    70ට යන රේස් තියෙන්නෙ කොහෙද බන් ? උඹලගෙ පැත්තෙ තියෙනවද එහෙම ඒව
     
    • Like
    Reactions: Thuzanga

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    70ට යන රේස් තියෙන්නෙ කොහෙද බන් ? උඹලගෙ පැත්තෙ තියෙනවද එහෙම ඒව

    යකෝ 70 යන්න පුළුවන්නේ .. towme 50 පිට 70 .. තෝ මොනවද කියවන්නේ ..
    තෝ දැන් මේ කියවන්නේ ඊට වඩා වැඩියෙන් යන්න ඕනේ කියල නෙමේද ..
    උබ මෙච්චර වෙලා ඇඩුවේ 70 යන්න ඕනේ කියලද ? 70 මොන අව්ලක්වත් නෑ ඒ ගානට පලයන්
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    kalin thibba wega sima nathuwa aluth ewa dammoth hodai.issarata wadiya parawal hodai,wahanath aluth
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    යකෝ 70 යන්න පුළුවන්නේ .. towme 50 පිට 70 .. තෝ මොනවද කියවන්නේ ..
    තෝ දැන් මේ කියවන්නේ ඊට වඩා වැඩියෙන් යන්න ඕනේ කියල නෙමේද ..
    උබ මෙච්චර වෙලා ඇඩුවේ 70 යන්න ඕනේ කියලද ? 70 මොන අව්ලක්වත් නෑ ඒ ගානට පලයන්

    යකෝ ටිකක් බුද්ධිමත්ව කල්පනා කරල බලපන්. අනුරාධපුරේ යාපනේ ට්‍රින්කො වගේ ඈත ගමනක් එහෙම යද්දි එහෙම කුරුනේගලින් එහා වගේ පාරත් හොඳටම තියෙන වාහනත් අඩු පැත්තක අඩුම තරමෙ අසූවටවත් යන්න දෙනවනම් සාධාරන නැද්ද කියල ටිකක් හිතල බලපන් දැන් තියෙන අලුත් වාහනත් එක්ක බලද්දි . අනිත් එක 70 වටම හරියටම තියාගෙන යන්න පුලුවන්ද 70ව පැන්න ගමන් අල්ලන හින්ද ඇත්තටම යන්න වෙන්නෙ 65ට ආසන්නව වගේ නේද ?ටිකක් ප්‍රායෝගිකව හිතල කතාකරපං
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    යකෝ ටිකක් බුද්ධිමත්ව කල්පනා කරල බලපන්. අනුරාධපුරේ යාපනේ ට්‍රින්කො වගේ ඈත ගමනක් එහෙම යද්දි එහෙම කුරුනේගලින් එහා වගේ පාරත් හොඳටම තියෙන වාහනත් අඩු පැත්තක අඩුම තරමෙ අසූවටවත් යන්න දෙනවනම් සාධාරන නැද්ද කියල ටිකක් හිතල බලපන් දැන් තියෙන අලුත් වාහනත් එක්ක බලද්දි . අනිත් එක 70 වටම හරියටම තියාගෙන යන්න පුලුවන්ද 70ව පැන්න ගමන් අල්ලන හින්ද ඇත්තටම යන්න වෙන්නෙ 65ට ආසන්නව වගේ නේද ?ටිකක් ප්‍රායෝගිකව හිතල කතාකරපං

    ප්‍රයෝගිකව තමා බන් කියනේ .. කව්ද උබට ඒ පාරවල් වල 40 යන්න කිව්වේ.. හබරණ දිහා කෙලින් පාරවල් වල වාහන නැතුව 40 ට යන්න එපා ඔයි .. පිස්සුද ..
    අනික බන් වේග සීමා දිගටම නෑ බන් .. වේග සීමා board ගහන්න ඕනෙද බන් හැමතැනම එකම ගානට යන්න ඕනේ නං .. පාරේ බලන් පලයන් වේග සිමාව ඉවරයි කියල තියනව

    ubtB2Lu.png
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    වේග සීමා තියෙන්න ඕන පහුගිය ටිකේ අනතුරු වැඩියි වගේ...
    හැබැයි දැන් පොලිසියට නත්තල් වෙයි.... ...
    පලමු හයිස්පීඩ් දඩ සෙල්පිය එලකිරියෙන් ලගදිම බලන්න පුලුවන් වෙයි:lol:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ප්‍රයෝගිකව තමා බන් කියනේ .. කව්ද උබට ඒ පාරවල් වල 40 යන්න කිව්වේ.. හබරණ දිහා කෙලින් පාරවල් වල වාහන නැතුව 40 ට යන්න එපා ඔයි .. පිස්සුද ..
    අනික බන් වේග සීමා දිගටම නෑ බන් .. වේග සීමා board ගහන්න ඕනෙද බන් හැමතැනම එකම ගානට යන්න ඕනේ නං .. පාරේ බලන් පලයන් වේග සිමාව ඉවරයි කියල තියනව

    ගෑණු වගේ ඩ්‍රයිව් කරන පොන්ස්ලට මේ නීති එච්චර අදාල නෑ වගේ නේද මචන්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගෑණු වගේ ඩ්‍රයිව් කරන පොන්ස්ලට මේ නීති එච්චර අදාල නෑ වගේ නේද මචන්

    දැන් නිකන් නොන්ඩි උනාම එහෙමවත් කියපන් .. තෝ හිතන් හිට්යේ හැම තැනම එකම ගාන කියලනේ පිලිගනින් ඇත්ත .. වේග සිමා ඉව්රවෙන්ව කියල උබ දැනන් හිටියේ නැනේ .. එක තමා මම මුලින්ම කිව්වේ කටමැද දොඩවන් නැතුව හරියට බලල හිටපන් කියල ..
    යකෝ මාර්ග සලකුණු කරන්නේ 3 වසරේ යකෝ
    .. නොදකින් ගෝතයා .. පොඩි එකෙක්ගේ ඉස්කෝලේ පොතක් ඉල්ලන් පෙරලලා බලපන්

    :lol::lol::lol::lol:

    නීති කඩන එකද ඔයි උබේ පිරිමිකම .. එහෙනං එහම drive කරගෙන ඇ* දෙක කුඩුවෙන්න කොහේ හරි වද්දගෙන hospital එකට වෙලා හිටපන් ./ එතකොට මතක් වෙයි පිරිමිකම ..
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,102
    24,674
    113
    tracing Geo-location.. ... ...
    ගෑණු වගේ ඩ්‍රයිව් කරන පොන්ස්ලට මේ නීති එච්චර අදාල නෑ වගේ නේද මචන්

    aniwa speed limit oni.. wahana wala yana un thaman gana witharak hithanna epa.. ubala town ekaka 60ta 70ta yaddi kawahari happunoth, ehema nathnam thawath wahanayaka ubala happunoth therei speed limit oni kiyala.. mama nam oni tharam accident dakala thiyanawa.. e nisa mama 70n eha kohomath yanne na.. nikan marenna uwamanawak na..
    anith eka 80ta 120ta yanawa kiyana eka pirimikama kiyala hithan innawa nam eka thamai modakama.. onima mohothaka thamanta vehicle eka control karaganna puluwan speed ekaka palayalla.. nathnam dawasaka ubala marenne pare.. ube comment walin therenawa uba harakeke wage pare yana ekek kiyala.. licence gaddi hamotama ugannanawa pare yana widiya.. speed limit gana ehema.. ewata anuwa elawanna bari nam nikan minissu maranne nathuwa bus ekaka palayan.. pare vehicle ekak aran yana eka sellamak kiyala hithanna epa.. ube jiwithe witharak newei anathure thiyenne..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොහොම හොඳ වැඩක්.පාරේ දකුනු පැත්තෙ ලේන් එකට දාගෙන කොට කොට යන උන්දෑලටත් දඩ ගහන්න ඕනි.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    meka maha moda nitiyak dan police karayao speed limit sign board eka langa indala alai(dan me nitiya hondai kiyana aiyala kagahagana enna epa ehema karanne na kiyala mokada mawa ehema allala tiyanawa) dan samhara parana wahana wala speed eka penana ganata wada wadi aya tyers ehema loku size dapuwama etha kotath pennana ganata wadi speed ekakin api yanne e ganata hariyatama tiyan yanna bane manual wahanekanam epama wenawa police karayao posath wena eka wenne mewagen.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    aniwa speed limit oni.. wahana wala yana un thaman gana witharak hithanna epa.. ubala town ekaka 60ta 70ta yaddi kawahari happunoth, ehema nathnam thawath wahanayaka ubala happunoth therei speed limit oni kiyala.. mama nam oni tharam accident dakala thiyanawa.. e nisa mama 70n eha kohomath yanne na.. nikan marenna uwamanawak na..
    anith eka 80ta 120ta yanawa kiyana eka pirimikama kiyala hithan innawa nam eka thamai modakama.. onima mohothaka thamanta vehicle eka control karaganna puluwan speed ekaka palayalla.. nathnam dawasaka ubala marenne pare.. ube comment walin therenawa uba harakeke wage pare yana ekek kiyala.. licence gaddi hamotama ugannanawa pare yana widiya.. speed limit gana ehema.. ewata anuwa elawanna bari nam nikan minissu maranne nathuwa bus ekaka palayan.. pare vehicle ekak aran yana eka sellamak kiyala hithanna epa.. ube jiwithe witharak newei anathure thiyenne..

    මචන් මම කිව්වෙ හැම තැනම හයියෙන් යන්න කියල නෙමෙයි යන්න සුදුසු තැන් වල මේ ලිමිට් එක තව ටිකක් වැඩි කරන්න ඕනෙ කියලයි. ඒක නගර ආසන්නව අදාල වෙන්නෙ නෑ. හරකෙක් වගේ පාරෙ යන්න කියල නෙමයි මම කියන්නෙ. සීයට එකසිය විස්සට යන්න කියලත් නෙමෙයි. නාගරීකරනය අඩු ග්‍රාමීය පලාත් වල මේ සීමාව තව ටිකක් වැඩි කලාට කමක් නෑ කියලයි මම කියන්නෙ. මමත් නිතරම වාහන එලවන කෙනෙක් බර වාහන වලටත් ලයිසන් තියෙන කෙනෙක්. පහුගිය අවුරුදු පහක් හයක් ඇතුලත කිසිම දඩ කොලයක් කාලත් නෑ ජරාව දීලත් නෑ.අනික මචන් මම පොලිසිය හිටියත් නැතත් නීතිය කිසිම තැනක කඩ නොකර ඉහල විනයක් සහිතවයි වාහනය එලවන්නෙ.මම කියන්නෙ නීති පනවන්න කලින් වඩාත් ප්‍රායෝගික ආකාරයට සිතා බලන්න ඕනෙ කියන එකයි.
     
    Similar threads