java web development පළමු කොටස

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    Java Netbean IDE එකෙන් කරන විදිය කියල දෙන්න පුලුවන්ද බං? දිගටම?

    ගොඩක් මහන්සි වෙලා උඹ, ඒ වගේම ගොඩක් වැදගත්,


    Rep++

    මචෝ! Netbean හොඳ Desktop application කරන්න :(. Web application develop කරන්න හොඳ STS, MyEclipse වගේ IDE.
    මම Target කරන්නේ Web application develop කරන එක. :)
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Then what do you suggest?? PHP?? Dear buddy, there are lots of frameworks there to support java. I'm not saying that other languages are bad or cubs n stones. And it really depends on the perspective and the ability of the developer. Who cares about the language as long as it delivers the product which meets the requirements and cope at its best to deliver the "efficiency" ??

    සංවාදයට විවෘතයි! :):):)

    try nodejs, meteor :)
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    හිටු හිටු දත කට මැදගෙන එනකම් :):):):):)
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    try nodejs, meteor :)

    පොඩ්ඩා මල්ලී, දන්නේ නැති හින්දා අහන්නේ
    Spring වගේ framework ඔවට support කරනවාද?

    Spring වගේ framework, java එක්ක user කරද්දී අපිට මේ වගේ features ගොඩක් හම්බෙනවා.

    * Inversion of Control container
    * AOP
    * Data Access integration (JDBC, JDO, Hibernate, OJB)
    * J2EE integration (EJB, JMS, JNDI)
    * Spring MVC framework
    * Extensive MVC view support (JSF, Tapestry, JSTL, Velocity, JasperReports, Excel, PDF)
    * Remoting (JAX-RPC, Hessian, Burlap)
    * Enterprise Services (Transaction management, pooling etc)