ජනපති ආරක්ෂක අංශය විසුරුවා හැරේ

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ජනපති ආරක්ෂක අංශය විසුරුවා හැරේ

    Sri_Lanka_Military_0277-1024x768.jpg

    ජනපති ආරක්ෂක අංශය විසුරුවා හැරේ

    ජනාධිපති ආරක්ෂක ඒකකය පසුගිය ජනාධිපතිගේ පුතුන් සහ හිතවතුන්ගේ හවුල්කම් ඇති අපරාධවලට හවුල් යැයි හෙළිවීමත් සමගම ජනාධිපති ආරක්ෂක අංශය විසුරුවා හැර පොලිස් විශේෂ කාර්ය බළකායට ජනපති ආරක්ෂක සේවාව බාර කළ බව මහජන සාමය පිළිබඳ ඇමැති ප්‍රකාශ කරයි.

    මෙම එස්.ටී.එෆ්. භටයන්ගේ මුල්ම කාර්ය භාරය වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතාට මහනුවරදී සෙනසුරාදා ආරක්ෂාව සැපයීමයි. 5,000ක් පමණ වූ ජනපති ආරක්ෂක අංශය (පී.එස්.ඩී) ගැන රහස් පොලිසිය පරීක්ෂණ අරඹා ඇතැයි ද වාර්ථා වේ.

    පී.එස්.ඩී. හා සම්බන්ධ මුල්ම සිද්ධිය වාර්තාවූයේ අඟුණුකොළපැලැස්සෙනි. ඒ ජනපති සිරිසේන මහතාගේ රැස්වීමට පතරොම් පිරවූ පිස්තෝලයක්ද රැගෙන හමුදා කමාන්ඩෝ භටයකු පැමිණඑීමෙනි. ජනපති ආරක්ෂාවේ අඩුපාඩු සම්බන්ධ දෙවැනි සිද්ධිය වාර්තාවූයේ නුගේගොඩදීය. එම අවස්ථාවේ වෙසක් තොරණක් විවෘත කළ ජනපති ආපසු යද්දී ජනපතිගේ නිල රියට ඔහු යොමු කිරීමට පීඑස්ඩිය අසමත් විය. ජනපති එදා නැගුණේ අගමැතිගේ නිල රියටයි.

    පී.එස්.ඩී.යේ සේවය කළ පිරිස් පොලිසිවලට අනුයුක්ත කිරීමට කටයුතු යොදා ඇති අතර එහි ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ වෙනත් තනතුරකට පත් කිරීමටද නියමිතව ඇත.



    http://theceylon.net/%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A-%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94/
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    "ජනපති එදා නැගුණේ අගමැතිගේ නිල රියටයි."

    ඕකනම් ඉතින් වැරදීමක් නෙමේ :lol::lol:
     
    • Like
    Reactions: dilshanjvc

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඊටපස්සෙ මහ බයියා කූඩුවට:P

    දින 180ට කී පාරක් කූඩු කරාද බං...:lol:
    කුඩු දුමියව කී පාරක් ඇල්ලුවද ? දැන් ඌට මරණ දඩුවම දීලා එල්ලලත් ඇති නෙහ් :lol:
    රනිල්ගේ නොහැකියාව හැමතැනම :lol:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    okata pissu... kaloth gobba wadak.... rata hadanne na wena wena wadak nathi magul kara kara innawa... me para nam sorry thama
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දින 180ට කී පාරක් කූඩු කරාද බං...:lol:
    කුඩු දුමියව කී පාරක් ඇල්ලුවද ? දැන් ඌට මරණ දඩුවම දීලා එල්ලලත් ඇති නෙහ් :lol:
    රනිල්ගේ නොහැකියාව හැමතැනම :lol:
    ටස් ගාලා මහින්ද අගමැති කළා නම් හරි:(
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    දින 180ට කී පාරක් කූඩු කරාද බං...:lol:
    කුඩු දුමියව කී පාරක් ඇල්ලුවද ? දැන් ඌට මරණ දඩුවම දීලා එල්ලලත් ඇති නෙහ් :lol:
    රනිල්ගේ නොහැකියාව හැමතැනම :lol:
    කූඩු කරන්න යද්දි පාර්ලිමේන්තුවෙ බුදියගත්තෙ මොකද? :lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කූඩු කරන්න යද්දි පාර්ලිමේන්තුවෙ බුදියගත්තෙ මොකද? :lol:

    ඒ කියන්නේ රනිල් බුදියගන්නවට බය වුනා..:lol:
    උඔලත් පව් ඕයි.:dull:..අපි මේව්වා අහලා උඔලව අමාරුවේ දානවා:(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ටස් ගාලා මහින්ද අගමැති කළා නම් හරි:(

    පිනා අගමැත් කෙනෙක් නොවී ඇහින්දාස් නැතුව 113 කින් වෙනවා නම් කවුරු වුනත් කමක් නැහැ..:)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඉස්සෙල්ලා ආණ්ඩුව---දැන් ගාඩ් එක--ඊට පස්සේ
    avatar541391_4.gif

    ඊළඟට මහින්ද බල්ලා බලු කූඩුවට
    මිනීමරු බල්ලා (පිට්බුල්) බඩ කපා මුදේ දැමීම
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ඒ කියන්නේ රනිල් බුදියගන්නවට බය වුනා..:lol:
    උඔලත් පව් ඕයි.:dull:..අපි මේව්වා අහලා උඔලව අමාරුවේ දානවා:(
    උඹ කියන්නෙ සරත් ෆොන්සේකට කලා වගෙ කරන්න කියලද?:P
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    එල...:yes:
    මරා දැන් බඩු පොළොවේ ගහනවා ඇති... :rofl:
     
    Last edited: