රතන හිමි....

Ek Villain

Banned
Mar 31, 2015
441
18
0
Rathanahimi.jpg

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂකයකු වන අතුරලියේ රතන හිමි නැවත එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත මාරුවීම සිදුවනු ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය යාම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීන්දුව ගැනීමට තීරණය කර ඇති අතර යම් ලෙසකින් එක්සත් ජාතික පක්ෂය වඩා බලවත් වන බව අවසන් සතියේ දී පැහැදිලි වුවහොත් එජාපය අත්හැර සන්ධානයට එක්වීම නියත ලෙසම සිදු කිරීමට මේ වනවිට රතන හිමි ඇතුළු කණ්ඩායම තීරණය කර ඇත. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය භික්ෂූන්ට මන්ත‍්‍රී ධුර ලබා නොදෙන ප‍්‍රතිපත්තිය මත රතන හිමිට නොලැබීමේ ඉඩකඩක් ද පවතී.

මේ වන විට ජාතික හෙළ උරුමයෙන් වෙන්ව පිවිතුරු හෙටක් සංවිධානය නමින් දේශපාලනයෙහි යෙදෙමින් සිටින රතන හිමි ප‍්‍රමුඛ කණ්ඩායම මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සමඟ ද සාකච්ඡාවක් ආරම්භ කර ඇත. පිවිතුරු හෙටක් සංවිධානය නියෝජනය කරන එහි න්‍යායාචාර්යවරයකු ලෙස කටයුතු කරන තැනැත්තා මඟින් මෙම සාකච්ඡාව සිදු වෙමින් පවතින අතර මෙහි දී ඔහු නැවත මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව කටයුතු කිරීම සඳහා රාජපක්ෂ මහතාගේ කැමැත්ත විමසා ඇත. ඒ වෙනුවෙන් රාජපක්ෂ මහතාට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇත. එනම් ජනාධිපතිවරයාගේ දේශපාලන නායකත්වය පිළිගැනීම, සන්ධානයට 113ක බහුතරය ලැබුණහොත් මාස 6 ක කාලයක් සඳහා අගමැති ධුරය දරා විශ‍්‍රාම යෑම හෝ වසර 5 ම නිශ්ක‍්‍රීය අගමැතිවරයකු ලෙස කටයුතු කිරීම යන ඉල්ලීම්ය.

රාජපක්ෂ මහතාගෙන් මේ සඳහා හොඳ සහතිකයක් ලැබෙනු ඇතැයි පිවිතුරු හෙටක් සංවිධානය බලාපොරොත්තු වේ. මෙම සංවිධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුත් ගම්පහ දිස්ත‍්‍රික් එජාප අපේක්ෂක චතුර සේනාරත්නය.

http://www.sathhanda.lk/news/735-2015-08-09-03-52-00
 
Ek Villain

Banned
Mar 31, 2015
441
18
0
hela urumaya wenama illuwa nam asanayak colombo walin dinanna tibuna,
bodu chandawalin, paksheth beragena.
dan hela urumaya kiya deyak natha.
 
pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    හෙළ උරුමය unp එකත් එක්ක එකතුවීම නොකලයුතුව තිබුණු වැඩක්

    හෙළ උරුමය pitipasse inne awastawadee kattiya. egollo UNP 1ta giyapu eka pudumayak neme.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගහෙන් ගහට වඩින හිමි තෙමී නසින්නට ඉඩ ඇත.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උඹල කාට බැන්නත් මුන්නාන්සෙට බැනලා පව් පුරෝගන්න එපා. මහින්ද ලබ්බෙන්ද යුද්ද කරන්නෙ කියලා අහද්දි ජෙප්පො එක්ක මිනිහට යුද්දෙන් මේක දිනන්න පුළුවන් කියලා මිනිහගේ ඔළුව වෙනස් කරේ රතන හාමුදුරුවෝ. මාවිල් ආරුවෙන් පටන් අරන් හමුදාව එක්ක ගමක් ගාණෙ වැඩලා කොල්ලොන්ගේ අතේ පිරිත් නූල් ගැටගහලා පිරිත් කිව්වා. කොටින්ම මහින්දට වැඩිය යුද්දෙ ක්‍රෙඩිට් එකක් යනවා මුන්නාන්සෙට මහින්ද වගේ සටන් විරාමෙ යි යුද්දෙයි අතර වැනුනේ නෑ රතන හාමුදුරුවෝ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ekathuwnoth JVP tath oya anishanse thamayi.

    mama hithanne danatamath ranil plan gahala tiyenne,
    wadi balayak awe nathnam karana deta.
    jvp eka unp eka ekka andu hadanne na.:no: oya dekatama bahutharayak nathi wena eka thamai hodama de.:P ethakota jvp eke support eka uwamana wenawa
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උඹල කාට බැන්නත් මුන්නාන්සෙට බැනලා පව් පුරෝගන්න එපා. මහින්ද ලබ්බෙන්ද යුද්ද කරන්නෙ කියලා අහද්දි ජෙප්පො එක්ක මිනිහට යුද්දෙන් මේක දිනන්න පුළුවන් කියලා මිනිහගේ ඔළුව වෙනස් කරේ රතන හාමුදුරුවෝ. මාවිල් ආරුවෙන් පටන් අරන් හමුදාව එක්ක ගමක් ගාණෙ වැඩලා කොල්ලොන්ගේ අතේ පිරිත් නූල් ගැටගහලා පිරිත් කිව්වා. කොටින්ම මහින්දට වැඩිය යුද්දෙ ක්‍රෙඩිට් එකක් යනවා මුන්නාන්සෙට මහින්ද වගේ සටන් විරාමෙ යි යුද්දෙයි අතර වැනුනේ නෑ රතන හාමුදුරුවෝ

    ehew රතන හාමුදුරුවෝ, ranilta palu yanakal banapu රතන හාමුදුරුවෝ වැනුනේ නෑ UNP eka thora ganna. :lol::lol:
     
    machan apith sinhala buddhistla,
    anika ape pawule samahara ayath 2004 di hela urumayata chande dunne.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ehew රතන හාමුදුරුවෝ, ranilta palu yanakal banapu රතන හාමුදුරුවෝ වැනුනේ නෑ UNP eka thora ganna. :lol::lol:
    මේ රටේ මිනිස්සුත් රතන හාමුදුරොව්ත් හැමදාම එකම පැත්තෙ. උන්නාන්සේ යන යන පැත්ත දිනුම්. 2005 දි රනිලුයි සටන් විරාමේයි පරාජය කිරීමත් හරි 2015 දී කැසිනෝ මහින්දව පරාද කරපු එකත් ඒ වගේම හරි :lol:උඹලගේ ජාතික වීරයෝ විමල් ගම්මන්පිල හැමදාම ශ්‍රීලනිපේම ඉන්නැති නෙහ්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    unp saha upfa dekenma sahaya illuwoth thora ganne mokakda,
    anna ethanayi prashnaya.
    jvp eka janathawage paththe me para hitaganne. kawuru genawath hari deta sahayogaya deela weradi dewal parada karanawa :dull:

    deken ekak ekkawath andu karanna yanne na