Finally Arrived Pulser RS200 In SL

Mint90

Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    ඉන්න බලන්න එකෙන්ම ලිදේ දාන්න..... :D

    Pulsar-RS-200-Wheel.jpg
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    තෙල් ටැංකියට පවුම් 4ක විතර චේන් එක ගානෙ දාලද දන්නෙ නෑ මේ ගාන. ;)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය ලන්කාවෙ ෆොටෝ එකක්ඩ මචන් ? අර පිටිපස්සෙ තියෙන්නෙ AS එකක්.ඒකත් ගෙන්නලඩ :O
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    balmuko kawda lankawe modaya oka 5lak deela ganna
    nodakin witharak rear tyre 1 dakkama epa wenawa
    ehemmama plastic godak

    Lankawa kiyanne Modayan Bahula ratak machan.meka ganna denatama lesthi wela inna ewun athi.
    salli thiyena thambi hutarla gannawa mewa.
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ඔව් බන් මේ මන්දපෝශන ටයර් දාපු ප්ලාස්ටික් ගොඩක් කව්ද බන් ගන්නෙ මෙහෙම ගනන් වලට. සුපිරි japanese or italy බයික් එකක් ගන්නවනෙ. :rofl:


    sirawatama :yes::yes::yes::yes:
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    මිල නම් හොඳටම වැඩි බන් පාවිච්චි කරපු ජපන් බයික් එකක් ගන්නවා මීට හොඳයි