Google's new CEO tamil porak

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,969
    1,111
    113
    Google's new CEO tamil porak :shocked::shocked::shocked:

    3000.jpg
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇපල් එකෙත් ඉන්නෙ ඉන්දියන් එකෙක් නේද....සුද්දන්ට අගහරුලෝකෙ කොලනි හදන්ඩ වෙනව මෙහෙම ගියොත්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    ගූගල් ලූන් හරහා ගහන්න යන ගේම දැන් තේරෙනවා ඇතිනේ.

    හාඩ්කෝර් ජාතිවාදී ගොන්නුටික දැන් ගූගල් වර්ජනය කරන්න ලෑස්තිවෙයල්ලා :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,782
    9,481
    113
    කැරි දෙමලු

    :rofl:උබලා ඒ විදිහට හිතුවට සුද්දෝ ආගම ජාතිය බලන්නේ නැහැ.උන් බලන්නේ හැකියාව..ඒකනේ ලංකාව මේ තරම් දියුණු..:P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කැරි දෙමලු

    oya nikamata oyage pawul wala ithihase hoyagena hoyagena gihilla balanna oya mona kari walin da pawatha enne kiala ehema hoya ganna puluwan wei. apitath kianna oyata demala kari gawila nadda kiala balamu :)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :rofl:උබලා ඒ විදිහට හිතුවට සුද්දෝ ආගම ජාතිය බලන්නේ නැහැ.උන් බලන්නේ හැකියාව..ඒකනේ ලංකාව මේ තරම් දියුණු..:P

    :yes::yes::yes::yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අර කිව්වත් වගේ ඒක තමා ලූන් එක ඉක්මනට ලඞ්කාවට ගෙනාවෙ :dull: :dull:
    යුද්ධෙන් බැරිවුන දේ දැන් තාක්ෂණේ පෙන්නල අල්ලගන්න හදන්නෙ :dull: :dull:
    ඕක තමා අපේ විමල් වීරවංශ මැතිතුමා කලින් ඉඳලම කිව්වෙ ගූගල් වර්ජනය කරපල්ල කියල :dull: :dull:
    කොහෙද මුන් ඇහුවයැ එතුමට උපාධි නෑ අටපේල් ඕලෙවල් පේල් ඒලෙවල් නෑ කිය කිය කෑගැහුව මිසක් :dull: :dull:
    යකෝ වීරපුරං අප්පුල එම් එස් සී පී එච් ඩී ගහලද යුද්ධ කලේ ? :dull: :dull:
    සරදියෙල්ට බී එස් සී එකක්වත් තිබ්බද :dull: :dull:
    සුද්දන්ගෙන් හැදිච්ච උන් මිනිස්සුන්ව මනින්නෙ විභාග වලිං :dull: :dull:
    දැන් විඳෝපල්ල :dull: :dull:
    කොහොමත් උඹලට මතක් වෙන්න තව බෝම්බයක් දෙකක් පුපුරන්න ඕනෙ :dull: :dull:
    රට බේරගත්තු සංවේදී නායකයව ගෙදර යවපු එකට තොපිට හොඳ වැඩේ ඔහොම වෙලා මදි :dull: :dull:
    තොපිලට කවද හරි මේව තේරෙයි එතකොට පරක්කු වැඩියි :dull: :dull:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275

    :rofl::rofl:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    :rofl:උබලා ඒ විදිහට හිතුවට සුද්දෝ ආගම ජාතිය බලන්නේ නැහැ.උන් බලන්නේ හැකියාව..ඒකනේ ලංකාව මේ තරම් දියුණු..:P

    surawata :yes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබල මම කියන්නේ ඔය දූපතේ ඉන්නේ නැතුව එක එක උන්ගේ අඩියා ඔලුවට ගන්නේ නැතුව තමන් ස්වයං අධ‍යනක් යෙදියන් කොහොමද ලොකේ කියලා ඇමරිකාවට වරෙන් මයේ අම්මා, මෙහේ ජාති බෙද නැහැ මුස්ලිම ලෙච්චර්ස්ලා මුස්ලිම් පල්ලි ඔන තරම් තියෙනවා කට්ටිය ෆුල් නින්ජා අදන් පාරේ යන්නේ උබලට හිතේයි ජාතිය පට ආගම ස්වරූපයට නෙවෙයි මුල් තැන දෙන්නේ අධ්‍යපනයට කියලා
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබල මම කියන්නේ ඔය දූපතේ ඉන්නේ නැතුව එක එක උන්ගේ අඩියා ඔලුවට ගන්නේ නැතුව තමන් ස්වයං අධ‍යනක් යෙදියන් කොහොමද ලොකේ කියලා ඇමරිකාවට වරෙන් මයේ අම්මා, මෙහේ ජාති බෙද නැහැ මුස්ලිම ලෙච්චර්ස්ලා මුස්ලිම් පල්ලි ඔන තරම් තියෙනවා කට්ටිය ෆුල් නින්ජා අදන් පාරේ යන්නේ උබලට හිතේයි ජාතිය පට ආගම ස්වරූපයට නෙවෙයි මුල් තැන දෙන්නේ අධ්‍යපනයට කියලා

    :yes::yes::yes::yes::yes:
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,969
    1,111
    113
    Google ceo - Sundar Pichai (india ) :shocked:

    Microsoft ceo - Satya Nadella (india ) :shocked:

    MasterCard ceo - Ajaypal Singh Banga (india ) :shocked:

    Nokia ceo - Rajeev Suri (india ) :shocked:

    Adobe ceo - Shantanu Narayen (india ) :shocked:

    HCL ceo - Anant Gupta (india ) :shocked: