කැරි දෙමලු
උබලා ඒ විදිහට හිතුවට සුද්දෝ ආගම ජාතිය බලන්නේ නැහැ.උන් බලන්නේ හැකියාව..ඒකනේ ලංකාව මේ තරම් දියුණු..
කැරි දෙමලු

උබලා ඒ විදිහට හිතුවට සුද්දෝ ආගම ජාතිය බලන්නේ නැහැ.උන් බලන්නේ හැකියාව..ඒකනේ ලංකාව මේ තරම් දියුණු..
![]()















අර කිව්වත් වගේ ඒක තමා ලූන් එක ඉක්මනට ලඞ්කාවට ගෙනාවෙ![]()
යුද්ධෙන් බැරිවුන දේ දැන් තාක්ෂණේ පෙන්නල අල්ලගන්න හදන්නෙ![]()
ඕක තමා අපේ විමල් වීරවංශ මැතිතුමා කලින් ඉඳලම කිව්වෙ ගූගල් වර්ජනය කරපල්ල කියල![]()
කොහෙද මුන් ඇහුවයැ එතුමට උපාධි නෑ අටපේල් ඕලෙවල් පේල් ඒලෙවල් නෑ කිය කිය කෑගැහුව මිසක්![]()
යකෝ වීරපුරං අප්පුල එම් එස් සී පී එච් ඩී ගහලද යුද්ධ කලේ ?![]()
සරදියෙල්ට බී එස් සී එකක්වත් තිබ්බද![]()
සුද්දන්ගෙන් හැදිච්ච උන් මිනිස්සුන්ව මනින්නෙ විභාග වලිං![]()
දැන් විඳෝපල්ල![]()
කොහොමත් උඹලට මතක් වෙන්න තව බෝම්බයක් දෙකක් පුපුරන්න ඕනෙ![]()
රට බේරගත්තු සංවේදී නායකයව ගෙදර යවපු එකට තොපිට හොඳ වැඩේ ඔහොම වෙලා මදි![]()
තොපිලට කවද හරි මේව තේරෙයි එතකොට පරක්කු වැඩියි![]()
![]()


උබලා ඒ විදිහට හිතුවට සුද්දෝ ආගම ජාතිය බලන්නේ නැහැ.උන් බලන්නේ හැකියාව..ඒකනේ ලංකාව මේ තරම් දියුණු..
![]()

උබල මම කියන්නේ ඔය දූපතේ ඉන්නේ නැතුව එක එක උන්ගේ අඩියා ඔලුවට ගන්නේ නැතුව තමන් ස්වයං අධයනක් යෙදියන් කොහොමද ලොකේ කියලා ඇමරිකාවට වරෙන් මයේ අම්මා, මෙහේ ජාති බෙද නැහැ මුස්ලිම ලෙච්චර්ස්ලා මුස්ලිම් පල්ලි ඔන තරම් තියෙනවා කට්ටිය ෆුල් නින්ජා අදන් පාරේ යන්නේ උබලට හිතේයි ජාතිය පට ආගම ස්වරූපයට නෙවෙයි මුල් තැන දෙන්නේ අධ්‍යපනයට කියලා




