VFR 800 1998 review

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ බන් . . .මම අාවම ත්‍රෙඩ් off topic යනවා . . . දැන් බලපන් මේකට වෙලා තියෙන දේත් . . .අරූ රිවීව් එකක් දාපු ත්‍රෙඩ් එකට මම රිංගලා දැන් ස්පාක් ප්ලග් ගැන කියවනවා, ලංකාවෙ වැඩිපුරම විකිනෙණ බයික් එකක් අල්ලගෙන ලිඳේ දානවා . . .අන්තිමට මේක දාපු එකා බැන්නම මේකෙනුත් ගිහින් තව ත්‍රෙඩ් එකකට සෙට් වෙනවා Off Topic යවන්න . . .

    අඩෝ මේ මම උඹෙන් අහන්නමයි හිටියේ........උඹ දවසක් කිව්වනේ EFI වාහනේක ගියර් එකට දාල පල්ලමක යද්දී පෙට්‍රොල් පිච්චෙන විදිහ ගැන

    දැන් බං කාබ් එන්ජින් වල ඔය සිද්දියේදී මොකද වෙන්නේ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,371
    17,306
    113
    Auckland

    අඩේ ඒක ආය පැහදිලි කරපන්. මම දැක්කෙ නෑ :yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අඩෝ මේ මම උඹෙන් අහන්නමයි හිටියේ........උඹ දවසක් කිව්වනේ EFI වාහනේක ගියර් එකට දාල පල්ලමක යද්දී පෙට්‍රොල් පිච්චෙන විදිහ ගැන

    දැන් බං කාබ් එන්ජින් වල ඔය සිද්දියේදී මොකද වෙන්නේ?

    සුපුරුදු පරිදි තෙල් පිච්චෙනවා . . . වෙන්චූරි එකේ වැකුම් එක තියෙන තාක් පෙට්‍රල්.අැදිලා යනවා . . කාබ් එක EFI තරම් Fuel Economy නැත්තේ එ්කයි . . .
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුපුරුදු පරිදි තෙල් පිච්චෙනවා . . . වෙන්චූරි එකේ වැකුම් එක තියෙන තාක් පෙට්‍රල්.අැදිලා යනවා . . කාබ් එක EFI තරම් Fuel Economy නැත්තේ එ්කයි . . .

    EFI ROX

    2-megusta-natsu2-2.png
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,371
    17,306
    113
    Auckland
    සුපුරුදු පරිදි තෙල් පිච්චෙනවා . . . වෙන්චූරි එකේ වැකුම් එක තියෙන තාක් පෙට්‍රල්.අැදිලා යනවා . . කාබ් එක EFI තරම් Fuel Economy නැත්තේ එ්කයි . . .

    ඔන්න ඕකට තමා ක්ලච් එක තියෙන්නෙ :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සුපුරුදු පරිදි තෙල් පිච්චෙනවා . . . වෙන්චූරි එකේ වැකුම් එක තියෙන තාක් පෙට්‍රල්.අැදිලා යනවා . . කාබ් එක EFI තරම් Fuel Economy නැත්තේ එ්කයි . . .

    ආ එල එල ටැන්කු මචං :)

    තව සුට්ටි ප්‍රශ්නයක්.....මචං EK3 එකේ Vtec තියන සහ නැති කියල දෙකක් තියනවා නේද? Vtec තියන එක අඳුරගන්න ලේසිම විදිහ මොකක්ද?

    (මෝඩ ප්‍රශ්නයක්ද මන්ද :baffled:)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,371
    17,306
    113
    Auckland
    ක්ලච් එක අල්ලන් යන්න එපා බොල හොඳ වැඩක් නෙමේ..:no::no:

    එහෙම අවුලක් වෙන්නෙ නෑ බන්. එහෙනන් මෙ නුවර පැත්තෙ තියන බයික් කෙල වෙන්න ඕනෙ. :lol:

    මගෙ මාම කාරයෙක් ඉන්නව cd125 එකක් තිබ්බ .මිනිහ ඒක අවුරුදු 20ක් විතර පැද්ද. පොර තමා කිව්වෙ පල්ලමෙ රේස් කරන් යන්න එපා පිස්සුද කියල. ඉතින් මිනිහ ඉන්නෙ කුරුනෑගල කිට්ටුව. නුවර ඉදන් යනකොට යන්නෙම ස්ටාට් එකේ ක්ලච් එකේලු. පෙට්‍රල් 45ක් විතර වැඩ කරාලු බයික් එකේ. දෙනකම්ම එන්ජිමේ කේස් එකක්වත් ක්ලච් එකේ කේස් එකක්වත් උනේ නෑ
    :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    අනේමංදා.. මංනම් ඕක කරන්නෙ නෑ..:no: එන්ජිමෙන් යනකොට කන්ට්‍රෝල් එකත් හොඳයි.:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේමංදා.. මංනම් ඕක කරන්නෙ නෑ..:no: එන්ජිමෙන් යනකොට කන්ට්‍රෝල් එකත් හොඳයි.:yes:

    වැඩේ කියන්නේ බං මේ පැත්තේ ඕක කරලා පිරිමහන්න අමාරුයි :P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ආ එල එල ටැන්කු මචං :)

    තව සුට්ටි ප්‍රශ්නයක්.....මචං EK3 එකේ Vtec තියන සහ නැති කියල දෙකක් තියනවා නේද? Vtec තියන එක අඳුරගන්න ලේසිම විදිහ මොකක්ද?

    (මෝඩ ප්‍රශ්නයක්ද මන්ද :baffled:)

    පිටින් හොයන්න බෑ . . . බොනට් එක අැරලම බලන්න වෙනවා. . .

    D15B.jpg

    ඔය තියෙන්නේ VTEC solenoids . . . Solenoid දෙකක් එනවා 3 stage VTEC engine වල . . අනික් එ්වගේ එකයි . .
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,371
    17,306
    113
    Auckland
    අනේමංදා.. මංනම් ඕක කරන්නෙ නෑ..:no: එන්ජිමෙන් යනකොට කන්ට්‍රෝල් එකත් හොඳයි.:yes:

    ඔව් ඉතින් බන් ක්ලච් එකත් කලාවක්. ලස්සනට ලිස්සලා වන්ගු එහෙම ගන්න පුලුවන් ක්ලච් එක යන ගමන් හරියට පාවිච්චි කරා නම්.බයික් ක්ලච් කාර් වල වගේ නෙවෙයි පාවිච්චි කරන්නෙ. මොකද නිකනුත් ගියර් දාන්න පුලුවන්නෙ බන්. ක්ලච් ගෙවෙන්නෙ ස්ලිප් වෙන්න තියන් පද්දොත් විතරයි. බලය ගලවන් ක්ලච් එක අල්ලන් පල්ලම ගියාට මොකුත් වෙන්න හේතුවක් නෑ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පිටින් හොයන්න බෑ . . . බොනට් එක අැරලම බලන්න වෙනවා. . .

    D15B.jpg

    ඔය තියෙන්නේ VTEC solenoids . . . Solenoid දෙකක් එනවා 3 stage VTEC engine වල . . අනික් එ්වගේ එකයි . .

    එල එල බොහොම ස්තුතියි මචං :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඉතින් බන් ක්ලච් එකත් කලාවක්. ලස්සනට ලිස්සලා වන්ගු එහෙම ගන්න පුලුවන් ක්ලච් එක යන ගමන් හරියට පාවිච්චි කරා නම්.බයික් ක්ලච් කාර් වල වගේ නෙවෙයි පාවිච්චි කරන්නෙ. මොකද නිකනුත් ගියර් දාන්න පුලුවන්නෙ බන්. ක්ලච් ගෙවෙන්නෙ ස්ලිප් වෙන්න තියන් පද්දොත් විතරයි. බලය ගලවන් ක්ලච් එක අල්ලන් පල්ලම ගියාට මොකුත් වෙන්න හේතුවක් නෑ

    අද කිලෝමීටර් 40ක් එලවන් ආවා ගෙදර. ආවට පස්සෙ ඇවිදගන්න බෑ කකුල ලොක්වෙලා වගේ වලලුකර ගාවින්. කැඩිච්ච කකුලටමනේ ක්ලච් එක.:dull: