මම දන්න තරමින් මචෝ 14ක් වගෙ යනවලු.
ඒ ගාන ලාවට වගේ shape දැන් ඉතින් මේකෙම කරනවා... NSBM කරා කියලා අව්ලක් නැහැනේ... මට දැනට Java, python basic පුලුවන්...තාම අපිට start කලේ නැහැ.. මම පටන් ගන්න කලින් තව මොනවා හරි දෙයක් කරන්න ඕනද?
මම දන්න තරමින් මචෝ 14ක් වගෙ යනවලු.
හිතුවක්කාරයා;18800931 said:උබත් NSBM 2015 oct 15 නේ?....
පානදුර IJSE එකේ කෝස් එකක් කරපන් වටිනව.
දැන් සොට්ට්යාර් ඉන්ජෝන්ට පඩි දෙන්නේ එන තැන බලලද ? අපි self study නේ කලේ. අපි පාරේද ?
ඔව් බං හැබැයි ඔක් 15 නම් නෙමෙයි ඔක් 8 තමයි මට කිව්වේ
හිතුවක්කාරයා;18800999 said:එහෙමද බං... මට කිව්වෙ එහෙමයි උබ cs නේ0
යකෝ SEලගෙ සැලරි ඩිපෙන්ඩ් වෙන්නෙ ස්කිල්ස් මත නැත්තම් උඹ හිතන හිතන තැන් වලින් ආව උන්ට වෙනස් පඩි දෙන්න කොම්පනි වලට පිස්සුද.කොහෙ ගියත් උනන්දුව නැති ගොනා ගොනාම තමයි උන්ට පඩි වැඩි වෙන්න කල් යනව.හුගක් කොම්පැනි දැන් පඩි දෙන්නෙ පෆෝමන්ස් බේස්.බිට් කරත් sliit ගියත් උඹ වැඩ්ඩානම් පඩි දෙනව.මුලිම්ම මහන්සි වෙලා ඉගෙන ගනින්.![]()
![]()


ඔබ් බං CS තමයි, උඹ මොන බ්රාන්ච් එකේද කරන්නේ? උඹත් CS නේ?
හිතුවක්කාරයා;18801011 said:Branch???? මම NIBM නෙවෙයි බං... NSBM... මම SE කරන්නෙ
උඹ ඔය ත්රෙඩ් එක උදේ හෝ දවල්ට බම්ප් කරපං, මීට වඩා ප්රතිචාර එයි
හිතුවක්කාරයා;18801116 said:එහෙමද බං..... එතකොට NSBM චොරද?
