NSBM සහ NIBM ගැන .......

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මම දන්න තරමින් මචෝ 14ක් වගෙ යනවලු.

    ඒ ගාන ලාවට වගේ shape දැන් ඉතින් මේකෙම කරනවා... NSBM කරා කියලා අව්ලක් නැහැනේ... මට දැනට Java, python basic පුලුවන්...තාම අපිට start කලේ නැහැ.. මම පටන් ගන්න කලින් තව මොනවා හරි දෙයක් කරන්න ඕනද?
     

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    පානදුර IJSE එකේ කෝස් එකක් කරපන් වටිනව​.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හිතුවක්කාරයා;18800931 said:
    උබත් NSBM 2015 oct 15 නේ?....

    ඔව් බං හැබැයි ඔක් 15 නම් නෙමෙයි ඔක් 8 තමයි මට කිව්වේ
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    දැන් සොට්ට්යාර් ඉන්ජෝන්ට පඩි දෙන්නේ එන තැන බලලද ? අපි self study නේ කලේ. අපි පාරේද ?

    මමත් නොදන්න කමටයි ඇහුවේ සහෝ ඒක ගැනනම් හරියටම දන්නේ නැහැ
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හිතුවක්කාරයා;18800999 said:
    එහෙමද බං... මට කිව්වෙ එහෙමයි උබ cs නේ0

    ඔබ් බං CS තමයි, උඹ මොන බ්‍රාන්ච් එකේද කරන්නේ? උඹත් CS නේ?
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    යකෝ SEලගෙ සැලරි ඩිපෙන්ඩ් වෙන්නෙ ස්කිල්ස් මත නැත්තම් උඹ හිතන හිතන තැන් වලින් ආව​ උන්ට වෙනස් පඩි දෙන්න කොම්පනි වලට පිස්සුද​.කොහෙ ගියත් උනන්දුව නැති ගොනා ගොනාම තමයි උන්ට පඩි වැඩි වෙන්න කල් යනව​.හුගක් කොම්පැනි දැන් පඩි දෙන්නෙ පෆෝමන්ස් බේස්.බිට් කරත් sliit ගියත් උඹ වැඩ්ඩානම් පඩි දෙනව.මුලිම්ම මහන්සි වෙලා ඉගෙන ගනින්. :yes: :yes:
    :yes::yes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හිතුවක්කාරයා;18801011 said:
    Branch???? මම NIBM නෙවෙයි බං... NSBM... මම SE කරන්නෙ

    මම නම් NIBM එකේ බං, ඒකෙන් පළවෙනි අවු 2 ඉවර වුණ ගමන් NSBM එකට දානවා,
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උඹ ඔය ත්‍රෙඩ් එක උදේ හෝ දවල්ට බම්ප් කරපං, මීට වඩා ප්‍රතිචාර එයි
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    NIBM IT නං කූජීතයි කුප්පයි. NIBM හොද Management / HRM වලට තමා. ඒවාට සුපිරි ! IT වල මෙලෝ ෆුකක් නෑ. NIBM එකේ IT කතා කරන්න එපා.. 2008/2009 තිබ්බ quality එක දැන් නෑ. ඒකාලේ paper දැන් paper අහසට පොලොව වගේ..NIBM ඒකේ IT DEGREE ඇත්තෙත් නෑ දැන්. ඔක්කොම NSBM එකට transfer කලා. diploma / higher diploma විතරයි තියෙන්නේ.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හිතුවක්කාරයා;18801116 said:
    එහෙමද බං..... එතකොට NSBM චොරද?

    NIBM nan ynna epaa.. NSBM shape. try sliit. un paranai. hoyla balahan. nsbm com. science / com. security hodai kiyl kiynw. awulak nahalu patta project denawalu. kranna. ewatai paper ekatai ekathu unama thama full marks enne. but sliit eke degree ganath balanna. nsbm market karanne green university eka bn. apita eka wadak nahene job ekak misak. sliit eke okkoma building anan manan hadala tiyenne. sliit eke facilities hodai nsbm ekt wada. nsbm / sliit unge course fee unath samanai ne.

    http://www.elakiri.com/forum/showthread.php?t=1682726

    mehema dewal NSBM eketh wenw. man nsbm ekt enna epa kiyan na. but hoyl balahan 10 lak wiyadan karana nisa. dena gaanata hodama thanakin set wenna. habai kohen giyath repeat set unoth anathai harida mahansi wenna wei :yes:
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    I have a Computer Science degree at NSBM.
    Current Salary < 150K

    I know a person who did NIBM Higher Dip who is getting more than 300K, he is working @ well known company.
    So I guess it's not about the University or Institute that you learning from, Basically it's about you.
    If you can master the skills which are highly required to the current Software industry and If you can prove it,
    even if you don't have a degree, you will be able to find a good Job with higher salary.
     
    Last edited: