NSBM සහ NIBM ගැන .......

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    පානදුර IJSE එකේ කෝස් එකක් කරපන් වටිනව​.

    මචන් පුලුවන්නම් මෙතන java කරපන්.මෙතන තරම් පිලිවෙලට advanced මට්ටමට java කරන්න වෙන තැනක් නෑ.මමත් කරපු නිසයි කියන්නෙ.හැබැයි වැඩ නම් සෙට් වෙනව ගොඩක් ඒ course එකේදි.බොරු කරන අයට වැඩිකල් ඉන්න පුලුවන් තැනක් නෙවෙයි.පුලුවන්නම් හොයල බලන්න ඔතන ඉගෙනගත්ත ගොඩ දෙනෙක් ලංකාවෙ leading IT company ගොඩක වැඩ කරනවා......
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    මචන් පුලුවන්නම් මෙතන java කරපන්.මෙතන තරම් පිලිවෙලට advanced මට්ටමට java කරන්න වෙන තැනක් නෑ.මමත් කරපු නිසයි කියන්නෙ.හැබැයි වැඩ නම් සෙට් වෙනව ගොඩක් ඒ course එකේදි.බොරු කරන අයට වැඩිකල් ඉන්න පුලුවන් තැනක් නෙවෙයි.පුලුවන්නම් හොයල බලන්න ඔතන ඉගෙනගත්ත ගොඩ දෙනෙක් ලංකාවෙ leading IT company ගොඩක වැඩ කරනවා......

    lol
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    http://www.elakiri.com/forum/showthread.php?t=1583592 :lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හිතුවක්කාරයා;18800919 said:
    ඒකනම් ඇත්ත සහෝ!!!!!!.. යන්න කලින් හොයලා බැලුවේ ආයත දෙකේ තත්වේ ගැන... දෙයක් කරනන් කලින් හොයල බලන්න ඕනනේ....(හැබැයි හොයන්න ගත්තේ payment කරලා... ඒකයි අව්ල....). අනික බං මම මේ කරන්නං වාලේ කරනව නෙවෙයි.. මට QS gov uni එක්කක ඇවිත් ගියෙත් නැත්තෙ මෙ field එක්ට තියෙන අස්සව නිසා. ඒකයි තව හොයලා බැලුවේ සහෝ...

    ඉතින් බන් උබට QS ආව කියන්නේ උබට UCSC යන්න බැරිද ?
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    දැනට ලන්කාවෙ හියස්ට් ෆ්‍රෙශ් graduate කෙනෙක් ගන්න සැලරි එක ගන්නෙ SE ෆීල්ඩ් එකේ. Leapset : 140k

    හැබැයි කොහෙ ගියත් පුතා ඩොකෙක් උනා වගේ තමයි.පැය 24ම වැඩ​.

    All the very best!

    katubedden arenna wena moken awath fresh graduate kenekta maximum 25k,
    apine recrute karanne, api dannawa oya godak fresh graduate lage situation aka
    man indstry ake 8+ years
    NIBM dig (dublin uni), den 180k gannawa lankawe
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    NIBM IT නං කූජීතයි කුප්පයි. NIBM හොද Management / HRM වලට තමා. ඒවාට සුපිරි ! IT වල මෙලෝ ෆුකක් නෑ. NIBM එකේ IT කතා කරන්න එපා.. 2008/2009 තිබ්බ quality එක දැන් නෑ. ඒකාලේ paper දැන් paper අහසට පොලොව වගේ..NIBM ඒකේ IT DEGREE ඇත්තෙත් නෑ දැන්. ඔක්කොම NSBM එකට transfer කලා. diploma / higher diploma විතරයි තියෙන්නේ.

    tru machan, man 2005 batch ake
    a kale hitapu un den sira porawal

    2009n passe nibm aken apu hoda porak industry ake hoya ganna aka hari amarui
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    මචන් පුලුවන්නම් මෙතන java කරපන්.මෙතන තරම් පිලිවෙලට advanced මට්ටමට java කරන්න වෙන තැනක් නෑ.මමත් කරපු නිසයි කියන්නෙ.හැබැයි වැඩ නම් සෙට් වෙනව ගොඩක් ඒ course එකේදි.බොරු කරන අයට වැඩිකල් ඉන්න පුලුවන් තැනක් නෙවෙයි.පුලුවන්නම් හොයල බලන්න ඔතන ඉගෙනගත්ත ගොඩ දෙනෙක් ලංකාවෙ leading IT company ගොඩක වැඩ කරනවා......

    oka witharak kalatanam melo wedak ne, industry ake pili ganne ne.
    okath akka wena hoda dig 1k thiyanawanam goda
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    I have a Computer Science degree at NSBM.
    Current Salary < 150K

    I know a person who did NIBM Higher Dip who is getting more than 300K, he is working @ well known company.
    So I guess it's not about the University or Institute that you learning from, Basically it's about you.
    If you can master the skills which are highly required to the current Software industry and If you can prove it,
    even if you don't have a degree, you will be able to find a good Job with higher salary.

    thanks for the knowledge......:D
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හිතුවක්කාරයා;18801747 said:
    බැහැ බං.... මට එක පොඩ්ඩක් මදි ඒත් දැම්මා ආවේ නැහැ බං... කරුමෙනේ

    QS වලට නෙමේද වැඩියෙන් ඕනේ ? :shocked::shocked:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හිතුවක්කාරයා;18802068 said:
    නැහැ බං

    මම බලනකොට එකටනේ බන් වැඩියෙන් තිබ්බේ .. උබ මොන අව්රුදේද ? :shocked:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හිතුවක්කාරයා;18802125 said:
    CS 1.6 ගාන්ක් තිබුනා මතක විදියට... ස් ඊට වඩා ගොඩක් පහල්න් තිබුනේ 2013

    පිස්සුද බන් මාත් ඒ අව්රුද්දෙනේ බැලුවේ .. උබ කොහෙද .. නුවර QS 1.7 ගානක් CS 1.5 ගානක් තිබ්බේ මාත් එකට දන්න බලන් හිටියේ ඒ හින්ද මතකයි මට හොදට ... උබ මොකක්හරි අබිලික් කරලා application එක පුරවලා යවන්නවත් ඇති ,, නැත්තන් එහෙම වෙන්නේ කොහොමද
     
    Last edited:
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    පිස්සුද බන් මාත් ඒ අව්රුද්දෙනේ බැලුවේ .. උබ කොහෙද .. නුවර QS 1.7 ගානක් CS 1.5 ගානක් තිබ්බේ මාත් එකට දන්න බලන් හිටියේ ඒ හින්ද මතකයි මට හොදට ... උබ මොකක්හරි අබිලික් කරලා application එක පුරවලා යවන්නවත් ඇති ,, නැත්තන් එහෙම වෙන්නේ කොහොමද

    ehemada danne naha bn.....
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,043
    5,250
    113
    meka mage athdakimak. oya NIBM ekata giya kellek. software engineering karanna giyapu kellek. aurudu 2k gihin. mage lagata dawasak awa dan final project eka gahanna kiyala java hari c# walin hari. melo deyak therenne nathuwa mata kiyala hadagaththa. mama kohenda igenagththe kiyala kiyanne na. habai eki mage lagata eka hadaganna enakota mama igenagaththu thana mama masa 8i gihin. eth mama aurudu 2ka final project ekak kala. mama dan na owa gana. kamathi deyak karapn. kohomath NIBM ithin lankwe piligannawane. igenagnna eka noganna eka ube wadak. :yes::yes::yes: