උබ කාවද ට්‍රැක් කරන්න හදන්නේ?
Map එකේ පෙන්නන්නේ නැ

නෙද්දකින්
මට ඈප් මෑනුවලි බාන්න බෑරි ඈයි බන්
අකිලයෝ............
මාවම Track වෙනවද කියලා බැලුවේMap එකේ පෙන්නන්නේ නැ
![]()
![]()
උබේ ෆෝන් එකේ ඩේටා ඔන් කරලා තියෙන්න ඕන හෝ වයිෆයි සෝන් එකකට කනෙක්ට් කරලා තියෙන්න ඕන.
ඩිස්ක්‍රිප්ශන් එක කියවලා ආපහු මුල ඉදලා කරලා බලපන්.
ඕකේ කමෙන්ට්ස් වල තියනවා හොදට වැඩ කරනවා කියලා.

Install Android Apps on Windows 10 Mobile
TRY AT YOUR OWN RISK
Minimum Requirement : Latest build of Windows 10 for Desktop / PC and Windows 10 Mobile Preview.
පෙන්නනවා මචං Realtime නැනේ![]()
උබ ෆෝන් එක ට්‍රැකින් සීන් එකක් දාලා කෙල්ලට දෙන්න නේද හදන්නේ ඒකිගේ හොර අල්ලන්න.
ඇත්ත කියහන්.
Windows Site එකේ Phone එක පෙන්නන්නේ නැ එකයි Tracker එකක් හෙව්වේ
හිහී... නැ බං![]()
Windows Site එකේ Phone එක පෙන්නන්නේ නැ එකයි Tracker එකක් හෙව්වේ
ෆට්ට මචන්
You must spread some Reputation around before giving it to akilar25 again


බොරු කියන්න එපා ඩෝ.
පැයේ වැඩේට ඕක Realtime Update වෙන්නේ නැනේ
ෆට්ට මචන්
You must spread some Reputation around before giving it to akilar25 again

ඕක දාලා කෙල්ල හෙව්වොත් කොහොමත් පෙන්නන්නේ ගෙදර ඉන්නවා කියලාපැයේ වැඩේට ඕක Realtime Update වෙන්නේ නැනේ
![]()
![]()




