අඩෝ A/L exam ලේසි .

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
subject 2k ඉවරයි බන් .
maths nam හිතුවට වඩා ලේසි උනා .


මේ හිටං කාරයා නිසා අනික චන්දෙන් පස්සෙනේ .

චන්දෙ ආතල් එක කැ වා හිටං කාරයා .

ගොන් unp කාරයෝ කෝ .

unp නම් දෙන්ට එපා .jvp දීපන් එත් කමක් නැ .

නුවර උන් sb නම් දෙන්ට එපා .
උට දෙන්ට හිතාගෙන ඉන්නවනම් unp හරි කමක් නැ දීපන් .
 
Last edited:

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
A/L karala hitapan :lol:
ඇයි උබ ඇහෙම කියන්නේ .:no:
:no:jvp උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවද .උන් කියලා තියෙන්නේ age 16 චන්ද අයිතිය දෙනවා කියලා .
 

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    subject 2k ඉවරයි බන් .
    maths nam හිතුවට වඩා ලේසි උනා .


    මේ හිටං කාරයා නිසා අනික චන්දෙන් පස්සෙනේ .

    චන්දෙ ආතල් එක කැ වා හිටං කාරයා .

    ගොන් unp කාරයෝ කෝ .

    unp නම් දෙන්ට එපා .jvp දීපන් එත් කමක් නැ .

    නුවර උන් sb නම් දෙන්ට එපා .
    උට දෙන්ට හිතාගෙන ඉන්නවනම් unp හරි කමක් නැ දීපන් .

    උබට physics ලියන්න මතක උනාද බන් .. ලේසි කිව්වේ :lol::lol: