Thanks GOTA

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ලෝකේ තියෙන පට්ටම රට

    ඊයේ වුහාන් වල ඉදලා ලංකාවට ආව කසුන් වික්‍රමගේ තමන්ගේ FB ගිණුමේ පොඩි සටහනක් තියෙනවා .එකේ පොඩි කැල්ලක් තියෙනවා ඒක පොඩ්ඩක් විශේෂයි .

    උපුටා ගැනීම

    "අපි එනකොට මගේ එහා කාමරේ නේපල් යාලුව අහපු දේ මං සිංහලෙන් කියන්නම් "ඔයාල යනවද අපේ රටෙන් නම් අපි තාම ගන්නෑ, ඔයාලානම් වාසනාවන්තයි,පරිස්සමින් යන්න පුලුවන් උනොත් අපි ආයෙ දවසක හමුවෙමු" කියනව,මම අනිත් පැත්තට මොනව කියන්නද.ඒ අවිනිශ්චිත මූන බලගෙන.
    අපේ අනිත් අය කියන්ව පාකිස්තාන අය අඩනවලු එයාලගෙ රටෙන් එයාලව ගන්න කැමති නෑ කියල.කොච්චර අසරණද.අම්ම දරුවන්ට එන්න එපා කියනව ඒ අය අම්ම ලගට එන්න අහද්දි.ඒ වෙලාවට අපේ රටේ වර්තමාන නායකත්වය ගැන නිහතමානී ආඩම්බරයක් එනව. බලගතු රටවල් වුනු ඇමරිකාව රුසියාවට පස්සෙ අපේ පුංචි ලංකාව චීන රජයෙන් ඉල්ලනව.දෙන්න අපේ ලමයි ටික අපි බලාගන්නම් කියල.අපි ඇමරිකාව තරම් තාක්ශණේ අතින් නොදියුණු ඇති,ඒ තරම් බලවත් නොවෙනවා ඇති ඒත් අපේ රජයට අපේ තානාපති කාර්‍යාලයට අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයට අපි 33 ගෙ වගකීම ගන්න පුලුවන් තරමට විශ්වාස යක් තියනව.අපිට වඩා නොදියුණු රටවල් ඒ රටවල ලමයි ගන්න බෑ කියද්දි.එහෙම කියන්න ලොකු හේතුවක් වෙනව එකම හඩින් අපේම අම්මල තාත්තල අයිය අක්කල නංගි මල්ලිල අපිව ගෙන්නනන කියල කරන ඉල්ලීම්.ඉතින් අපේ රට වාසනාවන්තම රට නෙමෙයිද😍"

    උපුටා ගැනීම අවසන්

    මේ ටික කියවල ඉවරවෙනකොටම සිහියට එන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 , එකට හේතුවක් තියෙනවා .අපේ හිත් දන්නවා මේක තමා අපිට නිදහසේ ලස්සනට ජිවත් වෙන්න පුළුවන් ලෝකේ තියෙන පට්ටම රට කියලා , හැබැයි ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්නේ තමා අපිට ඒ රට නැති කරේ පහුගිය අවරුදු ගානක් අපේ රට පාලනය කරපු හරක් ටික ..එකට වගකියන්න ඕනේ උන් වගේම උන්ට චන්දෙ දීපු අපිත් ,මේ රට හදන්න බැරි නැ ඒක අපි හැමෝම දනනවා ,සින්ගපුරුවේ ඒව්න් අපේ රටට ජොබ් හොයාගෙන එන තැනට අපිට මේ රට ගෙන්න පුළුවන් ,හැබැයි එකට මම පොහොට්ටු කාරයා මම චන්දෙ දෙන්න ඕනේ පොහොට්ටුවට විතරයි , අපේ පරම්පරාවම UNP කාරයෝ අපි චන්දෙ දෙන්නේ unp එකට විතරයි ගොබ්බ මානසිකත්වේන් මිදෙන්න ඕනේ ඇමෙරිකන් කාරයෙක් නෙවේ ඒලියන් කෙනෙක් හරි කමක් නැ රට හදනවනම් උට එක බාරදෙන්න ඕනේ ,මේ රට හදන්න පුළුවන් ඔලුව තියෙන මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යැව්වොත් විතරය් ,ඒකට බාර් ජොනිලව , දත් ගලවල නැව් ගත්ත රාජිතලව,මාල කඩපු රත්තරන්ලව ,කට වාචාල කමට කියවන හිරුනිකාව පාර්ලිමේන්තු යවලා බැ , එහෙම හිතන් ඉන්නවනම් මගේ එකම පැතුම උබටත් කොරෝනා හැදිලා මේ රටින් තුරන් වෙලා පල කියලා ,මොකද අපි මේක හදන්න ඕනේ ,අපිට නැතත් අපේ දරුවන්ට කසුන්ගේ සටහන කියවපුවම එක දෙයක් තේරුණා මේ පාරනම් අපි අපේ චන්දෙ හරි මිනිහට දුන්නා කියලා. තවම මේක ඉවර නැ පරිමේන්තු මැතිවරණෙ ලගම එනවා , යවමු ඔක්කොම හාල්පාරුවෝ ගෙදර .
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    pohottu karayo kiyala jathiyak na pohottuwa patan aran auduru keepayay wenne. pohottuwata chande dunne gotabaya and mahinda gana wishwasayak thiyena minissu misak kohewath paramparika pohottu karayo kiyala jathiyak hitiye na. gota hitiye nathnam kauru mona katha kiwwath thamath Wuhan wala lankawe aya hirawela innawa.
    bomba gahanawa kiyala danagenath JVP+UNP anduwa sadda nathuwa hitiya bomba gahuwata passe un media walata awilla minissunta hina una. anith unta wahallu kiyana oya JVP UNP kalakani thamai niyama wahallu
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    පුතානෝ හිටියනං පැය24න් උදාගම්මානයක් හදල නම් කරයි "වුහාන් සෙත්තප්පෝච්චි ගම" කියල.
     
    • Like
    Reactions: vito and hasithayad

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    pohottu karayo kiyala jathiyak na pohottuwa patan aran auduru keepayay wenne. pohottuwata chande dunne gotabaya and mahinda gana wishwasayak thiyena minissu misak kohewath paramparika pohottu karayo kiyala jathiyak hitiye na. gota hitiye nathnam kauru mona katha kiwwath thamath Wuhan wala lankawe aya hirawela innawa.
    bomba gahanawa kiyala danagenath JVP+UNP anduwa sadda nathuwa hitiya bomba gahuwata passe un media walata awilla minissunta hina una. anith unta wahallu kiyana oya JVP UNP kalakani thamai niyama wahallu

    :yes:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    pohottu karayo kiyala jathiyak na pohottuwa patan aran auduru keepayay wenne. pohottuwata chande dunne gotabaya and mahinda gana wishwasayak thiyena minissu misak kohewath paramparika pohottu karayo kiyala jathiyak hitiye na. gota hitiye nathnam kauru mona katha kiwwath thamath Wuhan wala lankawe aya hirawela innawa.
    bomba gahanawa kiyala danagenath JVP+UNP anduwa sadda nathuwa hitiya bomba gahuwata passe un media walata awilla minissunta hina una. anith unta wahallu kiyana oya JVP UNP kalakani thamai niyama wahallu

    සිරා ඔය ගොඩක් බත් පැකට් එකට අරක්කු වලට පක්ෂ වලට කඩේ යන්නේ වයසක අය තමා :dull: