2015 Aug 12 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ආදරේ කුරුටු ගෑ
    නෙතු පුරා කඳුළු අතුරලා
    හසඟනාවියේ නුඹ ගියා
    නෙතු මානයේ දුක තියා //

    පෑ උඳුල් නෙතු විලේ සතපවා
    මා ඔබේ වසඟයට ගෙන තබා
    හසඟනාවියේ නුඹ ගියා
    නෙතු මානයේ දුක තියා

    ආදරේ කුරුටු ගෑ
    නෙතු පුරා කඳුළු අතුරලා
    හසඟනාවියේ නුඹ ගියා
    නෙතු මානයේ දුක තියා

    රෑ යහන් සිහිනයේ සැඟවිලා
    හිත ගාව මතක මල් වැහි සලා
    හසඟනාවියේ නුඹ ගියා
    නෙතු මානයේ දුක තියා

    ආදරේ කුරුටු ගෑ
    නෙතු පුරා කඳුළු අතුරලා
    හසඟනාවියේ නුඹ ගියා
    නෙතු මානයේ දුක තියා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මමත් ආව අඩෝ............. අද සින්දු දෙනවයි
    මට ඕන පුල්ලි ගොනා ගෙට පැනලා සින්දුව
    girl-happy-dance-smiley-emoticon.gif
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ආදරයේ උනුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
    ජීවිතයේ හැම දාමත් සැප රැදෙන්නෙ නෑ
    සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ
    තොල් අග මඳහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
    ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැලලේ
    සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
    සිනහ නැගේ කඳුල නැගේ එයයි ජීවිතේ
    දිවා රැයෙ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
    සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි
    ගීත හඩින් සුසුම් හඩින් පිරුණු ලෝකයේ
    සිනහ නැගේ කඳුල නැගේ එයයි ජීවිතේ.........
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මමත් ආව අඩෝ............. අද සින්දු දෙනවයි
    මට ඕන පුල්ලි ගොනා ගෙට පැනලා සින්දුව
    girl-happy-dance-smiley-emoticon.gif

    පුල්ලී ගොනෙක් ගැන සිංදුවක් පුල්ලී ගොනෙක් විසින්ම ඉල්ලනව දැක්කමයි..:D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආදරයේ උනුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ kra
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
    kra
    ජීවිතයේ හැම දාමත් සැප රැදෙන්නෙ නෑ
    kra
    සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ
    kra