2015 Aug 12 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    නිදිමතයි අපි ගියා...අද හොදට show එක කළා..කට්ටියටම ගූඩ් night කිව්වා...
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    yhdA7x5.png

    good night everyone
    math kapuna ehenam
    show eka niyamata thibba hodei
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    අද ලස්සනට කරා වැඩසටහන U_Knw_Me:love:
    දිගින් දිගටම මේ වගේ වැඩසටහන් කරමු
    එහෙනම් අපිත් ගියා
    හැමෝටම සුභ රාත්‍රියක්

    sleeping.gif

    good-night-candle-smiley-emoticon.gif
     
    • Like
    Reactions: U_knw_me

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    ලස්සනට වැඩසටහන කරනවා...:D මමත් යනවා... :) එහෙනම් යාලුවනේ Good Night!
     
    • Like
    Reactions: U_knw_me

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අදත් ලස්සනට වැඩසටහන කරා යූ නෝ මී නංග......එහෙනන් අපි යනව..සුභ රාත්‍රියක් වේවා හැමෝටම... :)
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ෂෝ එක හොදට කරා අක්කේ
    පොඩ්ඩක් අසනීපෙන් හිටියක් ඒක නොදැනෙන්න ෂෝ එක එලට කරා.

    good-night-84.gif

     
    • Like
    Reactions: U_knw_me

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    good night

    ලස්සනට වැඩසටහන කරා. එහෙම් සුබ රාත්‍රියක් අක්කෙ. :D:D:D:D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    වෙනද වගේ නොවුනත් පුළුවන් අයුරින් වැඩසටහනක් අරගෙන එන්න වගේම
    ඒ වැඩසටහන සාර්ථක කර ගන්න ඔයාලගෙන් ලැබුණු සහයෝගයට ගොඩක් ස්තුතියි :yes::yes::yes:
    ආයෙත් දවසක මේ වගේම වැඩසටහනකින් හමු වෙනකන් ඔයාල සියලු දෙනාටම සුභ අනාගතයක්
    11.gif
    11.gif
    11.gif

    ( අඩුපාඩු තියෙනවා නං කියන්න හොඳේ :nerd::nerd::nerd:)
    එහෙනං ??? සුභ රාත්‍රියක් වේවා .... !!!!
    good-night-055.gif

     
    • Like
    Reactions: kra