Journey to Mars
Part 01

Part 01
හැමෝම දන්නා විදිහට මිනිසා සද මත පා තබන්නේ 1969 ජුලි 20 වෙනිදා ,ඒ NASA ආයතනයේ ඇපලෝ මෙහෙයුම් මාලාව යටතේ ඇපලෝ 11 මෙහෙයුමෙන් නීල් ආම්ස්ට්‍රොන්ග් ඇතුළු පිරිස …
එදා ඇමරිකානු රජය ඇතුළුව තවත් බොහෝ දෙනෙක් ප්‍රකාශ කරපු දෙයක් තමා වැඩි කාලයක් නොයා මිනිසා අගහරු මත පා තබනවා කියන එක .. නමුත් ඒක කියන තරම් ලේසි දෙයක් උනේ නෑ මොකද එදා එහෙම කිව්වට මේ වෙනකනුත් ඒ කියන්නේ අවරුදු 45 පමණ කාලයක් ගතවෙලත් තාමත් ඒ දෙය සාක්ෂාත් කරගන්න මිනිසා සමත් වෙලා නෑ .. නමුත් ඒ මුළු කාල පුරාවටම දහස් ගණනක් විද්‍යාඥන් ඒ සිහිනය සැබෑ කරගන්න වෙහෙසුනා ..
එතරම් කාලයක් ගත වෙලා හෝ අවසානයේ , මෑතකදී NASA ආයතනය අගහරු ගවේෂණ මෙහෙයුම ඒ කියන්නේ Journey to Mars පිළිබද විස්තර ලෝකයට ඉදිරිපත් කරා .. ඒ අනුව වසර 2030 දී ඒ කියන්නේ සද මත පා තබා වසර 61 කට පස්සේ මිනිසුන් අගහරු මත පා තබන්න සුදානමින් ඉන්නවා ..
විද්‍යාඥන්ට අනුව පෘථිවියේ හා සෞරග්‍රහ මණ්ඩලයේ
අතීත හා අනාගතය පිළිබද විශ්ලේෂනයටත් පෘථිවියේන පිටත ජීවය පවතිනවද යන්න විශ්ලේෂණය කිරීමට ඉතා හොද ස්ථානයක් බවයි කියන්නේ ..
දැනටමත් අගහරු මත Curiosity ඇතුළු රොබෝ යානා පරීක්ෂණ කටයුතු කරන අතර එම පරීක්ෂණ කටයුතු වල විශාල දියුනුවක් මිනිසා එහි ගොඩ බැසීමෙන් ලගා කරගත හැකි වනු ඇතැයි පැවසෙනවා.
මෙම මෙහෙයුම සදහා NASA ආයතනය මගින් SLS=Space launch system සහ Orion අභ්‍යවකාශ යානය ඇතුළු නවීනතම තාක්ෂනය යොදා ගැනීමට බලාපොරොත්තු වෙන්ව ..
ඒවා පිළිබද තොරතුරු මේකට තියන ප්‍රතිචාර අනුව ඉස්සරහදි ඉදිරිපත් කරන්න හිතාගෙන ඉන්නව
.එදා ඇමරිකානු රජය ඇතුළුව තවත් බොහෝ දෙනෙක් ප්‍රකාශ කරපු දෙයක් තමා වැඩි කාලයක් නොයා මිනිසා අගහරු මත පා තබනවා කියන එක .. නමුත් ඒක කියන තරම් ලේසි දෙයක් උනේ නෑ මොකද එදා එහෙම කිව්වට මේ වෙනකනුත් ඒ කියන්නේ අවරුදු 45 පමණ කාලයක් ගතවෙලත් තාමත් ඒ දෙය සාක්ෂාත් කරගන්න මිනිසා සමත් වෙලා නෑ .. නමුත් ඒ මුළු කාල පුරාවටම දහස් ගණනක් විද්‍යාඥන් ඒ සිහිනය සැබෑ කරගන්න වෙහෙසුනා ..