Ow ubata mathakada Rathu indiyan nayaka cietal ge prasidda kathawedi eka thenakadi eya kiyanawa train ekakin yana gaman suddo bison harak 1000 ganak wedi thiyala meruwa kiyala.
suddo den upasaka wunata unge janmaya thiyena england wage ratawala unge muthun miththo sathurage his kabale dagena le beela thiyenawa.
eka gena me lagadi hoyagena thiyenawa.
Meka balahalla
amrican karayage thawath moda wedak
ඊට පස්සේ මුන්ම ආයේ බින් ලාඩන්ව හොයන්න කියල ගිහින් මුළු ඇෆ්ඝනිස්තානයම බිමට සමතලා කරා. අන්තිමට ඒ රටේ හිටපු යකෙක් නෑ. මිනිහ හිටියේ පාකිස්තානයේ බංගලාවක.
Thambi tikata nam ehema wechcha eka nikan dittadammawedaneeya karme
paladunna wage,
oya kalakanni ne bamiyan budu pilima tika winasa kare.
සුදු පාට ඒවා දැම්මොත් නෙවෙද වශ්පීකරණය අඩු වෙන්නේ ...?
සුදු පාට ඒවා දැම්මොත් නෙවෙද වශ්පීකරණය අඩු වෙන්නේ ...?
giya anduwa thibuna nan lankawata wenneth me tikma thamai.



අපිටත් වැඩි දවසක් යන්නැ වතුර නැති වෙන්න කාලකන්නි කැලේ විනාස කරන තරමට

මේ තියෙන්නේ ඇමරිකන් කාරයෝ ටික කාලෙකට කලින් කරපු වැඩ. දැන් ඉතින් උන්ම විඳවනවා .
![]()
![]()
![]()
![]()
මේ එක ගහක් හැදෙන්න අවුරුදු සිය ගානකුත් මදි. අවරුදු දාස් ගානක් යන්න ඇති. මේ යක්කු ඒවා නිකම්ම විනාස කරා. දැන් ප්ලාස්ටික් බෝල දදා මගුලක් නටනවා.






true story macho....nice postහා එහෙනම් අර වෙල්ලස්සේ කැළෑ විනාශ කරලා උක් වතු හදපු (බිම්බරක් සෙනග සින්දුවෙන් කියන්නේ මේ ගැන), කණ්ඩලම වැවේ වැව් තාවුල්ලේ හෝටල් හදපු, මහවැලිය කඩිමුඩියේ අවුරුදු 5කින් කරන්න ගිහිල්ල පරණ වැවු විනාශ කරපු UNP එකට ඡන්දේ දීපන්..

vilpaththu
koi kaaleda kepuwe![]()