බෝල_ලක්ෂ960

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0

Ow ubata mathakada Rathu indiyan nayaka cietal ge prasidda kathawedi eka thenakadi eya kiyanawa train ekakin yana gaman suddo bison harak 1000 ganak wedi thiyala meruwa kiyala.

suddo den upasaka wunata unge janmaya thiyena england wage ratawala unge muthun miththo sathurage his kabale dagena le beela thiyenawa.
eka gena me lagadi hoyagena thiyenawa.


ඔවු, උන් අදටත් කරන්නේ ඔය ටිකම තමයි. ඒත් උන් අපිට උගන්නල තියෙනවා "සුද්දෝ තමයි නියම මහත්වරු, අපි ම්ලේච්චයෝ" කියල හිතන්න. මේ මිනිස්සු කොච්චර අශීලාචාරද කියනවනම් මුන්ගේ සමහර රටවල මිනිස්සු මහපාරේ හෙළුවෙන් ඇවිදිනවා. අපට කියනවා ඒක "පුද්ගල නිදහස"ලු.

මේ ගොබ්බයො තමයි අර "ඉරාකේ සමූලඝාතක අවි තියෙනවා" කියල ගිහින් ඒ රට විනාශ කරේ. ඒකට වග කියන්න ඕනේ එවුන් ගැන පරීක්ෂණයක් කියල එකක් තිබ්බ එංගලන්තේ රජයේම හෙන්චයියෙක් ලව්වා. අද ඒ වාර්තාවටත් වෙච්ච දෙයක් නෑ. මහා ලොකු BBC කාරයෝ එහෙමවත් ඒ ගැන කටක් අරින්නේ නෑ.

ඊට පස්සේ මුන්ම ආයේ බින් ලාඩන්ව හොයන්න කියල ගිහින් මුළු ඇෆ්ඝනිස්තානයම බිමට සමතලා කරා. අන්තිමට ඒ රටේ හිටපු යකෙක් නෑ. මිනිහ හිටියේ පාකිස්තානයේ බංගලාවක.

හරියටම අවුරුදු 70කට කලින් මේ මාසෙම ජපානෙට න්‍යෂ්ටික බෝම්බ ගහල සිවිල් මිනිස්සු ලක්ෂ ගානක් එක මොහොතක මැරුවෙත් මුන්ම තමයි. ඒ වෙද්දී යුද්දේ 99%කම දිනල, ජපානේ යටත් වෙන්න ඔන්න මෙන්න කියල තිබුණේ. මේ බෝම්බ දැම්මේ බෝම්බ ටෙස්ට් කරන්නයි ලෝකේ අනෙක් රටවල් වලට උන්ගේ බලය පෙන්නන්නයි විතරයි. අද වෙනකල්වත් මේවා වැරදියි කියල අමරිකාව් ආණ්ඩුවෙන් කියල නෑ.
 
Last edited:

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
Meka balahalla
amrican karayage thawath moda wedak





ගොන් හරක්. නිකංද කියන්නේ "ඇමරිකාවේ ඉන්නේ මෝඩයෝ" කියල. අපේ සමහර එවුනුත් මේ සුද්දන්ට වැඳගෙන ඉන්නවනේ.
 
Last edited:

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15

ඊට පස්සේ මුන්ම ආයේ බින් ලාඩන්ව හොයන්න කියල ගිහින් මුළු ඇෆ්ඝනිස්තානයම බිමට සමතලා කරා. අන්තිමට ඒ රටේ හිටපු යකෙක් නෑ. මිනිහ හිටියේ පාකිස්තානයේ බංගලාවක.

Thambi tikata nam ehema wechcha eka nikan dittadammawedaneeya karme
paladunna wage,
oya kalakanni ne bamiyan budu pilima tika winasa kare.

 

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
Thambi tikata nam ehema wechcha eka nikan dittadammawedaneeya karme
paladunna wage,
oya kalakanni ne bamiyan budu pilima tika winasa kare.


ඔය සුද්දොයි අරාබි කාරයෝයි මරාගත්තට දෙගොල්ලන්ගේම තියෙන්නේ එකම දර්ශනයක්. උන් දෙගොල්ලොම හිතාගෙන ඉන්නේ දෙවියන් වහන්සේ කෙනෙක් උන්ට ලෝකෙ මවල දීල තියෙන්නේ උන්ට ඕනේ විදියට සූරාගෙන කන්නයි උන්ගේ දර්ශනය මොන විදියකින් හරි ලෝකේ පතුරුවන්නයි කියල. අරාබිකාරයෝ කෙලින්ම මිනී මරල මේ වැඩේ කරනවා. සුද්දෝ ඊට වඩා ටිකක් කට්ටයි. උන් අපිට නොදැනෙන්න උන්ම හදපු අධ්‍යාපනය, උන්ගේ ජනමාධ්‍ය වගේ දේවල් වලින් අපිව ගොනාට අන්දන ගමන් අපට නොදැනෙන්න අන්තිම ම්ලේච්ච වැඩ කරනවා. උන් එදා ඉඳල කොටින්ට උදව් කරෙත් අපේ රට ඇතුලේ උන්ගේ බලය තහවුරු කරගන්න. නැතුව දෙමළ ජනතාවට තියෙන ආදරයකට නෙවෙයි.
 

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
සුදු පාට ඒවා දැම්මොත් නෙවෙද වශ්පීකරණය අඩු වෙන්නේ ...?:nerd:

ඕකෙන් කරන්න හදන්නේ තාප විකිරණ එන එක අඩු කිරීමට වඩා වාතයට නිරාවරණය වෙලා තියෙන වතුර මතුපිටේ වර්ගඵලය අඩු කිරීම. ඒක නිසා පාට එච්චරම වැදගත් නෑ.
 

Achala hanwella

Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    අපිටත් වැඩි දවසක් යන්නැ වතුර නැති වෙන්න කාලකන්නි කැලේ විනාස කරන තරමට
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    මේ තියෙන්නේ ඇමරිකන් කාරයෝ ටික කාලෙකට කලින් කරපු වැඩ. දැන් ඉතින් උන්ම විඳවනවා .

    e005369db9b0df8f69745ab555e6ee96.jpg



    article-2198481-14D600C4000005DC-540_964x747.jpg


    article-2235452-161F4AC3000005DC-527_964x1110.jpg


    falling_2.jpg


    මේ එක ගහක් හැදෙන්න අවුරුදු සිය ගානකුත් මදි. අවරුදු දාස් ගානක් යන්න ඇති. මේ යක්කු ඒවා නිකම්ම විනාස කරා. දැන් ප්ලාස්ටික් බෝල දදා මගුලක් නටනවා.


    :lol::lol::lol::lol::lol::lol::lol: true story macho....nice post
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    හා එහෙනම් අර වෙල්ලස්සේ කැළෑ විනාශ කරලා උක් වතු හදපු (බිම්බරක් සෙනග සින්දුවෙන් කියන්නේ මේ ගැන), කණ්ඩලම වැවේ වැව් තාවුල්ලේ හෝටල් හදපු, මහවැලිය කඩිමුඩියේ අවුරුදු 5කින් කරන්න ගිහිල්ල පරණ වැවු විනාශ කරපු UNP එකට ඡන්දේ දීපන්..

    Minissue UNP eka e dawaswala parada keruwe unge weradi nisa thamai giyasere MR wa peredduwa wage. Mama nan kiyanne pradana paksha 3 tama chande denna epa kiyala :)


    vilpaththu :lol::lol:
    koi kaaleda kepuwe :rofl:

    Vilpaththuwe newatha padinchi karanna awasara dunne kawuda? MY3 thamai oka neweththuwe.