ela macho...
digatama daapan....


මචං පෘතුවිය සූර්්‍යාට වඩා මෙච්චර ඈතින් තිබිලත් මෙහෙ උශ්නත්වය සෙල්සියස් 50ට වෙනකම් යනවා නම්,
අඟගරුගෙ මතුපිට උශ්නත්වය කොපමන ඇතිද?
උශ්නත්වය පාලනය කිරීමට එහි වායුගෝලයට පුළුවන්ද?
අනික එම වායුගෝලයේ අන්තර්ගතය මොනවද?
සුලු පරිමාවකින් හරි ඔක්ශිජන් එම වයුගෝලයේ තියනවද?


මචං පෘතුවිය සූර්්‍යාට වඩා මෙච්චර ඈතින් තිබිලත් මෙහෙ උශ්නත්වය සෙල්සියස් 50ට වෙනකම් යනවා නම්,
අඟගරුගෙ මතුපිට උශ්නත්වය කොපමන ඇතිද?
උශ්නත්වය පාලනය කිරීමට එහි වායුගෝලයට පුළුවන්ද?
අනික එම වායුගෝලයේ අන්තර්ගතය මොනවද?
සුලු පරිමාවකින් හරි ඔක්ශිජන් එම වයුගෝලයේ තියනවද?
Ithin ban agaharu thiyenne apitath wada ehata wennane![]()


bump
good!
niyama thread ekak machan digatama karan palayan



මට තේරෙන විදියට අගහරුගේ ප්‍රදානම ප්රශ්නය තමයි, චුම්බක ක්ෂේත්රයක් නොමැතිවීම. ඒ නිසා
(1) අහිතකර විකිරණ ලග වීම
(2) වායුගෝලය අවකාශයට ගසාගෙන යාම.
දෙයියන්ගේ පිහිටෙන් අපේ පොලවේ චුම්බක ක්ෂේත්රය තවම තියෙනවා. පොලෝ මද්‍යයේ කරකැවෙන ද්‍රව යකඩ මාද්‍ය ගණ උනොත් ඔක්කොම ඉවරයි. පොළවටත් මේ ඉරණම තමයි වෙන්නේ කොච්චර ඉරට ලගින් තිබ්බත් වැඩක් නැහැ.









පෘථිවියෙ ජීවය විනාශ වුනාට මිනිස්සු වඳවෙන්නෑ![]()
ඒලියන්ස්ල පෘථිවිය විනාශ වෙන්න කලින් දැනගන්නව අනිවා උන් මිනිස්සුන්ගෙන් සාම්පල් කිහිපයක් අරං ජීවයට සුදුසු වෙන ලෝකෙක උන්ගෙ පරීක්ෂණ ඉදිරියට කරගෙන යන්න මිනිස්සුන්ව පතුරුවනව![]()
පෘථිවියට ආවෙත් එහෙම තමා![]()
කෝ පරිණාම වාදෙ කියනව අරක කියනව මේක කියනව මිනිහගෙයි වානරයගෙයි අතරෙ එකා කෝ ?![]()
නෑනෙ එක පාරට වාශ්පවෙලාද පොසිලයක් නැතිවෙන්න ?![]()
අපි වෙන ලෝකෙක විනාශ වෙන්න නියමිතව හිටපු ජීවීන් කොට්ඨාශයක් ආපහු මෙහෙ බෝ කලා![]()
රෙප්![]()






උන් දැනගන්න කලින් අපේ උන් විහින් විනාස වෙයිද දැන් නැනේ .. nuke දෙක තුනක් දෙපැත්තට ගහගත්තොත් ඉවරයි තමා![]()


ආන්න ඒක නං කියන්න බෑ![]()
එහෙම වුනොත් තමා නැතුව ස්වභාවික ක්‍රමේකින් නම් මිනිස්සු වඳවෙලා යන්නෑ![]()
![]()


