Journey to Mars * Part 01

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මචං පෘතුවිය සූර්්‍යාට වඩා මෙච්චර ඈතින් තිබිලත් මෙහෙ උශ්නත්වය සෙල්සියස් 50ට වෙනකම් යනවා නම්,
    අඟගරුගෙ මතුපිට උශ්නත්වය කොපමන ඇතිද?
    උශ්නත්වය පාලනය කිරීමට එහි වායුගෝලයට පුළුවන්ද?
    අනික එම වායුගෝලයේ අන්තර්ගතය මොනවද?
    සුලු පරිමාවකින් හරි ඔක්ශිජන් එම වයුගෝලයේ තියනවද?
     
    blue_in_rio

    Well-known member
  • මචං පෘතුවිය සූර්්‍යාට වඩා මෙච්චර ඈතින් තිබිලත් මෙහෙ උශ්නත්වය සෙල්සියස් 50ට වෙනකම් යනවා නම්,
    අඟගරුගෙ මතුපිට උශ්නත්වය කොපමන ඇතිද?
    උශ්නත්වය පාලනය කිරීමට එහි වායුගෝලයට පුළුවන්ද?
    අනික එම වායුගෝලයේ අන්තර්ගතය මොනවද?
    සුලු පරිමාවකින් හරි ඔක්ශිජන් එම වයුගෝලයේ තියනවද?

    Ithin ban agaharu thiyenne apitath wada ehata wennane :baffled::baffled:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචං පෘතුවිය සූර්්‍යාට වඩා මෙච්චර ඈතින් තිබිලත් මෙහෙ උශ්නත්වය සෙල්සියස් 50ට වෙනකම් යනවා නම්,
    අඟගරුගෙ මතුපිට උශ්නත්වය කොපමන ඇතිද?
    උශ්නත්වය පාලනය කිරීමට එහි වායුගෝලයට පුළුවන්ද?
    අනික එම වායුගෝලයේ අන්තර්ගතය මොනවද?
    සුලු පරිමාවකින් හරි ඔක්ශිජන් එම වයුගෝලයේ තියනවද?

    Ithin ban agaharu thiyenne apitath wada ehata wennane :baffled::baffled:

    ඇත්තටම අගහරු තියෙන්නේ පෘථිවියට වඩා දුරින් අගහරුගේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සිසස් -63.. නමුත් පෘථිවියේ උනත් මේ උෂ්ණත්වය පවතින්නේ වායුගෝලය නිසා නැත්නම් පෘථිවියේ උෂ්ණත්වය 2C විතර වෙන්න තිබ්බ .. වායුගෝලයෙන් , thermal cover එකෙන් වෙන්නේ උෂ්ණත්වය රදවා ගන්න එක .. එක තමා හරිතාගාර ආචරණය විදිහට හදුන්වන්නේ .. හරිතාගාර ආචරණය හොද නැති දෙයක් විදිහට හිතුනට ඇත්තටම එක නැතුව පෘථිවියේ ජිවත් වෙන්න බෑ , එක උවමනාවට වඩා උනාම තමා ගෝලීය උණුසුම් විදිහට හදුන්වන්නේ එක තමා හොද නැත්තේ ..

    අගහරුගේ වායුගෝලයේ වැඩියෙන් තියෙන්නේ කාබන් ඩයෝක්සයිඩ් 95.97% ,ආර්ගන් 1.93% , නයිට්‍රජන් 1.89% ..
    ඔක්සිජන් 0.146% සුළු ප්‍රතිශතයක් තියනවා

    නම්ත් අගහරුගේ වායුගෝලය පෘථිවියට වඩා ගොඩක් තුනි .. ඒ හින්ද ජලය liquid වශයෙන් පෘෂ්ටය මත තියෙන්න විදිහක් නෑ වායුගෝල පීඩනය අඩු නිසා .. නම්ත් මතුපිට පෘෂ්ටයට යටින් තියෙන්න පුලුවන් ..

    ඊටත් වඩා ප්‍රශ්නය වෙන්නේ සුර්යගෙන් ලැබෙන විකිරණ solar flair කෙලින්ම අගහරුගේ පෘෂ්ටය මතට වැටෙන එක එහෙම වෙන්නේ පෘථිවිය වටේ වගේ චුම්බක ක්ෂේත්‍රයක් අගහරුගේ නැති වීම ..
    ඒ හින්ද තමා අගහරුගේ වායුගෝලය ක්ෂය වෙලා ගිහින් තියෙන්නේ

    solar-flare-1.jpg

    ගොඩක් දෙනෙක් හිතන්නේ ජිවය පිළිබද තොරතුරු කිව්වම ඇත්තටම අපි වගේ ඇවිදින කරන aliens ව හොයනව කියල නමුත් එකම නෙමේ ජිවය පිළිබද හොයනවා කියනෙන් .. එක සෛලයක් හරි හොයාගන්ව කියන්නේ එක ජිවය පිළිබද සලකුණක්

    :):)
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    මට තේරෙන විදියට අගහරුගේ ප්‍රදානම ප්‍රශ්නය තමයි, චුම්බක ක්ෂේත්‍රයක් නොමැතිවීම. ඒ නිසා

    (1) අහිතකර විකිරණ ලග වීම
    (2) වායුගෝලය අවකාශයට ගසාගෙන යාම.

    දෙයියන්ගේ පිහිටෙන් අපේ පොලවේ චුම්බක ක්ෂේත්‍රය තවම තියෙනවා. පොලෝ මද්‍යයේ කරකැවෙන ද්‍රව යකඩ මාද්‍ය ගණ උනොත් ඔක්කොම ඉවරයි. පොළවටත් මේ ඉරණම තමයි වෙන්නේ කොච්චර ඉරට ලගින් තිබ්බත් වැඩක් නැහැ.
     
    ඔව් ඒක තමා හේතුව .. පෘථිවියේත් මම දන්නා විදිහට මද්‍යය ඝණ වෙමින් තමා තියෙන්නේ ... ඒ උනාට අපිට බය වෙන්න දෙයක් නෑ තව අවරුදු මිලියන ගානක් යනකන් එහෙම වෙන් නෑ
    :):)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පෘථිවියෙ ජීවය විනාශ වුනාට මිනිස්සු වඳවෙන්නෑ :no: :no:
    ඒලියන්ස්ල පෘථිවිය විනාශ වෙන්න කලින් දැනගන්නව අනිවා උන් මිනිස්සුන්ගෙන් සාම්පල් කිහිපයක් අරං ජීවයට සුදුසු වෙන ලෝකෙක උන්ගෙ පරීක්ෂණ ඉදිරියට කරගෙන යන්න මිනිස්සුන්ව පතුරුවනව :dull: :dull:
    පෘථිවියට ආවෙත් එහෙම තමා :yes: :yes:
    කෝ පරිණාම වාදෙ කියනව අරක කියනව මේක කියනව මිනිහගෙයි වානරයගෙයි අතරෙ එකා කෝ ? :no: :no:
    නෑනෙ එක පාරට වාශ්පවෙලාද පොසිලයක් නැතිවෙන්න ? :lol: :lol:
    අපි වෙන ලෝකෙක විනාශ වෙන්න නියමිතව හිටපු ජීවීන් කොට්ඨාශයක් ආපහු මෙහෙ බෝ කලා :dull: :dull:
    රෙප් :yes:
     
    :lol::lol::lol::lol:
    උන් දැනගන්න කලින් අපේ උන් විහින් විනාස වෙයිද දැන් නැනේ .. nuke දෙක තුනක් දෙපැත්තට ගහගත්තොත් ඉවරයි තමා :baffled::baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :lol::lol::lol::lol:
    උන් දැනගන්න කලින් අපේ උන් විහින් විනාස වෙයිද දැන් නැනේ .. nuke දෙක තුනක් දෙපැත්තට ගහගත්තොත් ඉවරයි තමා :baffled::baffled:

    ආන්න ඒක නං කියන්න බෑ :dull: :dull:
    එහෙම වුනොත් තමා නැතුව ස්වභාවික ක්‍රමේකින් නම් මිනිස්සු වඳවෙලා යන්නෑ :dull: :dull:
     
    • Like
    Reactions: Ace Viper

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ආන්න ඒක නං කියන්න බෑ :dull: :dull:
    එහෙම වුනොත් තමා නැතුව ස්වභාවික ක්‍රමේකින් නම් මිනිස්සු වඳවෙලා යන්නෑ :dull: :dull:

    හ්ම්ම් එත් කියන්න බෑ last ship එකේ වගේ උනොත් එහෙම :oo::oo::oo: