Android_4n_HELP

Boiya

Active member
  • Aug 7, 2015
    282
    120
    43
    මචංලා....
    ලොකු උදව්වක් ඕනි. මට කියන්නකො 15000 - 17000 කට විතර මෙහෙන් ගන්න පුළුවන් හොදම ඔප්ෂන් තියෙන ANDROID phone එකක්.
    වැඩේ ටිකක් හදිස්සියි. අදම ගිහින් ගන්න තමයි බලන්නෙ.
     

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    මචංලා....
    ලොකු උදව්වක් ඕනි. මට කියන්නකො 15000 - 17000 කට විතර මෙහෙන් ගන්න පුළුවන් හොදම ඔප්ෂන් තියෙන ANDROID phone එකක්.
    වැඩේ ටිකක් හදිස්සියි. අදම ගිහින් ගන්න තමයි බලන්නෙ.
    sumsung (s2,j1,duos,core prime... )wage thiyanwa or huawei(mewage features nam wadi
     
    Last edited:

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    ASUS Zenfone C ZC451CG Dual Sim - 16900/-
    ASUS ZenFone 4 A400CG - 16900/-
    XIAOMI Redmi 1S 4G LTE - 16900/-
    XIAOMI Redmi 1 - 16900/-
    Huawei Honor Hollly 3C - 16900/-
    HTC Desire 526G Dual Sim - 16900/-
    HTC Desire 320 - 16900/-
    Samsung Galaxy Ace 4 LTE - 17900/-
    Sony Xperia E4 Dual Sim E2115 - 17600/-