MY3 danmama Mr ta wada dangerous

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    jvp ekata wada ranil mr dennama hodai..

    ranil ta ewa karanna une jvp nisa 88/89 ..2001 nam awul giya:):) ranil ge awula ranil ui my3 mokak karaida kiyla

    mr uth jvp eka wage whole sale pare tyre uda mini marala vote karana unge ath kapuwe na jvp wage:)

    රනිල් ෂුවර් කරන්න බෑ මෛත්‍රි තුට්ටුවකට ගනන් ගන්නේ නැතුව මේ මාස හයේ වැඩ කලේ .රවි කරුණානායක මුදලු ඇමති කලා මහ බැංකු සීන් එකේදි පස්ස ගැහුවා විසිවෙනි සංශොධනය ගේන එක නැවත්තුවා බලය ගන්න ඔනේ හින්දා ඔක ලෝක අණ්ඩය ඌගේ ආර්තික ප්‍රතිපත්ති ලංකාවට හරියන්නේ නෑ 2001 දී එක හොදට පෙන්නුවා .
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :lol: typical සිංහලු ... හැමදාම වලෙ :(

    :(:(:(

    muwa genawe kawda kiyala uta amathakai... e wagema mr ge case ekata uaswi wahapu welawe paksha secretary la ain karanawa kiyanne muth mr ta wada law eka ballata dala

    ranil ta enna denneth naa mu dan uta ona ekek daganna yanne:frown::frown:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    රනිල් ෂුවර් කරන්න බෑ මෛත්‍රි තුට්ටුවකට ගනන් ගන්නේ නැතුව මේ මාස හයේ වැඩ කලේ .රවි කරුණානායක මුදලු ඇමති කලා මහ බැංකු සීන් එකේදි පස්ස ගැහුවා විසිවෙනි සංශොධනය ගේන එක නැවත්තුවා බලය ගන්න ඔනේ හින්දා ඔක ලෝක අණ්ඩය ඌගේ ආර්තික ප්‍රතිපත්ති ලංකාවට හරියන්නේ නෑ 2001 දී එක හොදට පෙන්නුවා .

    hmmm ow central bank case eka nam ow eka hariyata wisaduwa nam me mukuth na anika raviya u underworld genath methana nama kanawa:baffled:.. samahara economy policies nam awul but hoda ewath thiyenwa pvt uni. foreign uni ekka affliate karala research karana kamathi uni ehekata a/l walin yanna puluwan ganak gewala wage ewa hodai:):)

    e okkoma wageda me my3:baffled::baffled: mu mokekkda man da:(:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    මෛත්‍රීට පුළුවන් නම් මහින්දවයි රනිල්වයි දේශපාලනෙන් අතුගාලාම දාන්න ඒක ලොකු පින්කමක් මේ රටටත්, ශ්‍රීලනිපයටත්, එජාපයටත්.

    මෛත්‍රී මේ තත්වේ හොදට අවබෝධ කරගෙන ඉන්නේ. මහින්ද උනු වතුරනම් රනිල් සීතල වතුර. මේ දෙකේම වාසය කරන්න අමාරුයි. මේ දෙන්නමව එලවලා දාලා පක්ෂ දෙකේම ඉන්න අළුත් නායකයන්ට තැනක් දෙන්න ඕනේ. මහින්දත් පක්ෂේ කෑවා රනිලුත් කෑවා.

    රනිල් හිතන් හිටියේ මෛත්‍රීව බිත්තියට හේත්තු කරලා සුපුරුදු පරිදි පක්ශෙත් රටත් කරගෙන යන්න. මෛත්‍රී සුපිරි මීටරයක්. මෛත්‍රී රටටත් පක්ෂ දෙකටත් සාධාරනයක් ඇති කරයි කියලා මම හිතනවා.

    වහල්ලු ඉන්නේ ශ්‍රිලනිපයේ විතරක් නෙවෙයි, එජාපයෙත් ඉන්නවා. සමහරවිට මෛත්‍රී මේ කරනදේ සමහර පක්ෂ පාට අල්ලගෙන ඉන්න වහල්ලුන්ට රිදෙයි. ඒ අයට තිත්තයි. හැබැයි මෛත්‍රීගේ මේ ව්‍යායාමය රටත් පක්ෂ වලටත් ගුණදායකයි.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    :):):)
     
    un denna narakai 88/89 120 000 k marapu jvp hodai. bus gini thiyapu mini ussana nodipu vote karana ungge atha kapapu jvp:baffled::baffled:

    Premadasa Ranil e welawe baya nowi action gaththu nisa me rata berune ... LTTE ekata wada bayanakai JVP:frown::frown:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    un denna narakai 88/89 120 000 k marapu jvp hodai. bus gini thiyapu mini ussana nodipu vote karana ungge atha kapapu jvp:baffled::baffled:

    Premadasa Ranil e welawe baya nowi action gaththu nisa me rata berune ... LTTE ekata wada bayanakai JVP:frown::frown:

    මම මෙතන ජවිපෙ ගැන කතා කරේ නැත්තේ ජවිපෙ එච්චර වැදගත් නැති නිසයි. ජවිපෙත් ඉන්නවා වහල්ලු :lol:

    ජවිපෙ කරපු වැරදිවලට ඒ ගොල්ලෝ අදටත් දඩුවම් විදිනවා. තව අවුරුදු 20ක් වත් යනකම් අතීතය මතක පරන මිනිස්සු ජවිපෙට ලොකු බලයක් දෙන්නේ නෑ. හැබැයි ගෙවුනු අවුරුදු කීපයට ජවිපෙ වෙනස්වෙලා තියෙනවා. ඒක ගැන සතුටුයි. හැබැයි තව ගොඩක් වෙන්ස් වෙන්න ඕනේ. ජවිපෙ වල්ලු නම් කැමති නෑ වෙනස් වෙනවට. හැබැයි වෙනස් උනේ නැති උනොත් පැවැත්මක් නැතිවෙනවා.
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මම මෙතන ජවිපෙ ගැන කතා කරේ නැත්තේ ජවිපෙ එච්චර වැදගත් නැති නිසයි. ජවිපෙත් ඉන්නවා වහල්ලු :lol:

    ජවිපෙ කරපු වැරදිවලට ඒ ගොල්ලෝ අදටත් දඩුවම් විදිනවා. තව අවුරුදු 20ක් වත් යනකම් අතීතය මතක පරන මිනිස්සු ජවිපෙට ලොකු බලයක් දෙන්නේ නෑ. හැබැයි ගෙවුනු අවුරුදු කීපයට ජවිපෙ වෙනස්වෙලා තියෙනවා. ඒක ගැන සතුටුයි. හැබැයි තව ගොඩක් වෙන්ස් වෙන්න ඕනේ. ජවිපෙ වල්ලු නම් කැමති නෑ වෙනස් වෙනවට. හැබැයි වෙනස් උනේ නැති උනොත් පැවැත්මක් නැතිවෙනවා.

    Un ta. Tawa awurudu 100 kin wath Ranil wage leader kenek hadanna ba:) anika un Ranil wage education eka expand karanawa wenuwata thawa narrow karanawa lamai parata bassanawa owa un karanne...

    Monawa unath Ranil awoth education eka naggala gannawa :):) samahara policy awul thiyenawa eka wenama balanna one.
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    U openly kiyanawa upfa chanda adu onoth executive powers use karala anduwa hadanawa kiyala. Ithin mokatada ban chabdayak thiyanne. Rate minissunwa pukshanaya karala chande denna kiyala chanda wisi karala thamanta ona eka karanawa. Mahindanam jana mathayata hisa namanawa mona nathath

    HIKZ. AYE GIHIN LIWMA KIYAWANNA. EKE THIYENNE UPFA EKA113 TA LAGA UWAHOTH KIYALA. ITHIN BAN UPFA EKA 113 LAGA UNOTH UNP EKATA ASANA KIYADA ENNE. ITHIN KOHOMATH ANDUWA PIHITUWANNE UPFA EKANE. OKA EKADIPATHI KAMAK YA.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හත් ඉලව්වේ උසාවි නියෝගයකින් බං අරුන් දෙන්න දොට්ට දැම්මේ. කරුණාකර හොදින් හොයල බලහන්..

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ අල්ල-පනල්ලේ කළ මේ ක්‍රියාව මම අනුමත කරන්නෑ.. නමුත් ජනපතිවරයාට යම් හෝඩුවාවක් අනුව කළ දෙයක් විය හැකියි. ඕනෑම පක්ෂයක් ජාතික මට්ටමේ පරාජයකින් පසු මෙවැනි තත්ත්වයන් ඇතිවෙනවා. 1994 මහ ඡන්දෙදි එ.ජා.පය දින්නෙ මහියංගණය ආසනය පමණයි!
    ඉන්පසු නායකත්ව අර්බුද වලදි රනිල් වික්‍රමසිංහත් මේ ආකාරයෙන් කටයුතු කරල දැන් පක්ෂය හරි මගට අරගත්තා.. නායකයා අවැසි විට බලය පාවිච්චි කළ යුතු අතර පාන්කඩයා, පෙන්දා කියූ අයට මෙය අතුල් පහරක් ලෙසින්ද සලකන්න පුලුවන්..:frown:
     
    Ranil kawadawath oya wage gon wada kare na:) mu me yana method ekata ranil wath halala wena ekekwa dala uta ona widiyata karan yana scene ekak kiyanne:frown:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල් බලේට ආවොත් මයි 3 පාංකඩයක් වෙනවා.... යහපාලනය කැලේ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    Un ta. Tawa awurudu 100 kin wath Ranil wage leader kenek hadanna ba:) anika un Ranil wage education eka expand karanawa wenuwata thawa narrow karanawa lamai parata bassanawa owa un karanne...

    Monawa unath Ranil awoth education eka naggala gannawa :):) samahara policy awul thiyenawa eka wenama balanna one.

    රනිල් කියන්නේ රනිල්. රනිල් වගේ වෙන නායකයෙක් ආයිත් පහලවෙන එකක් නෑ. රනිල්ගේ බුද්ධියට ගරු කරනවා. ආර්ථිකය මොනාහරි කරා, හැබැයි ගිය පාර රටේ ඒකීය බව වෙනුවෙන් අනුගමනය කරපු ප්‍රතිපත්තිය නම් තුච්ඡයි. ඉස්සරහට මොනා වෙයිද දන්නේ නෑ.

    හැම නායකයෙක්ම කුනු වෙච්ච පලතුරු ගෙඩි වගේ තමයි. පැත්තක් හොදයි පැත්තක් අවුල්.

    මහින්ද ගැන නම් කතා කරලා වැඩක් නෑ.

    අපි හිතුවා රනිල් හැදිලා ඉන්නේ කියලා ඒත් එයා පහුගිය මාස 7න් ඔප්පුකරා හැදෙන්නේ නෑ හැදෙන්න බැරි බව, රනිල්ගෙත් දැන් ගන්න දෙයක් නෑ.

    දැන් රටට අවශ්‍ය අලුත් නායකයෝ. අලුත් අය ශ්‍රිලනිපයෙත් ඉන්නවා එජාපයෙත් ඉන්නවා. ඒ අයට තැනක් දෙන්න ඕනේ. පිලිකා වගේ පක්ෂ අල්ලන් ඉන්න ඒකාධිපතියෝ එලවන්න ඕනේ. ශ්‍රිලනිපය නම් ඉස්සරහට සුද්ධ වෙයි. එජාපයත් සුද්ද කරගන්න ඕනේ.

    Ranil kawadawath oya wage gon wada kare na:) mu me yana method ekata ranil wath halala wena ekekwa dala uta ona widiyata karan yana scene ekak kiyanne:frown:

    රනිල් තමයි එජාපයේ ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනල්ලා අයින් කරන්න බැරි නායකයෙක් ව්‍යවස්ථානූකූලව ඇති කරේ. එහෙම කරේ නැත්නම් රනිල්ව එජාපයෙන් එලවලා ගොඩක් කල්. ව්‍යවස්ථාව ඉස්සරහ මන්ත්‍රීවරු අසරණයි. කොච්චර ට්‍රයි කරාද රනිල්ව අයින් කරන්න. ඒත් බැරි උනානේ.
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය එළියට එන්නෙ මෙයි3 ගෙ හඩ නෙවෙයි බන්.... බටහිර උවමනාවන් තමයි ඔය රැකඩේ හරහා එළයට එන්නෙ...