My3 will win

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    UNP45%, MR 45% ඉතුරු 10%න් තමයි ජය පාරාජය නිරනය වෙන්නෙ :yes:

    සාමානයෙන් සන්දානගත වුනාම එ පැත්තට තමයි පාවෙන ජන්ද යන්නේ නමුත් මෙපාර තත්වය පොඩ්ඩක් වෙනස් මොකද ජනපති බොරුවට හරි පාරවල් ටිඅකක් හැදුවා එවාවල ණය බර ගැන හැගිමක් බහුතර සමානය ජනතාවට නැහැ


    සාමනය ජනතාව හරියට අපෙ පෙම්වතිය වගේලු නෙද? :lol:


    10ක් අලුත් ජන්ද කියන්නේ අපෙ එලකිරි කෙල්ලො කොල්ලොන්ගෙ ජන්ද එයාලත් තමන්ගෙ පවුලේ අය දෙන කෙනාටම දෙවි, සමහර අය සිහින ලොකවල තිය්යන්න නිල් බලකාය සමත් වි තිබෙනවා එකයි දුක. ඔය මොනවා වුනත් ජන්ද මැසිම බලන්න ඉන්නවා අවසාන ප්‍රතිපලය වෙනස් කරන්න හොර ජන්ද දමන්න පට්ටි පිටින් මාරු කරන්න මාරු කරලා මැ.කො.ට Gun point කරලා අවසාන ප්‍රතිපලය ප්‍රකාශ කරනවා ජන්ද අක්‍රිමිකතා කොතරම් වුනත් එවා ශුන්ය නොකර.
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    අලුත් රෑල්ලක් ඈති වෙද්දි අලුතින් එන චන්ද වෑටෙන්නෙ නව රෑල්ලට:yes:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    umbatath mara deshapalana unak ne ban gahala thiyenne.. :P :P my3 dinnoth hondai.. eth gamey chanda mahindata thamath thiyanwa.. ekai awula.. eka kadanna nam.. paksha serama wada karanna ona.. specially unp..
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    බලමු බලමු.... ගිය පාර SF ට කරා වගේ කරොත් තමා වැඩේ..... :angry:

    you cant compare him to SF
    SF can be good for wining wars but not politics if SF won it would have been a disaster..:no:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,516
    5,393
    113
    මෛත්‍රියෙන් මුළුලොව බැබළේවා !
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    මෙතන හොර චන්ද මැර චන්ද සැලකිල්ලට අරගෙන නැහැ නේද? ඒවත් එක්ක බලමුවම මහින්ද හොරා දිනනවා
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෙතන හොර චන්ද මැර චන්ද සැලකිල්ලට අරගෙන නැහැ නේද? ඒවත් එක්ක බලමුවම මහින්ද හොරා දිනනවා

    2010 dhi MR - 6,015,934 gaththe hora ewath ekka ban :no:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෛත්‍රී ගන්නේ 45%
    avatar312790_52.gif

    avatar312790_52.gif