jvp ekata wada ranil mr dennama hodai..
ranil ta ewa karanna une jvp nisa 88/89 ..2001 nam awul giyaranil ge awula ranil ui my3 mokak karaida kiyla
mr uth jvp eka wage whole sale pare tyre uda mini marala vote karana unge ath kapuwe na jvp wage![]()
රනිල් ෂුවර් කරන්න බෑ මෛත්රි තුට්ටුවකට ගනන් ගන්නේ නැතුව මේ මාස හයේ වැඩ කලේ .රවි කරුණානායක මුදලු ඇමති කලා මහ බැංකු සීන් එකේදි පස්ස ගැහුවා විසිවෙනි සංශොධනය ගේන එක නැවත්තුවා බලය ගන්න ඔනේ හින්දා ඔක ලෝක අණ්ඩය ඌගේ ආර්තික ප්රතිපත්ති ලංකාවට හරියන්නේ නෑ 2001 දී එක හොදට පෙන්නුවා .

typical සිංහලු ... හැමදාම වලෙ

.. samahara economy policies nam awul but hoda ewath thiyenwa pvt uni. foreign uni ekka affliate karala research karana kamathi uni ehekata a/l walin yanna puluwan ganak gewala wage ewa hodai
