My3 will win

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    2005 di wage 49% - 51% wage thamai results wetenne :yes::yes:

    දෙමල වතු වල හා ගම් වල ඉන්න මිනිස්සු සිරාව දන්නෙත් නැහැ බන් අලියා ලකුනත් නැහැ කොල පාටත් නැහැ එකෙන් චන්ද ගොඩාක් අඩු වෙනවා අනික වලංගු නොවෙන චන්ද වැඩි වෙයි :cool:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    SFට වගේ නෙවෙයි කැපුවත් කොල කියන එවුන් නිල් පැත්තෙන් බැස්ස එකෙක්ට ඡ්න්දෙ දායිද
    තැටියෙ දාල බඩු අතට දෙනකන් රනිලනම් විවේක සුවයෙන් ඇති :rolleyes:
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    දෙමල වතු වල හා ගම් වල ඉන්න මිනිස්සු සිරාව දන්නෙත් නැහැ බන් අලියා ලකුනත් නැහැ කොල පාටත් නැහැ එකෙන් චන්ද ගොඩාක් අඩු වෙනවා අනික වලංගු නොවෙන චන්ද වැඩි වෙයි :cool:

    Poster gahannethuwa lankawe chanda karanna amarui......ehema neththang gewal gewal gaane gihilla denuvath karanna ona....

    mang dekka FB eke Sirasa Marikkar (UNP) photos daanawa...hemadaama meeting thiyala denuvath karanawa kolannawa aasanaye :):)
    hemoma ehema karanawanam hodai :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    බලමු බලමු.... ගිය පාර SF ට කරා වගේ කරොත් තමා වැඩේ..... :angry:

    eka tamai me parat wenne puthe..... umbala podak wayasa nisa mewa terenewa

    internet eke inna podi un hitan inne FB eke my3 ge dewal wadipura share unama eya tamai dinane kiyala

    yamak kamak tiyena salli tiyana un aniwa dene mahindata

    mama wage madyama pantika ewun ge chanda tikak adu wei

    duppat minihat aniwa denne mahindata

    mama hitane na mahinda paradi kiala
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    SFට වගේ නෙවෙයි කැපුවත් කොල කියන එවුන් නිල් පැත්තෙන් බැස්ස එකෙක්ට ඡ්න්දෙ දායිද
    තැටියෙ දාල බඩු අතට දෙනකන් රනිලනම් විවේක සුවයෙන් ඇති :rolleyes:
    :yes::yes:
    Poster gahannethuwa lankawe chanda karanna amarui......ehema neththang gewal gewal gaane gihilla denuvath karanna ona....

    mang dekka FB eke Sirasa Marikkar (UNP) photos daanawa...hemadaama meeting thiyala denuvath karanawa kolannawa aasanaye :):)
    hemoma ehema karanawanam hodai :yes:
    හැමොම කරන්නෙ නැහැ බන් ඔක
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    SFට වගේ නෙවෙයි කැපුවත් කොල කියන එවුන් නිල් පැත්තෙන් බැස්ස එකෙක්ට ඡ්න්දෙ දායිද
    තැටියෙ දාල බඩු අතට දෙනකන් රනිලනම් විවේක සුවයෙන් ඇති :rolleyes:

    UNP kaarayanta moka aavath ekai MR paradhinawanam..:yes::yes:
    a handa thamai Ranil va agamathi karanawa kiyala kivve...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    UNP kaarayanta moka aavath ekai MR paradhinawanam..:yes::yes:
    a handa thamai Ranil va agamathi karanawa kiyala kivve...

    na machan

    kapuwat kola UNP ewun kawadawat nidahs pakshe ekek ta chande denne na

    ea wagemai kapuwat nil nidahas pakshe ewun ranil wa raja karawana my3 ta chande denet na

    my3 janapati wela ranil ta agamati kama dila widayake nati kala gaman wenne ranil raja wena eka
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    na machan

    kapuwat kola UNP ewun kawadawat nidahs pakshe ekek ta chande denne na

    ea wagemai kapuwat nil nidahas pakshe ewun ranil wa raja karawana my3 ta chande denet na

    my3 janapati wela ranil ta agamati kama dila widayake nati kala gaman wenne ranil raja wena eka

    "ea wagemai kapuwat nil nidahas pakshe ewun ranil wa raja karawana my3 ta chande denne na"
    meka wenna puluwang

    but
    UNP karayo kohomath My3 ta chande denawa.....Ranil agamathi wena handa....anith eka den pakshaya ekamuthu wela thiyanawa......unta one MR va gedara yawanna :yes::yes:
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,510
    5,385
    113
    10409650_384544228366697_7355263669838881263_n.jpg

    ඊයේ රැවටුනේ නොදන්නාකමටය , හෙට රැවටුනොත් මෝඩකමය...

    My Vote For

    මෛත්‍රි