IDM අලුත් එක. ( 14 August 2015 )

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    AtkElY5.png


    ඔන්න මචන්ලා Internet Download Manager (IDM) මෘදුකාංගයේ අලුත්ම අප්ඩේට් එක වෙන Verssiion 6.23 build 19 ගෙනාවා. මේ සංස්කරණය්යේදි පසුගිය ඒකේ Firefox . Google Chrome ඒකේ තිබුණ Bugs කිහිපයක්ම නිවැරදි කරලා තියෙනවා.

    What’s new in 6.23 build 19 ? (Released : 14 August 2015)

    Added support for Firefox 31
    Resolved the problem with erroneous download interceptions of videos in Firefox
    Resolved the problem when “download this video” button was not displayed in Firefox
    Improved integration into Google Chrome
    Fixed bugs


    Internet Download Manager (IDM) 6.23 build 19 මෙතනින් ගන්න.





    bUMhjmZ.png


    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif

     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    මේක කොච්චර ආවත් මාට්‍ටු වෙනවනේ බන්, දවස් දෙකක් තුනක් යද්දී
     
    • Like
    Reactions: jk perera

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මොකක්ද බන් ඉතින් පරන එවයි..මේකෙයි වෙනස..අනික සෑනින් සෑරේ අල්ලනවා...කට්ටිය ඉන්ස්ටෝල් කරගනින් මම සල්ලි දීලා අරන් දෙන්ඩ :rolleyes:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    :):):) බම්ප්.....එල ආ :):):)

    ස්තුතියි මචන්.
    20+


    4.gif


    මේක කොච්චර ආවත් මාට්‍ටු වෙනවනේ බන්, දවස් දෙකක් තුනක් යද්දී

    නෑ බන් එහෙම මාට්ට්ටු වෙන් නෑ.
    20+

    මම බෙනා;18818471 said:
    මොකක්ද බන් ඉතින් පරන එවයි..මේකෙයි වෙනස..අනික සෑනින් සෑරේ අල්ලනවා...කට්ටිය ඉන්ස්ටෝල් කරගනින් මම සල්ලි දීලා අරන් දෙන්ඩ :rolleyes:

    4.gif


    rep6+ machan ela

    11.gif


    ela bump.

    11.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    oka salli deela ganin. mokada oka tika dawasai aaye update ekak enawa

    antivirus ekakata wadaa updates gahanawa mun. hamadama crack kara kara inna giyaama epa wenawa. awashya file ekak baaganiddi kela wenawa browsers update una gaman.

    paadu naa gattata. license eka eka parak gaththe mama dan aurudu 4k withara thisse duwanawa.

    gaanath shape
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    මම බෙනා;18818471 said:
    මොකක්ද බන් ඉතින් පරන එවයි..මේකෙයි වෙනස..අනික සෑනින් සෑරේ අල්ලනවා...කට්ටිය ඉන්ස්ටෝල් කරගනින් මම සල්ලි දීලා අරන් දෙන්ඩ :rolleyes:

    hamadama .fixed some miner bugs thamai ban :rofl: