ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානයක ඇරඹුම

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානයක ඇරඹුම

ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානයක ඇරඹුම

ප්‍රජාතන්ත්‍රවාදය නැති ඒකාධිපති පාලනයක් රටේ ඇති බව ඉතා ව්‍යාජ ලෙස මවා පාමින් ජනයා රවටමින් පත් වූ මේ තොත්ත බබා උක්කුන් තොප්පි පාට් දාන සිරිසේන නැමති ජාතියේ අවාසනාවට පත් වූ රාජ්‍යය නායකයා දැන් නියම ප්‍රජාතන්ත්‍රවාදයක් ලබාදී තිබේ. පක්ෂ නායකයන් හිතු මතේට වෙනස් කරමින් ඔහු නිවට බියගුලු අසාර්ථක උත්සාහයක නියැලෙමින් සිටී. ඒ සඳහා නඩු තීන්දු ගැනීමට ඔහුට ගත වන්නේ ඉතා සුළු කාලයකි. දැන් තියන අධිකරනයේ ස්වාධීනත්වය ගැන මෙයින් හොඳ වැටහීමක් ලබා ගැනීමට හැක. අගවිනිසුරු වරුන් දින දෙක තුනක් තුල හිතු මතේට වෙනස් කිරීමෙන් මෙය ඉතා පැහැදිලිව ඉස්මතු උනා. (In contrast, මහින්ද අගවිනිසුරු වරිය ඉවත් කලේ ව්‍යවස්ථානුකූලව බව අපට මතකය) තමන්ට හිතවත් අය දැන් පක්ෂයේ/සන්ධානයේ මහ ලේකම් තනතුරු වලට පත් කර ඇත. දුමින්ද දිසානයක කියන තැනැත්තා පක්ෂයේ ලේකම්? මෙහෙමත් විහිලුවක් මා මේ ජීවිතේටම දැක නැත. සුදුස්සාට සුදුසු තැන දීමට උපන් හපනෙක් බව සිරිසේන මෙයින් පෙන්වා ඇත.

රටට හෙන ගස්සන මෙවන් නායකයන්ගේ පැත්ත ගන්න එපා. එය රටට කරන ද්‍රෝහී කමක්. ජනවාරි 8 වෙනිදා කරපු ඒ වැරැද්ද යලි 17 වෙනිදා නොකරන්න වග බලා ගන්න.



දිනූ නිදහස අනතුරේ - මහින්ද සමඟ නැගිටිමු!
රටට පන දෙමු, අලුතෙන්ම පටන් ගමු!
ඔබට සුබ අනාගතයක්!
 
Last edited:

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අඩෝ ඊයේ රැ 12 ට ඔක්කොම ප්‍රචාරණ කටයුතු නවත්තන්න කිව්වා නේද ? :D
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    අඩෝ ඊයේ රැ 12 ට ඔක්කොම ප්‍රචාරණ කටයුතු නවත්තන්න කිව්වා නේද ? :D

    මේව ප්‍රචාරන නෙවෙයි. හැමෝම අවධානයට ගත යුතු කරුනු.:no:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බලං හිටපං මැදමුලන කැරියා එක්ක නැගිටින්න
    ඕකා 18 ඇතුලේ
    පකයා හිරේදී අවසන් ගමනේ
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    බලං හිටපං මැදමුලන කැරියා එක්ක නැගිටින්න
    ඕකා 18 ඇතුලේ
    පකයා හිරේදී අවසන් ගමනේ

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    හීන නෙවි මචං බලපන් මහින්ද පකයට වෙන දේ. උගේ වල උම කපගට්ට

    මහින්ද දින්නෙ නැත්තන් මං ඔලුවෙන් හිට ගන්නව. තොපිල දැං අවලංගු කාසි. ජ 8 වැරදුන දේ නැවත අ 17 වරදින්නෙ නෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මහින්ද දින්නෙ නැත්තන් මං ඔලුවෙන් හිට ගන්නව. තොපිල දැං අවලංගු කාසි. ජ 8 වැරදුන දේ නැවත අ 17 වරදින්නෙ නෑ.

    කව්ද බං මහින්ද දිනන්නේ නෑ කිව්වේ. උ කුරුණෑගලින් 1 ට එනව
    හැබැයි ආණ්ඩුවක් ගන්නවත්, අගමැති වෙන්නවත් ලොවෙත් බෑ
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    හීන නෙවි මචං බලපන් මහින්ද පකයට වෙන දේ. උගේ වල උම කපගට්ට

    තොපිලගෙ UNP එක කියන ඒව කවුද ගනන් ගන්නෙ දැන්? හහ් හහ්. පාරෙ යන බල්ලෙක් උනත් දැන් චූ කරන්නෙ රනිල්ගේ පෝස්ටර් වල.:lol::(
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    කව්ද බං මහින්ද දිනන්නේ නෑ කිව්වේ. උ කුරුණෑගලින් 1 ට එනව
    හැබැයි ආණ්ඩුවක් ගන්නවත්, අගමැති වෙන්නවත් ලොවෙත් බෑ

    මහින්ද 50% වඩා ගත්තෙ නැත්තන් මං ඔලුවෙන් හිටගෙන ඉන්න පින්තූරයක් මේකෙ දානව.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මහින්ද 50% වඩා ගත්තෙ නැත්තන් මං ඔලුවෙන් හිටගෙන ඉන්න පින්තූරයක් මේකෙ දානව.

    ඔව් ඉතිං ඔය මුගටියා වගේ එකාගේ ෆොටෝ එකක් දාපන්
     

    rasitha890711

    Junior member
  • Apr 6, 2013
    30
    7
    8
    Mahinda loweth nathuwawa dinanawa machoo..unp ekata kade yanna epa yako ratata adarayak thiyenwanum....mahindata kala waradi therila dan hadila inne aniwa mahinda dinanwawa...
     
    • Like
    Reactions: Chikamawa