ප්රජාතන්ත්රවාදයේ අවසානයක ඇරඹුම
ප්රජාතන්ත්රවාදයේ අවසානයක ඇරඹුම
ප්රජාතන්ත්රවාදය නැති ඒකාධිපති පාලනයක් රටේ ඇති බව ඉතා ව්‍යාජ ලෙස මවා පාමින් ජනයා රවටමින් පත් වූ මේ තොත්ත බබා උක්කුන් තොප්පි පාට් දාන සිරිසේන නැමති ජාතියේ අවාසනාවට පත් වූ රාජ්‍යය නායකයා දැන් නියම ප්රජාතන්ත්රවාදයක් ලබාදී තිබේ. පක්ෂ නායකයන් හිතු මතේට වෙනස් කරමින් ඔහු නිවට බියගුලු අසාර්ථක උත්සාහයක නියැලෙමින් සිටී. ඒ සඳහා නඩු තීන්දු ගැනීමට ඔහුට ගත වන්නේ ඉතා සුළු කාලයකි. දැන් තියන අධිකරනයේ ස්වාධීනත්වය ගැන මෙයින් හොඳ වැටහීමක් ලබා ගැනීමට හැක. අගවිනිසුරු වරුන් දින දෙක තුනක් තුල හිතු මතේට වෙනස් කිරීමෙන් මෙය ඉතා පැහැදිලිව ඉස්මතු උනා. (In contrast, මහින්ද අගවිනිසුරු වරිය ඉවත් කලේ ව්‍යවස්ථානුකූලව බව අපට මතකය) තමන්ට හිතවත් අය දැන් පක්ෂයේ/සන්ධානයේ මහ ලේකම් තනතුරු වලට පත් කර ඇත. දුමින්ද දිසානයක කියන තැනැත්තා පක්ෂයේ ලේකම්? මෙහෙමත් විහිලුවක් මා මේ ජීවිතේටම දැක නැත. සුදුස්සාට සුදුසු තැන දීමට උපන් හපනෙක් බව සිරිසේන මෙයින් පෙන්වා ඇත.
රටට හෙන ගස්සන මෙවන් නායකයන්ගේ පැත්ත ගන්න එපා. එය රටට කරන ද්‍රෝහී කමක්. ජනවාරි 8 වෙනිදා කරපු ඒ වැරැද්ද යලි 17 වෙනිදා නොකරන්න වග බලා ගන්න.
දිනූ නිදහස අනතුරේ - මහින්ද සමඟ නැගිටිමු!
රටට පන දෙමු, අලුතෙන්ම පටන් ගමු!
ඔබට සුබ අනාගතයක්!

Last edited: