අනේ බලන්නකෝ අපේ අම්මිව අර කන්නාඩි දාන කෙට්ටු මාමා පැහැරගෙන ගිහින්නේ. අනේ මගෙ අම්මිව ගෙනද් දෙන්න
හෙණ ගහපිය ඕකූන් සියලු දෙනාටම. අවුරුදු 10 ක් තිස්සෙ කක්ක දදා dialog tv බල බල හිටියා. අපේ ඉන්න මෝඩ වහල්ලුත් ඕවට අප්පුඩි ගැහුවනෙ අම්මපා

ජනාධිපතිවරණෙදිත් ඔය තැටියම ගැහුවා මේකෙ එවුංDan bayyonge aluth ma strategy eka thamai
"Mama UNP / JVP, eth mun ge keruwawa mata dan hariyanne na...mama mahindata denawa" kiyana eka![]()
![]()

සරත් සිල්වා එදා හරියට නඩු තීන්දුව දුන්නානම් හිරේ යන්නේ හොරකම් කරපුනිසා
අපි විභාග ලිව්වේ පන්ති කාමරේ අනිත් ළමයි එක්ක මිසක් වෙනත් කාමර වල තනියම නෙවෙයි
මම දැන් යුද්ධය ගැන කතා කරාද? උබලට ඉතින් කොයිකටත් තෛලය යුද්ධයනේ. වෙනදෙයක් කතා කරන්න කැමති නෑ, හිගන්නගේ තුවාලේ වගේ ඒකම පෙන්න පෙන්න කහනවා![]()
පැටියා;18820580 said:ජනාධිපතිවරණෙදිත් ඔය තැටියම ගැහුවා මේකෙ එවුං![]()

ඒත් මේපාර ඔය තැටිය ගහද්දි හරිම කලාත්මකයි ආදරේ හිතෙනවා බන් හටිම කියුට් බන්.
උන් කියන්නේ ගියපාර මෛත්‍රීට දුන්නේ ඒත් විවිධ හේතු ටිකක් කියලා මේ පාර මහින්දට දෙනවා කියලා.

අනිත් එවුන් UNP එකන් චන්දෙ ඉල්ලද්දි දුමින්ද දිසානායක නාවෙ ඇයි කියල හෙන ප්‍රශ්නයක් මට තිබුනේ. දැන් තේරුනේ ඇයි කියල. මුල ඉඳන්ම ප්ලෑන් කරල....ඇඩුනා යකෝ
දැන් බයියො හට්ටි වලං පොලේ ගහනවා ඇති මෛත්‍රී තෝ අපිව කෑව කියල
මෛත්‍රී මහත්තයා. ඔයා නම් පට්ට ඩයල් එකක් ඈ. තුරුම්පු ටික තියාගෙන වෙලාවට ඇද ඇද ගහනවා. මේ කාලකණ්ණි හොර තක්කඩි ටික වෙනුවෙන් මොන තුරුම්පුව ගැහුවත් අපි මුකුත් කියන්නෙ නැ
අනිත් එවුන් UNP එකන් චන්දෙ ඉල්ලද්දි දුමින්ද දිසානායක නාවෙ ඇයි කියල හෙන ප්‍රශ්නයක් මට තිබුනේ. දැන් තේරුනේ ඇයි කියල. මුල ඉඳන්ම ප්ලෑන් කරල....

අනිත් එවුන් UNP එකන් චන්දෙ ඉල්ලද්දි දුමින්ද දිසානායක නාවෙ ඇයි කියල හෙන ප්‍රශ්නයක් මට තිබුනේ. දැන් තේරුනේ ඇයි කියල. මුල ඉඳන්ම ප්ලෑන් කරල....

තක්කඩියො ටික එලවන්න නම් තක්කඩි ගේමක් ගහන්න එපැයි බන්. හෙට අනිද්දා තව තව ගේම් දෙයි. ඉක්මනටම කුරුණෑගල - මැදමුලන බස් service එක පටන්ගන්න වෙයි![]()
ekanam chess move ekak![]()

මෛත්‍රීපාල සිරිසේන මොනා නැතත් හොඳට ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල තියෙනව![]()
මගෙ හිතේ පොත් සෙට් එකත් කියෝල ඇති![]()
පව් ඉතිං මහින්ද![]()
බලේ තියාගෙන ජනාධිපතිකම රැකගන්න බැරිවුනා![]()
ලොකූවට බඩ තිබ්බාම තමා බලේ කියල හිතුව![]()
අන්තිමට ටිරියන් ඉදිරියේ රෙඩ්වුමන්ගෙ මඩ් ගේට් එකට එල්ල කල ප්‍රහාරය වගේ කන්න වුනේ![]()
මහින්ද දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි බඩටයි උඩුරැවුලටයි කරන්න පුළුවන් දෙයක් නෑ කියල![]()
මෛත්‍රී චෙස් නෙමේ කෙලින්ම ගේම් ඔෆ් ත්‍රෝන්ස් ම ඇදල![]()
![]()

ඇඩුනා යකෝ
දැන් බයියො හට්ටි වලං පොලේ ගහනවා ඇති මෛත්‍රී තෝ අපිව කෑව කියල
මෛත්‍රී මහත්තයා. ඔයා නම් පට්ට ඩයල් එකක් ඈ. තුරුම්පු ටික තියාගෙන වෙලාවට ඇද ඇද ගහනවා. මේ කාලකණ්ණි හොර තක්කඩි ටික වෙනුවෙන් මොන තුරුම්පුව ගැහුවත් අපි මුකුත් කියන්නෙ නැ
මෙහෙම මිනිස්සු තමයි බන් ඕනේ රටක් පාලනේ කරන්න. නළුවෙක් නොව මොලයක් කියන කතාව මෙතුමාට නම් ගැලපෙනවා 100% ක්ම. එතුමා හොඳින් බැලුවා හරිගියේ නෑ. දැන් ඉතින් කෙලින් තීරණ ගන්නවා නියම නායකයෙක් විදියට.![]()

අනිවා පක්ශයක් අදාලම නැත. යහපත් එවුන් ටිකක් රට පාලනය කලොත් ඇති....අනිවා. මේ රට මෙච්චර කල් කාලකණ්ණි අතේ තිබුන කාලෙ හොදටම ඇති. හොදටම ඇති.![]()
මොන පක්ෂෙන් හරි උගත් වැඩක් කරන එවුන් ටික විතරක්ම එවන්න ඕන පාර්ලිමේන්තුවට. නූගත් කාලකණ්ණියි හොරුයි ගණිකාවොයි බඩු කාරයොයි බිසිනස් කාරයොයි මාල කඩන එවුනුයි මේ රටින් තුරන් කරන්න ඕන. සන්ධානෙ දින්නත් ප්‍රශ්නයක් නැ මහින්ද වගේ පට්ට හොරෙක් අගමැති නොවී සහ අනෙකුත් කාලකණ්ණි ටිකයි නැතිව. ඉගෙනගත්ත වැඩක් කරන්න පුලුවන් අවංක මිනිස්සුන්ට මේ රට බාරදෙන්න ඕන