mahinda දාං vs චෙස්

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අනිවා පක්ශයක් අදාලම නැත. යහපත් එවුන් ටිකක් රට පාලනය කලොත් ඇති....:)
රවි කරුනානායක වගේ හොරුන්ටත් කෙලවෙන්න ඕනි. ඒත් මේ පාර දිනයි වගේ....:(
මිණිපුර මිණිපුරේද වාසේ?
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,813
    40,498
    113
    Ubala e gena katha karanne neththeth eka hinda neda?
    ubala kemati ne ne ranil,Premadasa,Chandrika ada ada hitapu yudde mahinda iwara kara kiyanna.
    dan ubala kiyayi sarath ponseka,yudde kare mahinda witharada kiyala.
    eth onama dekata nayakathwayak thiyenne one. nethuwa wisheshayen yuddayak karanna puluwanda?

    අර චම්පිකයා කියපු දේවල් වලට මහින්දට උත්තර දෙන්න කියපන්. ඒ අහපු ටිකට උත්තර ලැබුනොත් ඇති. නැත්නම් මේ සම්බන්ධව චම්පික කියන හැම මල රෙද්දම අපිට පිලිගන්න වෙනවා. ඒ කියන විදියට මහින්ද ගෙනම කුජීත ඩයල් එකක්. මහින්දගෙන් පිලිතුරු අවශ්‍යයි.

    mama katha kare mahinda unp anduwa kale hire legga heti gena.

    මහින්ද විතරක් නෙවෙයි මෛත්‍රීත් හිරේ හිටියා එජාපයට විරුද්ධව කතා කරලා. ඒ කාලේ ඔක්කෝම වගේ හිරේ දැම්මා.

    sarath n silva katawath kade yanawanam u mahindawa weddagannawada usaiyata.
    e manussaya neethi garuka wagema rata genath hithana minihek.
    ekayi passe mama gaththa theeranaya gena duk wenawa (mahainda hire nodemma eka) kiyala madya sakachcaha kare.

    eth den eyata unp ekata yanna puluwanne.eth miniha mahinda dinawanna hadanne.

    සල්ලි කුට්ටියක් වගේ දෙයකින් සංග්‍රහකරලා වෙන්න බැරිද? මම මේ නිමකට ඇහුවේ.

    aluth agawinisuru path karapu kramay harida??
    hitapu ekawa elawala dala.
    Shiraniwa ayin karapu heti dekkane.ethendi parliment anumethiya aran keeyak dewal karalada e de kare.

    nethuwa mahindage widayak balayen ara genige pukata payin gahla edala demmada??

    ශිරානි බන්ඩාරනායක මැතිනියව අයින් කරපු ක්‍රමවේදයේ අඩුපාඩු තියෙනවා. ඒ නිසා මොහාන් පීරිස්ගේ පත්වීම විධිමත් නෑ. අන්න එහෙමයි එයාව අයින් කරේ. උබලා කැමතිද රටේ අගවිනිසුරු අලුත් අවුරුද්දට මහින්දගේ ගුබ්බෑයමේ රින්ගනව දකින්න. අපිනම් කැමති නෑ.

    Siyalu minisunta my3 karanawa,widayaka balaya ayin karanawa kiyala apu my3 den mahinda dinanna chance ekak thiyena hinda baya wela puka giniaragena wage dagalanne ayi???

    ජනමත විචාරණයකට නොයා කරන්න පුළුවන් උපරිමයෙන්ම ව්ධායකය සතු තටු කැපුවා. ඊට එහා යන්න හදනකොට අදිකරනයෙන් කිව්වා කරනන් බෑ කියලා. නීතියට හිස නවලා පුලුවන් උපරිම කරා.

    ජනාදිපති වෙලා ඉන්න කාලේ, මාධ්‍ය බලය මැර බලය ධන බලය තියාගෙන දිනන්න චාන්ස් එකක් තිබ්බේ නැද්ද බන්. ඒවා නැති උනාමද දිනන්න චාන්ස් පහල වෙන්නේ. දන්නේ නැතිකමට අහුවේ.

    Mewelawedi api mahindawa agamethi karanna hadanne thambiya,demela,pitarata ewun,anthawadi sanwidana ewun okkoma ranilge kare negala rata winasa karanna hadana hinda.

    තම්බින්ට පල්ලි, ෆ්‍රී මක්කම් සවාරි, බෝ ගස් කපලා පල්ලි හදන්න, හලාල්, ශරියා බැංකු, විල්පත්ති කැලෑව, දළඳා මාලිගාව ඉස්සරහ රේස් කාර්. මේව කොරද්දි උබලෑ ජාතිකත්වය කොහෙද තිබ්බේ?

    2001-2003 th kare oya tika neda??

    e dawswala wechcha dewal mathak karanna onada??

    nethanan ubala amatahaka wela wage boruwata innawada??

    Rata Yana Atha diha balala katha karahan machan.desha paluwangen apita wedak ne.rata,jathiya,agama gena mulin hithapan.
    bada gena hithanna kalin.

    මම රනිල් හොදයි කිව්වද? නෑ නේ.
    මට ශ්‍රීලංකා එකත් එක්කවත් එජාපය එක්කවත් කිසිම ප්‍රශ්නයක් නෑ. හබැයි මහින්දයි රනිල් එක්කනම් පොඩි ගැටලුවක් තියෙනවා. මොකද මේ දෙන්නගෙම හොද නායකත්වයක් නෑ. තමන්ගේ ජන්තාව ගැන කිසි වගකීමක් නෑ.
    මම ජෙප්පෙක් නෙවෙයි හරිය.
    :)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    අනිවා පක්ශයක් අදාලම නැත. යහපත් එවුන් ටිකක් රට පාලනය කලොත් ඇති....:)
    රවි කරුනානායක වගේ හොරුන්ටත් කෙලවෙන්න ඕනි. ඒත් මේ පාර දිනයි වගේ....:(

    ඒක ඇත්ත. Unp එකත් කොච්චර සුදුහුණු ගෑවත් සෑහෙන්න කාලකණ්ණීයෝ ඉන්නවා. මම නම් ඔය පක්ෂ දෙකෙන් එකකටවත් ඡන්දෙ දෙන්නෙ නැ
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මං පලවෙනි ජන්දෙ දානකොට උඹ තාත්තගේ ඇට දෙකත් නෑ සනා :rofl: නිකන් නොදි පැත්තකට වෙලා ඉදපන්. උඹලාට quote කරන අපේ වෙලාව අපරාදේ

    RPTHiNH.gif

    නයිස් බාර්කින් බයි ද වේ පොන්ස්.මම 18 වෙනිදට උබව ක්වෝට් කරන්නම්.එතකම් බයි ලොලොපොප් එකක් සූප්ප සූප්ප ඉදපන්.17 උදෙන්ම ගිහින් මහින්දගෙ කකුස්සි වලට පැනල ගෙදර වරෙන් .ජයවේවා.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    ඒක ඇත්ත. Unp එකත් කොච්චර සුදුහුණු ගෑවත් සෑහෙන්න කාලකණ්ණීයෝ ඉන්නවා. මම නම් ඔය පක්ෂ දෙකෙන් එකකටවත් ඡන්දෙ දෙන්නෙ නැ

    ලොවෙත් රනිල් පොන්ස් ට දීල වැඩක් නෑ.කියවනව විතරයි.ආන්ඩුවක් ගන්න බැරිවුනත් ජේ වී පී එකට දැමිල්ලක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ලොවෙත් රනිල් පොන්ස් ට දීල වැඩක් නෑ.කියවනව විතරයි.ආන්ඩුවක් ගන්න බැරිවුනත් ජේ වී පී එකට දැමිල්ලක් තියෙන්නෙ.

    ඔව් ඉතින් දින 100 ත් හරියට කරගන්නත් බැරිවුනා නෙ, ඒකට නම් බහුතරය නෑ කියල කියන්නත් පුලුවන් ඒත් unp එකට කතිරෙ ගහන්න නිකන් මොකද්ද මොකද්ද වගේ :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලොවෙත් රනිල් පොන්ස් ට දීල වැඩක් නෑ.කියවනව විතරයි.ආන්ඩුවක් ගන්න බැරිවුනත් ජේ වී පී එකට දැමිල්ලක් තියෙන්නෙ.

    දැන් පොනිල්ගේ ආණ්ඩුවක් ආවොත් මුල ඉඳන් කන්න පටන් ගනී මචන්. රවී එහෙම ඉතින් දන්නවා නේ? :D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    දැන් පොනිල්ගේ ආණ්ඩුවක් ආවොත් මුල ඉඳන් කන්න පටන් ගනී මචන්. රවී එහෙම ඉතින් දන්නවා නේ? :D

    කට්ටියක් ඉන්නවා - උන් ටික ආවොත් නවත්තපු තැනින් කන්න පටන්ගන්නවා
    තව කට්ටියක් ඉන්නවා - උන් ටික ආවොත් අලුත් තැනකින් කන්න පටන්ගන්නවා :lol:

    ඔන්න ඕකයි ලංකාවේ දේශපාලනේ :dull:
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කට්ටියක් ඉන්නවා - උන් ටික ආවොත් නවත්තපු තැනින් කන්න පටන්ගන්නවා
    තව කට්ටියක් ඉන්නවා - උන් ටික ආවොත් අලුත් තැනකින් කන්න පටන්ගන්නවා :lol:

    ඔන්න ඕකයි ලංකාවේ දේශපාලනේ :dull:

    තව කට්ටියක් ඉන්නවා. උන් කන්නෙත් නෑ. කන එවුන්ට කන්න දෙන්නෙත් නෑ. :rofl::rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    තව කට්ටියක් ඉන්නවා. උන් කන්නෙත් නෑ. කන එවුන්ට කන්න දෙන්නෙත් නෑ. :rofl::rofl:

    අන්න ඒකනේ වෙන්න ඕනෙ :)
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දැන් පොනිල්ගේ ආණ්ඩුවක් ආවොත් මුල ඉඳන් කන්න පටන් ගනී මචන්. රවී එහෙම ඉතින් දන්නවා නේ? :D

    රවී ලට සල්ලි තිබිලත් උන් දේශපාලනේ කරන්නෙ උන්ගෙ බිස්නස් ගොඩ දාගන්න බන්.දෙපැත්තෙම හොරු.වැඩේ තියෙන්නෙ මහින්දගෙ පැත්තෙ හොරු වැඩී.වැදගත් උනුත් නැතුව නෙවෙයි.ඒත් මේ පක්ශ දෙකටම පාඩමක් උගන්නන්න ඕන බන් මිනිස්සු කවදහරි.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පැටියා;18820723 said:
    වාසුට කොහොමද තැන ඔය පැත්තෙ? පොර දිනයිද? විග්නේෂ්වරන්ගෙ පුතා වාසුගෙ ගෙදර බින්න බැහැලා කියන්නෙ ඇත්තද? :eek:
    මුලින් දිස්ත්‍රික්කෙ සන්දානය දිනයි කියල වගේ තිබුනේ. එහෙම උනා නම් 6-4 වගේ ආසන එන්නෙ. වාසු දිනනවා.....
    ඒත් දැන් තත්වේ පැල්මඩුල්ල, බලන්ගොඩ, රක්වාන, කොලොන්න UNP දිනයි වගේ. දිස්තික්කෙම UNP දිනුවොත් 4-6 වුනොත් වාසුට එන්න බෑ. ජෝන් සෙනවිරත්න, පවිත්‍රා, ප්‍රේමලාල් ජයසේකර, වක්කුඹුර ට පස්සෙ තමා වාසුට එන්න පුලුවන්.
    මම දැක්කේ නෑ.හැබැයි ඇහැලියගොඩ උන් දෙතුන් දෙනෙක්ම කියුව පොර ගෙදර ඉන්නවා කියල. යාපනේ වාහන වගයකුත් චන්දෙට දුවනවා.....
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජනවාරි 8 මෛත්‍රිට ජන්දේ දුන්න එකට දැන් පසුතැවෙනවා :dull: මේ පාර jvp එකට දෙන්න හිටියේ එත් මේ පොන්න ජනපතිගේ පොන්න වැඩ නිසා ආනිවා මාගේ ජන්දේ මහින්දට වාසි වෙන විදියට දානවා. ගෙදර ඉන්න 4 දෙනාගේ ජන්දත් අනිවා මහින්දට දම්මනවා. මහින්ද මොන සක්කිලි වැඩ කරත් ජන්දේ ඔන්න මෙන්න තියලා මේ වගේ පොන්න වැඩ කරේ නෑ. මේ යක්කුන්ගේ යහපලනේ. ලෝල් තමා.

    හරියට හරි උදාහරණයක් විදියට චන්දේ දවසේ සජිත් තමන්ට සපොර්ට් කරන්න ආවා කියල නිව්ස් එකක් රුපවාහින්යේ පෙන්වන එක වගේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මුලින් දිස්ත්‍රික්කෙ සන්දානය දිනයි කියල වගේ තිබුනේ. එහෙම උනා නම් 6-4 වගේ ආසන එන්නෙ. වාසු දිනනවා.....
    ඒත් දැන් තත්වේ පැල්මඩුල්ල, බලන්ගොඩ, රක්වාන, කොලොන්න UNP දිනයි වගේ. දිස්තික්කෙම UNP දිනුවොත් 4-6 වුනොත් වාසුට එන්න බෑ. ජෝන් සෙනවිරත්න, පවිත්‍රා, ප්‍රේමලාල් ජයසේකර, වක්කුඹුර ට පස්සෙ තමා වාසුට එන්න පුලුවන්.
    මම දැක්කේ නෑ.හැබැයි ඇහැලියගොඩ උන් දෙතුන් දෙනෙක්ම කියුව පොර ගෙදර ඉන්නවා කියල. යාපනේ වාහන වගයකුත් චන්දෙට දුවනවා.....

    ඕං මහ ලොකු දේශප්‍රේමියො. :dull:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ජනවාරි 8 මෛත්‍රිට ජන්දේ දුන්න එකට දැන් පසුතැවෙනවා :dull: මේ පාර jvp එකට දෙන්න හිටියේ එත් මේ පොන්න ජනපතිගේ පොන්න වැඩ නිසා ආනිවා මාගේ ජන්දේ මහින්දට වාසි වෙන විදියට දානවා. ගෙදර ඉන්න 4 දෙනාගේ ජන්දත් අනිවා මහින්දට දම්මනවා. මහින්ද මොන සක්කිලි වැඩ කරත් ජන්දේ ඔන්න මෙන්න තියලා මේ වගේ පොන්න වැඩ කරේ නෑ. මේ යක්කුන්ගේ යහපලනේ. ලෝල් තමා.

    :rofl::rofl::rofl:
    උබ කොහොමත් මහින්ද මහත්තයටනේ චන්දෙ දෙන්න හිටියේ බන් :P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඩිලාන් පෙරේරට, තිස්ස අත්තනායකට, ජී.එල්. ලොක්ක ඇතුලු ජාතික ලැයිස්තුවෙන් එන්න බලාගෙන ඉන්න සෙට් එකට බඩ යනව ඇති දැන්.....
    ඩිලානය අර වහ බෝතලේ ගහයිද මන්ද දුකට.

    :lol::lol::lol:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ජනවාරි 8 මෛත්‍රිට ජන්දේ දුන්න එකට දැන් පසුතැවෙනවා :dull: මේ පාර jvp එකට දෙන්න හිටියේ එත් මේ පොන්න ජනපතිගේ පොන්න වැඩ නිසා ආනිවා මාගේ ජන්දේ මහින්දට වාසි වෙන විදියට දානවා. ගෙදර ඉන්න 4 දෙනාගේ ජන්දත් අනිවා මහින්දට දම්මනවා. මහින්ද මොන සක්කිලි වැඩ කරත් ජන්දේ ඔන්න මෙන්න තියලා මේ වගේ පොන්න වැඩ කරේ නෑ. මේ යක්කුන්ගේ යහපලනේ. ලෝල් තමා.

    :dull::rofl::rofl: