Mahinda ge horakam

මහින්ද වගේ නායකයෙක් ලේසියකට රටකට හම්බෙන්නේ නැ..අපේ රටේ මොකක් හරි වාසනාවක් තිබ්බා..ඒ නිසා මහින්ද 2005 දි ආවා...නැත්තම් අද රට තියන තත්ත්වය හිතාගන්නත් බැ

කල්පනා කරපන් 2005 දි තිබ්බ රටයි දැන් 2015 දි තියන රටයි එතකොට තේරෙයි මහින්ද කියන්නේ කවුද කියලා

මහින්දට හොර හොර කියන එකනේ විපක්ෂය කිව්වේ ඒ දවස්වල

දැන් මහින්ද ගිහින් මාස 8 ක් වෙනවා...මංගල ගිහින් US homeland security එකෙන් කතා කරලා එන්න කියනවා හොර අල්ලන්න කියලා මැයි ඉඳන්....

ඇයි කිසිම හොරකමක් ගැන දැන් කියන්නේ නැත්තේ?

මහින්ද හොරා කියන එක විපක්ෂය විසින් හදපු මතයක් ද?
 
  • Like
Reactions: san**

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මහින්ද වගේ නායකයෙක් ලේසියකට රටකට හම්බෙන්නේ නැ..අපේ රටේ මොකක් හරි වාසනාවක් තිබ්බා..ඒ නිසා මහින්ද 2005 දි ආවා...නැත්තම් අද රට තියන තත්ත්වය හිතාගන්නත් බැ

    කල්පනා කරපන් 2005 දි තිබ්බ රටයි දැන් 2015 දි තියන රටයි එතකොට තේරෙයි මහින්ද කියන්නේ කවුද කියලා

    මහින්දට හොර හොර කියන එකනේ විපක්ෂය කිව්වේ ඒ දවස්වල

    දැන් මහින්ද ගිහින් මාස 8 ක් වෙනවා...මංගල ගිහින් US homeland security එකෙන් කතා කරලා එන්න කියනවා හොර අල්ලන්න කියලා මැයි ඉඳන්....

    ඇයි කිසිම හොරකමක් ගැන දැන් කියන්නේ නැත්තේ?

    මහින්ද හොරා කියන එක විපක්ෂය විසින් හදපු මතයක් ද?

    මහින්දට වුනේ ගාඩාෆිට වුන වැඩෙම තමයි කියලයි මට හිතෙන්නේ ජාන්තයන්තරය අතින් ගත් කල. මහින්ද කොන්ද කෙලින් මනුස්සයෙක් එක් අතකින් ගමේ චන්ඩියෙක් එක නිසා තමයි ප්‍රභාකරන්ටත් ගෙම දෙන්න පුලුවන් වුනේ. ගනන් හිලව් පැත්තකින් තිබ්බොත් කියන්න පුලුවන් රට භෞතික වශයෙන් දියුනු වෙලා කියලා. එවගෙම තමයි සංචරකාභිමුක අර්තිකයකට යනවානම් හොද ප්‍රවාහන පද්ධතියක් තියෙන්නෙම ඔනැ එවගෙම ප්‍රදාන නගර පිරිසිදුවටත් අලංකාරවත් තිබිය යුතුමයි එක ත්මයි ගොඨාබය රාජපක්ශ කරේ. ඔවුන්ට වැරදුනේ චිනය සමග ලොකු සම්බන්දතාවයක් තබාගැනිම ඉන්දියාව සහ ඇමරිකාව තරහකරගෙන

    ඇමරිකවට ඔය ලබ්බ මානව හිමිකම්වලින් වැඩක් නැහැ උන්නට ඔනැ ලොකයේ බලවතා වෙලා ඉන්න කොක්කෙන් හරි කෙක්කෙන් හරි. යකො ඔන් අමු අමුවේ අර මලසිරිරු වලට චු කරනවා දුශනය කරනවා කිසිම බල්ලෙක් නැහැ මුන්ට විරුද්ධව යොජනාවක් ගෙන එන්න

    නමුත් මෙය තනිකරම විදෙශ කුමන්ත්‍රනයක්මම නොවෙයි ඔය ෆොන්සෙකාව සිර කිරිම, සුදුවැන් සංකෘතිය, වේදෙශ ප්‍රතිපත්තිය, දුප්පතුන්ගෙ බඩට පහර වැදිම වැනි අභයන්තර කරුනු ගනනාවක් බලපැවැ යුද්ධය දිනු නායකයාව එපා වෙන්න බහුතරයකට. එකයි මිනිස්සු යහපානයක සිහින මැව්ව්වේ නමුත් අද අපි බලාපොරොත්තු වුන යහපාලනයම අපිට ලැබි නැහැ අන්තිමට අල්ලපු හොරෙකුත් නැහැ තව කල් යනවාලු මම කියනවා ඕය කිසිම කෙනෙක්ව වැරදි කරු වෙන්නෙ නැහැ කියලා.

    මොනවා වුනත් දැන් මිනිස්සුන්ගෙ අතෙ තමයි තියෙන්නෙ තමන්ට අගට දැනෙන හිතට වැදින විදිහටයි වැඩේ සිද්ධ වෙන්නේ.

    මොන පක්ශය බලයට පැමිනියත් රටේ එකීයභාවය රකිය යුතුයි එවගේම රට සංවරධනය කල යුතුයි ජිවන වියදම යම් සිමාවක තබාගෙන එහෙම නොවුනොත් අවුරුදු 5 කින් අනුවාර්යෙන්ම බලය වෙනස් කර යුතුයි. දැන් මිනිස්සු ජන්දය දිය යුත්තෙරටේ සංවර්දනය උදෙසාය.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හ්ම්ම්. තව දවස් දෙකයිනේ. ඊට පස්සෙවත් තේරුම් ගනින්
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    image.jpg
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,461
    113
    Ithin mahinda oyatharam hodanam ayi me tharam mahinda gana thread watenne..ayi balen mahinda kiyana nama minissunge oluwata danna hadanne?dan balapan ubala unath nidi nathiwa mahindata kade yana hati..e rata wenuwen nemei ne..ekko ubalata mahinda personally loku udawwak karala thiyenawa..ubala rata gana oyatharam kakkumak thibbanam yuddeta yanawa ne..thamange bada gana hithala deshaplakayanta kade yana un ubala..eeta passe boruwata kiyanawa rata gana hithana nisa mahindata support karanawa kiyala.ara wimal weeraeansha wage..danna yaka nodanna yakata wada hoda unath e yakek kiyala mathaka thiyagathoth hodai.mahindata ona kama thinbbe marenakan bale inna.eeta passe namalwa janadipathi karanna.ekata eya ubala wage unta motorbike ekak job ekak deela eyage paththata hurry kiyanna thiyagaththa..ubala aththatama rata gana hithana un neme..thaman gana hitha un.nathnam ohoma wahallu wage hasirenne naha.
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,461
    113
    සරදියෙල් කියන්නේ පෝසත් උන්ගෙන් සල්ලි අරං දුප්පත් මිනිස්සුන්ට දීපු ඵකෙක් උනත් උඹ කරන්නේ ඒකේ අනික් පැත්ත වගේ මට පේන්නේ..:D
     
    මහින්දට වුනේ ගාඩාෆිට වුන වැඩෙම තමයි කියලයි මට හිතෙන්නේ ජාන්තයන්තරය අතින් ගත් කල. මහින්ද කොන්ද කෙලින් මනුස්සයෙක් එක් අතකින් ගමේ චන්ඩියෙක් එක නිසා තමයි ප්‍රභාකරන්ටත් ගෙම දෙන්න පුලුවන් වුනේ. ගනන් හිලව් පැත්තකින් තිබ්බොත් කියන්න පුලුවන් රට භෞතික වශයෙන් දියුනු වෙලා කියලා. එවගෙම තමයි සංචරකාභිමුක අර්තිකයකට යනවානම් හොද ප්‍රවාහන පද්ධතියක් තියෙන්නෙම ඔනැ එවගෙම ප්‍රදාන නගර පිරිසිදුවටත් අලංකාරවත් තිබිය යුතුමයි එක ත්මයි ගොඨාබය රාජපක්ශ කරේ. ඔවුන්ට වැරදුනේ චිනය සමග ලොකු සම්බන්දතාවයක් තබාගැනිම ඉන්දියාව සහ ඇමරිකාව තරහකරගෙන

    ඇමරිකවට ඔය ලබ්බ මානව හිමිකම්වලින් වැඩක් නැහැ උන්නට ඔනැ ලොකයේ බලවතා වෙලා ඉන්න කොක්කෙන් හරි කෙක්කෙන් හරි. යකො ඔන් අමු අමුවේ අර මලසිරිරු වලට චු කරනවා දුශනය කරනවා කිසිම බල්ලෙක් නැහැ මුන්ට විරුද්ධව යොජනාවක් ගෙන එන්න

    නමුත් මෙය තනිකරම විදෙශ කුමන්ත්‍රනයක්මම නොවෙයි ඔය ෆොන්සෙකාව සිර කිරිම, සුදුවැන් සංකෘතිය, වේදෙශ ප්‍රතිපත්තිය, දුප්පතුන්ගෙ බඩට පහර වැදිම වැනි අභයන්තර කරුනු ගනනාවක් බලපැවැ යුද්ධය දිනු නායකයාව එපා වෙන්න බහුතරයකට. එකයි මිනිස්සු යහපානයක සිහින මැව්ව්වේ නමුත් අද අපි බලාපොරොත්තු වුන යහපාලනයම අපිට ලැබි නැහැ අන්තිමට අල්ලපු හොරෙකුත් නැහැ තව කල් යනවාලු මම කියනවා ඕය කිසිම කෙනෙක්ව වැරදි කරු වෙන්නෙ නැහැ කියලා.

    මොනවා වුනත් දැන් මිනිස්සුන්ගෙ අතෙ තමයි තියෙන්නෙ තමන්ට අගට දැනෙන හිතට වැදින විදිහටයි වැඩේ සිද්ධ වෙන්නේ.

    මොන පක්ශය බලයට පැමිනියත් රටේ එකීයභාවය රකිය යුතුයි එවගේම රට සංවරධනය කල යුතුයි ජිවන වියදම යම් සිමාවක තබාගෙන එහෙම නොවුනොත් අවුරුදු 5 කින් අනුවාර්යෙන්ම බලය වෙනස් කර යුතුයි. දැන් මිනිස්සු ජන්දය දිය යුත්තෙරටේ සංවර්දනය උදෙසාය.

    රටේ ඒකියබව රකින්න පුළුවන් මහින්දට විතරයි...බලන්න රනිල් ඉන්න තැන...කලින් රනිල් කරන්න හදපු දේ...රනිල් එක්ක ඉන්නෙම ෆෙඩරල් සෙට් එක....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මහින්ද වගේ නායකයෙක් ලේසියකට රටකට හම්බෙන්නේ නැ..අපේ රටේ මොකක් හරි වාසනාවක් තිබ්බා..ඒ නිසා මහින්ද 2005 දි ආවා...නැත්තම් අද රට තියන තත්ත්වය හිතාගන්නත් බැ

    කල්පනා කරපන් 2005 දි තිබ්බ රටයි දැන් 2015 දි තියන රටයි එතකොට තේරෙයි මහින්ද කියන්නේ කවුද කියලා

    මහින්දට හොර හොර කියන එකනේ විපක්ෂය කිව්වේ ඒ දවස්වල

    දැන් මහින්ද ගිහින් මාස 8 ක් වෙනවා...මංගල ගිහින් US homeland security එකෙන් කතා කරලා එන්න කියනවා හොර අල්ලන්න කියලා මැයි ඉඳන්....

    ඇයි කිසිම හොරකමක් ගැන දැන් කියන්නේ නැත්තේ?

    මහින්ද හොරා කියන එක විපක්ෂය විසින් හදපු මතයක් ද?

    kohomada hariyatama kianne wena kenek awa nam mahinda karapu dewal (honda/naraka) nokarai kiala.