මාව ඔල්මොරොන්දම් උනා

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මාව ඔල්මොරොන්දම් උනා

මේක ඇහුවට පස්සේ මාව නිකම් කරකවල අත ඇරිය වගේ. මම මොකුත් කියන්නේ නෑ. අහලම බලපන්.

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
පැටියා;18828067 said:
ඒ. පී. කරුණාරත්න බටලන්ද කොමිසමේ සාක්ෂි දීලා නෑ ලු :lol:

දැන් මෙයාගේ නම් ගම ඔක්කොම එක්කනේ කියන්නේ. මාසෙකට විතර කලිනුත් මෙයාගේ තව වීඩියෝ එකක් ගියා. ඒවා බොරුනම මේ වෙද්දී රනිල් සහ කට්ටිය නඩු දාල.

මේ කෙනා බටලන්ද කොමිසමට ආවද නැද්ද කියල දැනගන්න ඒකේ රිපෝට් එක අපි ගාව නෑනේ. දැන් සමහරු අහනවා මෙයා ඔච්චර විස්තර දැනගෙන හිටියනම් කොමිසමට ගියේ නැත්තේ ඇයි කියල. එහෙමනම් අපිට ඔය ප්‍රශ්නෙම අනෙක් පැත්තට අහන්න පුළුවන් රනිල් ගැන. මෙයා කියන්නේ බොරුවක්නම්, ඇයි රනිල් මේ මාස දෙකකට කිට්ටු කාලයක් තිස්සේ නීති ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්තේ?

* මෙයා සාමාන්‍ය මනුස්සෙක් ඒ වගේ කෙනෙක් රටේ විපක්ෂ නායකයට විරුද්ධව සාක්කි දෙන්න ලේසියෙන් ඉදිරිපත් වෙන්නේ නෑ. එහෙම දුන්න කියල එයාට ප්‍රයෝජනයකුත් නෑ.

* එත් රනිල් රටේ අගමැති. නීති ක්‍රියාමාර්ගයක් ගන්න එක එයාට සුළු දෙයක්. මේ වීඩියෝ බොරු කියල ඔප්පු කරොත් රනිල්ට ඡන්දෙදි වාසියකුත් වෙනවා.

දැන් ඔය දෙක සංසන්දනය කරලා බැලුවම රනිල් තමයි ලේසියෙන්ම කරන්න පුළුවන්, සහ එයාට වාසියක් වෙන වැඩක් වැඩක් නොකර ඉඳල තියෙන්නේ. මේ කතා ඇත්තටම බොරුනම් රනිල් එහෙම මොකුත් නොකර ඉදීද?

Last edited:

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18828067 said:
    ඒ. පී. කරුණාරත්න බටලන්ද කොමිසමේ සාක්ෂි දීලා නෑ ලු :lol:

    ඇයි වෙන සාක්කි දීපු අය හිටියේ... ඒකෙන් රනිල්ගෙ ප්රජා අයිතිය අහෝසි කරන්න කිව්වෙ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැන් මෙයාගේ නම් ගම ඔක්කොම එක්කනේ කියන්නේ. මාසෙකට විතර කලිනුත් මෙයාගේ තව වීඩියෝ එකක් ගියා. ඒවා බොරුනම මේ වෙද්දී රනිල් සහ කට්ටිය නඩු දාල.

    ඇයි වෙන සාක්කි දීපු අය හිටියේ... ඒකෙන් රනිල්ගෙ ප්රජා අයිතිය අහෝසි කරන්න කිව්වෙ...
    ඒවා වැඩක් නෑ ඔච්චර දන්න එකා බටලන්ද කොමිසමේ සාක්කි දුන්නා කියලා Proof දාපං පුලුවන් නම්. මම හෙට බුලත් කොලේට චන්දෙ දෙනවා මූ බටලන්ද කොමිසමේ සාක්කි දීලා තියනවනං. :cool:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ වගේ බයියෝ දාලා මේවගේ කතා දාපුවාම උඹලා කොහොමත් කරකවලා අත ඇරියා වගේ තමයි බන්. දැන් මේ මනුස්සයා උඹලගේ අප්පොච්චි බලේ ඉන්නකොට කොහෙද හිටියේ? බුදියගෙනද? තව එකක ඔය බටලන්ද කොමිසම නිකන් වාර්තාවක් විතරයි ඒකට ඕනෙම එකෙකුට ඕනෙම දෙයක් කියන්න පුළුවන් හැබැයි උසාවියෙන් ඕවා ඔප්පු වෙන්න ඕනේ කෝ ඉතින් උනාද? නෑනේ. ඒ කියන්නේ ඔය කොමිසම් වාර්තාව පුස්සක් විතරයි. දැන් ඕක මාකට් කරලා වැඩක් නෑ බන් ඕක 2000 ඉඳලා උඹලා උඩ දාගෙන ඉන්නවා හැබැයි අල්ලපු එකෙක් නෑ. :lol::lol::lol::lol::lol:
     
    මේ ඩයල් එකට වයස 88ක් කියලා පේනවද? ටොම් පච මූ කෙලින්නෙ මට පේන්නෙ සල්ලි වලට :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පැටියා;18828150 said:
    මේ ඩයල් එකට වයස 88ක් කියලා පේනවද? ටොම් පච මූ කෙලින්නෙ මට පේන්නෙ සල්ලි වලට :lol:

    චන්දයක් එනකොට ඉඳලා හිටලා ඔය වගේ ඩයල් හතු පිපෙනවා වගේ එනවා මචන්. ඒක සාමාන්‍ය දෙයක්. :lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ වගේ බයියෝ දාලා මේවගේ කතා දාපුවාම උඹලා කොහොමත් කරකවලා අත ඇරියා වගේ තමයි බන්. දැන් මේ මනුස්සයා උඹලගේ අප්පොච්චි බලේ ඉන්නකොට කොහෙද හිටියේ? බුදියගෙනද? තව එකක ඔය බටලන්ද කොමිසම නිකන් වාර්තාවක් විතරයි ඒකට ඕනෙම එකෙකුට ඕනෙම දෙයක් කියන්න පුළුවන් හැබැයි උසාවියෙන් ඕවා ඔප්පු වෙන්න ඕනේ කෝ ඉතින් උනාද? නෑනේ. ඒ කියන්නේ ඔය කොමිසම් වාර්තාව පුස්සක් විතරයි. දැන් ඕක මාකට් කරලා වැඩක් නෑ බන් ඕක 2000 ඉඳලා උඹලා උඩ දාගෙන ඉන්නවා හැබැයි අල්ලපු එකෙක් නෑ. :lol::lol::lol::lol::lol:

    උසාවියට දැම්මා ඊට පස්සෙ බටලන්දෙ තිබුන ලේ පැල්ලම් මඩ පැල්ලම් කියලා රනිලා ලිස්සලා ගියා... නඩුව සාක්කි මදි කමට යට ගියා.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් මෙයාගේ නම් ගම ඔක්කොම එක්කනේ කියන්නේ. මාසෙකට විතර කලිනුත් මෙයාගේ තව වීඩියෝ එකක් ගියා. ඒවා බොරුනම මේ වෙද්දී රනිල් සහ කට්ටිය නඩු දාල.

    පිස්සෝ කෑගැහැවට දොස්තර කලබල වෙන්නේ නෑ බන්. :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18828138 said:
    ඒවා වැඩක් නෑ ඔච්චර දන්න එකා බටලන්ද කොමිසමේ සාක්කි දුන්නා කියලා Proof දාපං පුලුවන් නම්. මම හෙට බුලත් කොලේට චන්දෙ දෙනවා මූ බටලන්ද කොමිසමේ සාක්කි දීලා තියනවනං. :cool:

    දැන් බටලන්ද කොමිසම බොරැද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උසාවියට දැම්මා ඊට පස්සෙ බටලන්දෙ තිබුන ලේ පැල්ලම් මඩ පැල්ලම් කියලා රනිලා ලිස්සලා ගියා... නඩුව සාක්කි මදි කමට යට ගියා.

    ඉතිං ඒකට රනිල් මොනා කරන්නද? එතන මඩ පැල්ලන්ද ලේ පැල්ලන්ද කියන්න උඹ දැක්කද? මඩ පැල්ලන් වලට ලෝකේ කොහෙවත් නඩු තීරණ දෙන්නේ නෑ බන්. ලොල් :lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උසාවියට දැම්මා ඊට පස්සෙ බටලන්දෙ තිබුන ලේ පැල්ලම් මඩ පැල්ලම් කියලා රනිලා ලිස්සලා ගියා... නඩුව සාක්කි මදි කමට යට ගියා.
    මේ නාකි සිපයියා වගේ ඇසින් දුටු සාක්ෂි තියනවනං රනිල්ව දංගෙඩියට දක්කන්න තිබ්බනේ. ඕකනෙ ඉතිං උඹලගෙ තර්ක උඹලම බිඳගන්නවනෙ :rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් බටලන්ද කොමිසම බොරැද?

    කොමිසම වැඩක් වෙන්නේ ඒක උසාවියෙන් ඔප්පු උනොත් විතරයි බන්. නැත්තන් ඕනෙම එකෙකුට කොමිසම් පත් කරලා බොරු ගොතන්න පුළුවන්නේ. අනේ බන් උඹයි මායි දන්න කොමිසම්. :lol::lol::lol::lol:
     
    dinindu kan

    Member
    Nov 12, 2013
    243
    9
    0
    පැටියා;18828067 said:
    ඒ. පී. කරුණාරත්න බටලන්ද කොමිසමේ සාක්ෂි දීලා නෑ ලු :lol:

    video eka okkoma balapan..meyata shakshi denna wela na kiyala kiynawa.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    උඹට කොහොමත් ඔල්මොරොන්දන් නේ අමුතුවෙන් වෙන්න දෙයක් නෑ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,540
    5,558
    113
    ඇයි අහන්නේ,එන්නද
    පැටියා;18828138 said:
    ඒවා වැඩක් නෑ ඔච්චර දන්න එකා බටලන්ද කොමිසමේ සාක්කි දුන්නා කියලා Proof දාපං පුලුවන් නම්. මම හෙට බුලත් කොලේට චන්දෙ දෙනවා මූ බටලන්ද කොමිසමේ සාක්කි දීලා තියනවනං. :cool:

    ඇයි පැටියෝ ඒවා වැඩක් නැත්තේ
    උඹ පැටියා නිසාද පැටියෝ:growl: