නුවරඑලිය රූමස්....

tom2pd

Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    නුවරඑලිය රූමස්....

    මචන්ලා.. උබල දන්නා තැනක් නැද්ද නුවරඑළියේ කාමර 5 තියෙන ගෙයක්...
    අපි ට්‍රිප් එකක් යන්න හදන්නේ.. තාම හරි තැනක් හම්බුනේ නැ ....:(:(

    දන්න කෙනෙක් ඉන්නවනම් කියහල්ලකෝ...

    ලොකු උදව්වක්...
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    මචන්ලා.. උබල දන්නා තැනක් නැද්ද නුවරඑළියේ කාමර 5 තියෙන ගෙයක්...
    අපි ට්‍රිප් එකක් යන්න හදන්නේ.. තාම හරි තැනක් හම්බුනේ නැ ....:(:(

    දන්න කෙනෙක් ඉන්නවනම් කියහල්ලකෝ...

    ලොකු උදව්වක්...


    0723378738
    මේකට කෝල් එකක් දීලා බලපන්
    හැබැයි කාමර 4ක් ද කොහෙද තියෙන්නෙ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    අපි බණ්ඩාරවෙල කට්ටියක් එක්ක ගිහාම ගෙයක් ගත්ත (6500 ගාන). ගෙදර ගන්නකොට ඔයගොල්ලෝ විතරයි කවුරුවත් නැහැ කිව්වා. මෙන්න බොලේ කවුද එකකේ ඉන්නවා (ගේ බලාගන්න එක්කෙනලු). පැය බාගෙන් බාගෙට මේ යක එනවා. සාලෙට ඇවිල්ල tv බලනවා. privacy කියල දෙයක් නැහැ.

    ඒ නිසා හොදට හොයල බලල ගන්න