අප්පොච්චි මලෝ...

kirikiriya

Active member
  • Aug 19, 2010
    205
    35
    28
    අප්පොච්චි මලෝ...

    මහ මැතිවරණයේ පරාජය බාර ගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීයැයි ප්‍රංශ පුවත් සේවය කියයි.
    පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ සාමාජිකයෙකු ලෙස වැඩ කරන බව ද ඔහු පවසයි.
    ‘අගමැති වීමේ මගේ සිහිනය බොඳ වී ගියා. අපි පරාජය පිළිගන්නවා. අපි හොඳ සටහනක් දුන්නා.‘



    10612842_10153439012416259_4148019172279639145_n.jpg


    lankadeepa
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පව් බන් හැබැයි... කලකම් පලදෙනකොට රජවරුත් බලුවෙනවලු.. :sorry::(
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    මේ ඔක්කොම තියාගෙන නේ අායෙත් බලයට ඵන්න හැදුවේ..මම ඵහෙමනම් අාතල් ඵකේ ගෙදරට වෙලා ඉන්නවා..:)

    MR-security-600-1.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    We have lost the election. The UPFA secured 9 electoral districts against UNP's 11 and TNA's 3. Although no party has secured the majority in the parliament the UNP will form a minority government. I have secured approximately 200,000 preferential votes to rank second in Colombo District. - Gammanpila
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ ඔක්කොම තියාගෙන නේ අායෙත් බලයට ඵන්න හැදුවේ..මම ඵහෙමනම් අාතල් ඵකේ ගෙදරට වෙලා ඉන්නවා..:)


    මේ පාර මහින්ද චන්දෙ ඉල්ලුවේ මිනිහගේ ඕනෑකමට නෙමෙයි බන්..විමල් පොන්නයාගෙයි,දිනේෂ් හම්පඩයගෙයි ඕන කමට.චමල් රාජපක්ෂත් ඒක කියලා තිබ්බා..:yes:
     
    මේන්න UNPයෝ එනවෝ, මහින්දට අැප නැතිවෙනවෝ, මිණීමරු පුතාට හිරේ යන්න වෙනවෝ, විමල් හොරට ගත්ත ගෙවල් දෙන්න වෙනවෝ, ජාති ආලෙ අවුළුවලා රට වනසලා හරි මෙය වළකමු, දොර පොල්ල අරන් පාරට බහිමු, හොරු රජකරවමු.