JVP_සමග_සිටිසැමට ස්තුතියි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    JVP_සමග_සිටිසැමට ස්තුතියි

    එළකිරියේ ජවිපෙ වෙනුවන් පෙනීසිටි සියලුම සොයුරන්ටද ගෞරව පුර්වකව ස්තුතිවන්ත වෙමු


    11892146_1653831918194371_4823566230197770454_n.jpg


    මහින්ද පරාජය පිළිගෙන, විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව පවසා ඇතැයි ලංකාදීප වාර්තා කරයි. නමුත් හුදෙක් තම ගොඩ වැඩි කරගැනීමේ මෙහෙයුමක් මිස, සැබෑ විපක්ෂයක කාර්‍යභාරය හිටපු ජනපති ඉටු කරන බව විශ්වාස කරන්නට නොහැක.
    ඉදිරියේ බිහිවන්නේ කිසිසේත්ම ජනතාවාදී ආණ්ඩුවක් විය නොහැක. අතිශය යහපත් ප්‍රතිචාර ලද ආදරණීය ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාව දීමට වඩා හුදෙක්, තම ප්‍රතිවාදියා වන එජාපය පැරදවීමට වැරදි දැක දැක සංධානයට ඡන්දය දුන් පිරිස මෙන්ම වැරදි දැක දැක මහින්ද භීතිකාවෙන් ගැලවිමට එජාපයට ඡන්දය දුන් පිරිසද, තමන්ගේ අමිහිරි දේශපාලන අත්දැකීම්වලට තවත් පස් වසරක් එක් කරගැනීමට සූදානම්ය.
    ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණ අත්පත් කරගෙන ඇත. එය කිසිසේත්ම රටේ වත්මන් අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණයක් නොවේ.
    නමුත් මන්ත්‍රීධුර තුනක් සහිතව විපක්ෂයේ කාර්‍යභාරය උපරිමයෙන් ඉටු කළ ජනතාවගේ පක්ෂයට, මේ ලැබෙමින් පවතින් ආසන ගණන, ජනතා ජයග්‍රහණ වෙනුවෙන් විපක්ෂය සහ ජනතාව පෙළ ගැස්වීමට, ජනතාවට නායකත්වය දීමට ජනතා විමුක්ති පෙරමුණ ලබා ඇති ජයග්‍රහණ සැබැවින්ම ප්‍රමාණවත් වේ.
    ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දුන්, සලකා බැලූ, ජනතා විමුක්ති පෙරමුණ පැසසූ, සංවර්ධනාත්මක විවේචන කළ ඔබ සැමට අපේ හෘදසාක්ෂියේ ගෞරවණීය ප්‍රණාමය මෙසේ පුද කරමු.
    ඔබ වෙනුවෙන් එදා මෙන් අදත්, හෙටත්, අනාගතයේත් කැප වෙන, ඔබගේ හෘදසාක්ෂිය නියෝජනය කරන ආදරණීය ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා!
    ජනතාවට ජය වේවා!
    අපි පෙරටත් වඩා සවිමත්ව ඉදිරියට යමු!
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ජනතාවට ජය වේවා! ... meka une nettam badu banis. fuel ehema dan wedi wei neda maye puthe
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;18836908 said:
    JVP එක 2020 Mission එකට ලක ලැහැත්ති වෙනවා වගේ අද ඉඳං :)

    mage gana seat 8k ...bariweyida ban:(:(
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,703
    113
    ජනතාවට ජය වේවා! ... meka une nettam badu banis. fuel ehema dan wedi wei neda maye puthe

    උබලගේ මහින්ද සීයා හිටපු කාලේ fuel අඩුවටනේ තිබ්බේ නේද?:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජමාල් ගසා84 වැලිගමයා එන්ජල් හන්ටර්, 54110 ජැක්ස්පැරෝ හා නම් නොකියූ සියලු සොයුරන් ගෞරවයෙන් සිහිපත් කරමු. සියලුම දෙනාට ස්තුතියි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;18836932 said:
    මාත් හිතුවෙ සීට් 8ක් කියලා. බැරි වෙන ලයින් එකක් තියෙන්නෙ. :dull:

    7% kiyanakota mata hithuna ekak eyi kiyala :(:sorry::sorry::sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජනතාවට ජය වේවා! ... meka une nettam badu banis. fuel ehema dan wedi wei neda maye puthe
    බයියගෙ පූරුවෙ කරුමෙකටද මන්දා ලෝක වෙලඳපොලේ තෙල් මිල තව අඩුවෙයි කියලා නිවුස් එකක් කියෙවුවා ඊයෙ පෙරේදා. ප්‍රෙද්ශීයසභා චන්දෙත් සුවර් නෑ බයියට මේ පසුබිම තුල :(
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,962
    1
    9,771
    113
    Gampaha
    JVP උන්ට තේරුනෙත් නෑනෙ. හැමෝටම බැනල ලංකාවෙ දේශපාලනේ කරන්න බෑ. කපටිකමත් පොඩ්ඩක් ඕනෙ. හොදක් කරන්න උනත් නරකෙන් තමා ගන්න ඕනෙ. හැම එකාටම බැනගෙන දගලල අන්තිමට ආසනයක්වත් නෑ. අපිත් JVP ඡන්දෙ දුන්නෙ නෑනෙ. කතා අහන්න ගියාට ඡන්දෙ දෙන්නෙ නෑ.. හැබැයි ගොඩක් ජේවීපී අයට එපා වෙයි දේශපාලනෙ.. අලුත් දැක්මක් ඕනෙ. ඔය වැඩේ හරියන්නෙ නෑ. විවේචනයට වඩා දෙයක් ඕනෙ. බැන්නත් කමත් නෑ එකකට. බලපන් UNP උනුත් පන්න පන්න JVPඑකට බැන්නෙ නෑ. හතුරාගෙ හතුර මිතුර කියල එක හතුරෙක් මුලින් පරද්දල ඉන්න ඕනෙ. මුන් හැම එකාටම බැනගෙන ආන්ඩු පාලනය කරන හැන්ද ගන්න හිටියෙ. ඔක්කොම ඉවරයි. ගෙදරකින් එක ඡන්දයක් ගන්න තිබ්බ.. ලාල්කාන්ත නම් දිනයි වගේ. ~ 10%

    හදුනෙත්ති, සමන්ත විද්‍යාරතනයි දෙන්නම පරාදයි නෙ. පාර්ලිමේන්තුවේ සිටිය යුතුම මිනිස්සු ඉතිං..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    JVP ekata salakiya yuthu asana labuna nam hodai. Namuth hithuva tharam JVP ekata labune naha . REASON EKA.--OHUNGE CHANDA VIAPRAYEDI , MUL THANA DUNNE , ANUNGE VARADI PENVA DEEMAI. EHEMA VARADI PENVA DEEMA VADAGATH. NAMUTH SAMANYA CHANDE DANA AHINSAKA MINISSU PRADANA VASAYEN BALA POROTTHU VENNA VIVECHANAYATA VADA *****THAMANGE KUSAGINNA NIVA GANNA MONEY LABENA KRAMAYAKYA***** EYATA MUL THANA DUNNA NAM JVP EKATA MEETA VADA CHANDE LABA GANNA THIBUNA.