Anurage view 1 hari.mama ne kiyanne ne. uu me chanda dekedima kisima pakshekata mukku gahanne nethiwa hitapu eka hari.katahari hithenna puluwan uu deshapalana washayen matured nathi dicision 1k gaththa kiyala.eth uu ganipu decition 1 JVP anagatheta hodai. eth machan minissu kochchara JVP 1ta kemathi unath, anurata kemathi unath, (godakma parana aya) JVP 1ta chande denna bayay.Paramparagatha UNP karaya loweth JVP 1ta denne ne.hodatama mahinda epa unu SLFP karayek thamay dunnath denne.aluth tharuna chanda nam wetuna. eth e tika, ara pawl pitin wetena UNP/SLFP ekka herenna madi machan.. onna okai thaththwe.
JVP 1 කාටවත් මුක්කු ගහන්න හොද නෑ අනුර ගේ තීරණේ 100%ක් හරි.. මිනිස්සු තාම එතනට ඇවිත් නෑ . එකයි ප්රශ්නේ.එත් ටිකෙන් ටික හරි මිනිස්සු එතනට යනවා.මේ සැරේ ගීත,මුතුහෙට්ටි, ලා පලිම්න්ට් යැව්වට , තව චන්ද 2/3 වගේ තිබ්බම ඔය ගතිය ගොඩක්ම අඩුවෙලා,මිනිස්සු ප්රතිපත්ති,බුධ්ධිමත්කම,අවංක කම,අනුව හිතල බලල චන්දෙ දෙන්න පුරුදුවෙනවා.ඉස්සරට වඩා දැන් ඒ ගතිය ටිකක් දුරට අඩුවෙලා කියන එක මට වගේම උබලටත් දැනෙනවා ඇති.ජ්ව්ප් එක යන පර හරි.එකේ තර්කයක් නෑ. එත් කගහලම හරියන්නේ නෑ. විදේශ ප්රතිපත්ති,විදේශ සම්බන්ධතා වගේ දේවල් මෙයාලට තියෙනවා කියලත්, අලුත් රටට සෙතක් වෙන project වගේ අලුත් සංකල්ප මෙයාල ලග තියෙනවා කියලත්, වැඩක් කරන්න පුළුවන්, දුන්නොත් කරලා පෙන්නනවා කියන දේ මිනිස්සුන්ට දැනෙන්න අරින්න ඕන.