අපි අපේ පරාජය මැදිහත් සිතින් බාර ගන්නවා...මොන දේවල් වුනත් කවදාවත් අපි මහින්ද මැතිදුන් තනි කරන්නේ නැ....ඊයෙත් අදත් හෙටත් අපි ඔබ සමගයි....ඔබතුමන් හට හෝ පක්ෂයටවත් සහයෝගයක් නොදුන් නායකයෙකු සිටින තමන්ගේම පක්ෂයම පරදින බව ලොවටම ප්‍රකාශ නිකුත් කරමින් ලොවටම වැරදි ආදර්ශයක් දුන් පක්ෂ සබාපති යැයි කියාගන්නා කැනහිලෙක් සිටින පක්ෂයක් දිනවීමට ගත් ඔබගේ උත්සහයට අප හිස නම ආචාර කරන්නෙමු..අදින් පසුව ඔබතුමාගේ අඩුව මේ මහත් ශ්‍රී ලංකාවටම දැනෙනු ඇත..ජයග්‍රහණය මෙන්ම පරාජයද එකසේ විද ගැනීමේ ඔබතුමන්හට ඇති ශක්තියට මා බොහෝ සේ ගරු කරමි....ඔබතුමන් හට නිදුක් නිරෝගී ජිවිතයක් ප්‍රර්ථනා කරමි....ඔබතුමන් හට කොපමණ මඩ ප්‍රහාර එල්ල වුවත් අප සමගම සිටීම ගැන ඔබට තුති පුදමි...මම බයියෙක් බව කීමට මම ලැජ්ජා නොවෙමි...මන්ද බයියන් යනු පොලවේ පයගසා ජිවත් වෙන පිරිසකි....ඉතින් මට නවතින්න අවසරයි...මේ ලක් දෙරණ තුල බිහි වූ අසම සම වූ "මහා නායකයාණෙනි.... මහා රණවිරුවාණෙනි... ජාතියේ පියාණෙනි ඔබට චිරන් ජයතු වේවා....ආයුබෝ වේවා".......