List of Baiyoos in EK

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මෙතන අපි නිකමට දාමුද බලන්න එලකිරි එකේ ඉන්න බයියෝ ටිකගෙ නම් :lol:

    FYI : බයියෝ කියල කියන්නේ සන්ධානයට ඡන්දෙ දුන්න අයම නෙවේ. බයියෝ කියන්නේ දිවා රෑ නොතකා නොකා නොබී දිවිහිමියෙන් මොන බොරු කෙබර ඇදලා හරි සන්ධානෙට මිනිස්සු හරවන්න හදපු උන්

    මට නම් මතක උන්

    දිල්වාලේ
    දුල්හානියා
    ලේජායේන්ගේ
    හෙළයෙක්
    MNV
    toiyaa

    :lol::lol:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    DATH KIMBULA
    NAKATHRALA
    RIDILA
    URAJ
    SRIBOY
    NAVAODWICKR
    KINKON

    They are hiiden bayyos
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol:

    ඕවායෙන් දෙක තුනක්ම අපේ
    avatar312790_58.gif
    ගයාන් කුවේට්ගේ ෆේක්
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    එලකිරියේ හමුවූ සොදුරු මිතුරිය හෙවත් "ජපානයේ බයි රැජින" ලෙසින් විරුදාවලිය ලත් Sayu මැතිනියද මෙම අවස්ථාවේදි අනිවාර්යෙන් මතක් කලයුතු මැයි,

    බොහෝ කලකින් එලකිරි නොපැමිනියද,
    සමාජ ජාලයන්හි එලකිරි මිතුරන් බෝහෝමයක් ගේ මොල සෝදා ඔවුන්ද බය්යන් කරගැනිමට චන්දයෙන් පසු වුවද ඇය ගෙන යන මෙහෙය සැබවින්ම අගය කල යුතුය.
    ;););):yes::yes::yes::yes:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,812
    98,966
    113
    අපි අපේ පරාජය මැදිහත් සිතින් බාර ගන්නවා...මොන දේවල් වුනත් කවදාවත් අපි මහින්ද මැතිදුන් තනි කරන්නේ නැ....ඊයෙත් අදත් හෙටත් අපි ඔබ සමගයි....ඔබතුමන් හට හෝ පක්ෂයටවත් සහයෝගයක් නොදුන් නායකයෙකු සිටින තමන්ගේම පක්ෂයම පරදින බව ලොවටම ප්‍රකාශ නිකුත් කරමින් ලොවටම වැරදි ආදර්ශයක් දුන් පක්ෂ සබාපති යැයි කියාගන්නා කැනහිලෙක් සිටින පක්ෂයක් දිනවීමට ගත් ඔබගේ උත්සහයට අප හිස නම ආචාර කරන්නෙමු..අදින් පසුව ඔබතුමාගේ අඩුව මේ මහත් ශ්‍රී ලංකාවටම දැනෙනු ඇත..ජයග්‍රහණය මෙන්ම පරාජයද එකසේ විද ගැනීමේ ඔබතුමන්හට ඇති ශක්තියට මා බොහෝ සේ ගරු කරමි....ඔබතුමන් හට නිදුක් නිරෝගී ජිවිතයක් ප්‍රර්ථනා කරමි....ඔබතුමන් හට කොපමණ මඩ ප්‍රහාර එල්ල වුවත් අප සමගම සිටීම ගැන ඔබට තුති පුදමි...මම බයියෙක් බව කීමට මම ලැජ්ජා නොවෙමි...මන්ද බයියන් යනු පොලවේ පයගසා ජිවත් වෙන පිරිසකි....ඉතින් මට නවතින්න අවසරයි...මේ ලක් දෙරණ තුල බිහි වූ අසම සම වූ "මහා නායකයාණෙනි.... මහා රණවිරුවාණෙනි... ජාතියේ පියාණෙනි ඔබට චිරන් ජයතු වේවා....ආයුබෝ වේවා".......
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    හෙළයෙක්;18840190 said:
    අපි අපේ පරාජය මැදිහත් සිතින් බාර ගන්නවා...මොන දේවල් වුනත් කවදාවත් අපි මහින්ද මැතිදුන් තනි කරන්නේ නැ....ඊයෙත් අදත් හෙටත් අපි ඔබ සමගයි....ඔබතුමන් හට හෝ පක්ෂයටවත් සහයෝගයක් නොදුන් නායකයෙකු සිටින තමන්ගේම පක්ෂයම පරදින බව ලොවටම ප්‍රකාශ නිකුත් කරමින් ලොවටම වැරදි ආදර්ශයක් දුන් පක්ෂ සබාපති යැයි කියාගන්නා කැනහිලෙක් සිටින පක්ෂයක් දිනවීමට ගත් ඔබගේ උත්සහයට අප හිස නම ආචාර කරන්නෙමු..අදින් පසුව ඔබතුමාගේ අඩුව මේ මහත් ශ්‍රී ලංකාවටම දැනෙනු ඇත..ජයග්‍රහණය මෙන්ම පරාජයද එකසේ විද ගැනීමේ ඔබතුමන්හට ඇති ශක්තියට මා බොහෝ සේ ගරු කරමි....ඔබතුමන් හට නිදුක් නිරෝගී ජිවිතයක් ප්‍රර්ථනා කරමි....ඔබතුමන් හට කොපමණ මඩ ප්‍රහාර එල්ල වුවත් අප සමගම සිටීම ගැන ඔබට තුති පුදමි...මම බයියෙක් බව කීමට මම ලැජ්ජා නොවෙමි...මන්ද බයියන් යනු පොලවේ පයගසා ජිවත් වෙන පිරිසකි. (රෙද්ද තමයි)...ඉතින් මට නවතින්න අවසරයි...මේ ලක් දෙරණ තුල බිහි වූ අසම සම වූ "මහා නායකයාණෙනි.... මහා රණවිරුවාණෙනි... ජාතියේ පියාණෙනි ඔබට චිරන් ජයතු වේවා....ආයුබෝ වේවා".......

    Plz ටිකක් ලොකුවට දානවද ? :lol::lol:
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    හෙළයෙක්;18840190 said:
    අපි අපේ පරාජය මැදිහත් සිතින් බාර ගන්නවා...මොන දේවල් වුනත් කවදාවත් අපි මහින්ද මැතිදුන් තනි කරන්නේ නැ....ඊයෙත් අදත් හෙටත් අපි ඔබ සමගයි....ඔබතුමන් හට හෝ පක්ෂයටවත් සහයෝගයක් නොදුන් නායකයෙකු සිටින තමන්ගේම පක්ෂයම පරදින බව ලොවටම ප්‍රකාශ නිකුත් කරමින් ලොවටම වැරදි ආදර්ශයක් දුන් පක්ෂ සබාපති යැයි කියාගන්නා කැනහිලෙක් සිටින පක්ෂයක් දිනවීමට ගත් ඔබගේ උත්සහයට අප හිස නම ආචාර කරන්නෙමු..අදින් පසුව ඔබතුමාගේ අඩුව මේ මහත් ශ්‍රී ලංකාවටම දැනෙනු ඇත..ජයග්‍රහණය මෙන්ම පරාජයද එකසේ විද ගැනීමේ ඔබතුමන්හට ඇති ශක්තියට මා බොහෝ සේ ගරු කරමි....ඔබතුමන් හට නිදුක් නිරෝගී ජිවිතයක් ප්‍රර්ථනා කරමි....ඔබතුමන් හට කොපමණ මඩ ප්‍රහාර එල්ල වුවත් අප සමගම සිටීම ගැන ඔබට තුති පුදමි...මම බයියෙක් බව කීමට මම ලැජ්ජා නොවෙමි...මන්ද බයියන් යනු පොලවේ පයගසා ජිවත් වෙන පිරිසකි....ඉතින් මට නවතින්න අවසරයි...මේ ලක් දෙරණ තුල බිහි වූ අසම සම වූ "මහා නායකයාණෙනි.... මහා රණවිරුවාණෙනි... ජාතියේ පියාණෙනි ඔබට චිරන් ජයතු වේවා....ආයුබෝ වේවා".......
    is he really deserve this ... thats why we told that believing a person blindly is most stupid thing those things are doing people who dont have brain to think logically. people like you made and gave him this status. people like made him to defeat again without accepting reality. atleas now accept majority of people in this country are wiser than you thats why he lost this time.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එලකිරියේ හමුවූ සොදුරු මිතුරිය හෙවත් "ජපානයේ බයි රැජින" ලෙසින් විරුදාවලිය ලත් Sayu මැතිනියද මෙම අවස්ථාවේදි අනිවාර්යෙන් මතක් කලයුතු මැයි,

    බොහෝ කලකින් එලකිරි නොපැමිනියද,
    සමාජ ජාලයන්හි එලකිරි මිතුරන් බෝහෝමයක් ගේ මොල සෝදා ඔවුන්ද බය්යන් කරගැනිමට චන්දයෙන් පසු වුවද ඇය ගෙන යන මෙහෙය සැබවින්ම අගය කල යුතුය.
    ;););):yes::yes::yes::yes:
    :lol::lol::lol:
    මම දැක්කා ඒ වේසිත් පුක ඉරාගෙන කඩේ යනවා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හෙළයෙක්;18840190 said:
    ගැන ඔබට තුති පුදමි...මම බයියෙක් බව කීමට මම ලැජ්ජා නොවෙමි...මන්ද බයියන් යනු පොලවේ පයගසා ජිවත් වෙන පිරිසකි....ඉතින් මට නවතින්න අවසරයි...මේ ලක් දෙරණ තුල බිහි වූ අසම සම වූ "මහා නායකයාණෙනි.... මහා රණවිරුවාණෙනි... ජාතියේ පියාණෙනි ඔබට නිවන් සුව අත්වේවා!!!
    attachment.php
     
    Attachments

    • 11666196_10153324068341259_2919678806850196920_n.jpg
      11666196_10153324068341259_2919678806850196920_n.jpg
      75.2 KB · Views: 291

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    හෙළයෙක්;18840190 said:
    අපි අපේ පරාජය මැදිහත් සිතින් බාර ගන්නවා...මොන දේවල් වුනත් කවදාවත් අපි මහින්ද මැතිදුන් තනි කරන්නේ නැ....ඊයෙත් අදත් හෙටත් අපි ඔබ සමගයි....ඔබතුමන් හට හෝ පක්ෂයටවත් සහයෝගයක් නොදුන් නායකයෙකු සිටින තමන්ගේම පක්ෂයම පරදින බව ලොවටම ප්‍රකාශ නිකුත් කරමින් ලොවටම වැරදි ආදර්ශයක් දුන් පක්ෂ සබාපති යැයි කියාගන්නා කැනහිලෙක් සිටින පක්ෂයක් දිනවීමට ගත් ඔබගේ උත්සහයට අප හිස නම ආචාර කරන්නෙමු..අදින් පසුව ඔබතුමාගේ අඩුව මේ මහත් ශ්‍රී ලංකාවටම දැනෙනු ඇත..ජයග්‍රහණය මෙන්ම පරාජයද එකසේ විද ගැනීමේ ඔබතුමන්හට ඇති ශක්තියට මා බොහෝ සේ ගරු කරමි....ඔබතුමන් හට නිදුක් නිරෝගී ජිවිතයක් ප්‍රර්ථනා කරමි....ඔබතුමන් හට කොපමණ මඩ ප්‍රහාර එල්ල වුවත් අප සමගම සිටීම ගැන ඔබට තුති පුදමි...මම බයියෙක් බව කීමට මම ලැජ්ජා නොවෙමි...මන්ද බයියන් යනු පොලවේ පයගසා ජිවත් වෙන පිරිසකි....ඉතින් මට නවතින්න අවසරයි...මේ ලක් දෙරණ තුල බිහි වූ අසම සම වූ "මහා නායකයාණෙනි.... මහා රණවිරුවාණෙනි... ජාතියේ පියාණෙනි ඔබට චිරන් ජයතු වේවා....ආයුබෝ වේවා".......

    giphy.gif
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    ai lokka parliment enawa ne neda, aduwak danena ekak nah :)