BREAKING NEWS: JVP Anura...

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    11899795_885611931520679_3988292576892189934_n.jpg
     
    • Like
    Reactions: netlife007
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Lankawe 3 weni balaya LTTE ekata giyane ban. mamath JVP ekata wiruddai. namuth eyalata aniwaryen 3 weni balaya wiya yuthui. yapaneta mehema balayak dunna eka puduma bayanakai. chater appa. nuwara maskeliya muslim only area una wage yapaneth seal karala wahai wage
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දුක යනු අවුරුදු 70ක් තිස්සේ එකම දේ කරන පක්ෂ දෙකකට මාරුවෙන් මාරුවට ජන්දය දමා රට තව තවත් අගාධයට යෑම හැර වෙනත් දෙයක් නොවුනත් තවමත් ඒ පක්ෂ දෙක මේවාරයේදි රට සුඛිත මුදිත කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් ජන්දය දෙන ,විකල්පයක් යනු කුමක්දැයිවත් නොදන්නා රට වැසියන් පිරිසක් සිටිමයි
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හප්පේ ජවිපෙට කෙලවුනා කියල තියෙන සතුට :dull: :dull:
    තාත්ත මහින්දගෙ ඇමති කෙනෙක්ද :dull: :dull:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,789
    6,349
    113
    jvp ekekma oya kathawa kiwwa ban eka parak. minissu inne jvp eke katha ahanta witharai kiyala.
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක

    :yes::yes: