Car එකක් ගන්න

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන්ලා මගේ හිතේ පොඩි අදහසක් තියෙනවා කාර් එකක් ගන්න. හැබැයි බජට් එක 13 විතර තමා. ඉන්දියන් කට්ටක් ගන්න ආසාවක් නෑ. ඉස්සර ඉදන්ම පොඩි ආසාවක් තියෙනවා FB 14 එකක් ගන්න. උබල මේ ගැන දන්නේ මොනවද? පාර්ට්ස් ගණන් එහෙම කොහොමද? මාකට් එකක් තියෙනවද? දන්න එවුන් විස්තර ටිකක් කියපල්ලකෝ..

    911441-500x374.jpg

    nissan-sunny-fb-14-1996-for-sale-kandy-4

    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මටත් දැනගන්න ඕනේ බන්. පැන්ඩා හොඳ නැද්ද? පැන්ඩා පාවිච්චි කරන අය නම් කියන්නේ කට්ටිය ඔය කියනවා වගේ අවුලක් නෑ කියලා පැන්ඩා එක.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    dan nan ganna epa mchn leda godawal owa.hoda comfortable cars but dan sahenna parana wediy.auto gattoth nan garage walama tamai inna wenne.petrol karanneth 8k witara.hebei market tiyenawa.oyta wada honda eg8,mazda bhalp wage ekak ganna eka,ewa kollo hodata maintain karapau ewa tiyenawa.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මටත් දැනගන්න ඕනේ බන්. පැන්ඩා හොඳ නැද්ද? පැන්ඩා පාවිච්චි කරන අය නම් කියන්නේ කට්ටිය ඔය කියනවා වගේ අවුලක් නෑ කියලා පැන්ඩා එක.

    පැන්ඩා හොඳිය බං රෑට තුරුල් කරන් නිදියන්න...:frown:
    පැන්ඩ කාරයෙක්ගේන මලාට අහන්න එපා.:dull: උන් මේන් කියයි හොඳ නෑ මේ කර ගන්න එපා කියලා :lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මටත් දැනගන්න ඕනේ බන්. පැන්ඩා හොඳ නැද්ද? පැන්ඩා පාවිච්චි කරන අය නම් කියන්නේ කට්ටිය ඔය කියනවා වගේ අවුලක් නෑ කියලා පැන්ඩා එක.

    bendagatta bere gahala wikunnanath epaye ban
     
    Jul 3, 2012
    1,394
    116
    0
    පැන්ඩා හොඳිය බං රෑට තුරුල් කරන් නිදියන්න...:frown:
    පැන්ඩ කාරයෙක්ගේන මලාට අහන්න එපා.:dull: උන් මේන් කියයි හොඳ නෑ මේ කර ගන්න එපා කියලා :lol:

    Panda machan leda dena seen ehema nan adui kiyala kiyanne. Hebei parts ehema hoyaganna na kiyanawa. Anika ganath wedilu.
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මටත් දැනගන්න ඕනේ බන්. පැන්ඩා හොඳ නැද්ද? පැන්ඩා පාවිච්චි කරන අය නම් කියන්නේ කට්ටිය ඔය කියනවා වගේ අවුලක් නෑ කියලා පැන්ඩා එක.

    epa ban
    20k hoyan kia picanto ekata palayan
    ( kia ithin korean ..jarawal thama)

    but b new ma ona nam eka hodai
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Panda machan leda dena seen ehema nan adui kiyala kiyanne. Hebei parts ehema hoyaganna na kiyanawa. Anika ganath wedilu.

    නෑ මචන්. මට විස්තර කිව්වේ මගේ ලඟම නෑයෙක්. ඒ නිසා බොරු කියනවා කියල හිතන්න අමාරුයි. සමහරවිට වැඩිය දන්නේ නැතුවද දන්නේ නෑ.
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මටත් දැනගන්න ඕනේ බන්. පැන්ඩා හොඳ නැද්ද? පැන්ඩා පාවිච්චි කරන අය නම් කියන්නේ කට්ටිය ඔය කියනවා වගේ අවුලක් නෑ කියලා පැන්ඩා එක.

    අපෝ පැන්ඩා නම් එපා බන්. මගේ යාලුවෙක් අරගෙන බෙල්ලේ වැල දාගන්න බැරි කමට ජීවත් වෙනවා.. :(
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    dan nan ganna epa mchn leda godawal owa.hoda comfortable cars but dan sahenna parana wediy.auto gattoth nan garage walama tamai inna wenne.petrol karanneth 8k witara.hebei market tiyenawa.oyta wada honda eg8,mazda bhalp wage ekak ganna eka,ewa kollo hodata maintain karapau ewa tiyenawa.

    ade ape kalin thibbe fb14n ekak
    ekenan petrol 12-15k wada kara