මැදිහත් ටොයියෙකු ලෙස ලියන වග නම්
හිටපු ජනාධිපති තුමනි
කොතරම් වැරදි අඩුපාඩුකම් සිදු උනද 30 වසරක කුරිරු යුද්ධය නිම කළ ඔබ අපට තවමත් අපිට වීරයෙකි
කරුණාකර ඔබෙන් ලේ උරා බී පාර්ලිමේන්තු ඒමට දැගළු ත්රීවිල් පක්ශවල හිරකාරයෙක් නොවන්න.
අපට අපේ දරුවන්ට ආඩම්බරයෙන් මතක් කළ හැකි නායකයෙක් ලෙස ගෞරවනීය ලෙස විශ්රාම යන්න.
මන්ද ඔබ විපක්ශ යේ පා.ම. ලෙස ගීතා, මුතුහෙට්ටි ලන්සා වැන්නවුන් එක්ක එකට දැකීම ඔබට ඡන්දය නොදුන් අපටද වේදනාවක් බැවිනි.
ආයුබෝවන් සුබ අනාගතයක්

Last edited:


උන් අන්තිමට ගොඩ