SUZUKI HUSTLER HYBRID MINI SUV 660CC MR41S - 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පැටියා;18832283 said:
    Mini SUV?

    50a47e79afa96f1ff40012e4.gif

    yes ....
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කෙල්ලෝ තමා පදින්නේත්.

    ඇයි බන් මෙහෙම දැන්මෙ මුලින්ම.:baffled::lol:

    කෙල්ලෝ වැඩිය වාහන ගන්නේ නැහැනේ බන්. එකයි එහෙම දැම්මේ. ගොඩක් උන් කොල්ලෝ පදින ඒවාට ආස නැහැනේ.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    marutiyata antha jarawak weida danne na
    :shocked::shocked::shocked:
    මම හිතන්නේ උබ මීට කලින් වාහන පැදලා නැහැ වගේ. මරුටිය ගන්නේ ලොකු වාහනයකට සහ ලොකු වියදමක් දරන්න බැරි කෙනෙක්. ඒ මට්ටමට යන්න පුළුවන් කෙනෙක් . ජපන් වාහනයකට යන්නේ හොද සහ කාලයක් use කරන්න පුළුවන් වාහනයකට යන්න පුළුවන් කෙනෙක්.
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    අඩෝ මරු වාහනයක්නේ. මට මිනි කූපර් එක මතක් වෙන්නෙ මේකෙ ඉස්සරහ දකින කොට. ඒ කියන්නෙ තව ටික දවසකින් අපිට ලංකාවෙ පාරවල් වල දකින්න පුළුවන්වෙයි. කොහොම හරි කලර්ස් ටිකත් මරු.