SUZUKI HUSTLER HYBRID MINI SUV J STYLE 660CC MR41S - 2015

මම අද කියන්න යන්නේ පොඩි MINI SUV එකක් ගැන. වරදවා හිතන්න එපා MINI SUV කියලා කිවුවට මේක SUV ගණයට ගන්න විදියක් නැහැ. නමුත් මේක ජනප්‍රිය MINI SUV කියලා. මේක ජපානයේ හොදට USE කරන වහනයක්. කෙල්ලෝ තමා පදින්නේත්.
2015 වසරේ තමා මේ ක එලියට දැම්මේ. ඇත්තටම මේක සැහෙන ජනප්‍රිය උනා. මොකද වාහනේ පොඩි නිසා PARKING වලට යන්නේ බොහොම පොඩි SPACE එකක්. මොනවා උනත් මේකේ ENGINE CAPACITY එක 660CC බව අමතක කරන්න එපා. මේ කේ ගාන බොහොම අඩුනිසා ඕනෑම කෙනෙකුට අරගන්න පුළුවන්.
හරිම හුරුබුහුටි වාහන පොඩ්ඩ .WAGON R එකට වඩානම් ගොඩක් හොදයි උසයි යට වදින්නේත් නැහැ. තෙල් කිරිල්ලත් 31 KM /L
NOTE : ගොඩක් අයට එකපාරට මුදල් ගෙවන්න අමාරුයි නේ. ඔන්න එකට මම විසදුමකුත් ගෙනාවා මචන්.මම මගෙන් වාහන ගන්න අයට LEASING එකත් හදලම දෙනවා.එකියන්නේ වාහනේ ජපානයේ තියෙනකොට කිසිම LEASING සමාගමක් ජපානයේ තියෙන වාහනයකට ලීස් එකක් දෙන්නේ නැහැනේ . මගෙන් ගන්න අයට එම පහසුකම මම සලසලා දෙනවා. පුද්ගලික සමාගම් හරහා නෙවි රජයේ බැංකුවක් හරහා. අනේ ඉතින් කරන්න වෙන්නේ නම් ඉතින් හම්බන්තොට බැංකුවක් හරහා තමයි මොකද මම ඉන්නේ එහෙනේ. වාහනේ මුලුගානටම හෝ කොටසකට වැඩේ කරලා දෙන්න පුළුවන්.
(මතක තියා ගන්න ඔය කියන තරම් INDIAN වාහන හොද නැහැ. ජීවිතයටත් අනතුරක් INDIAN වාහනවල භාවිතා කරන ලාබ සහ බාල PLASTIC නිසා පිළිකා සැදීමේ අවදානමක් තියෙන්න පුළුවන්.)


Suzuki has revealed a special edition of the famous Hustler at the 2015 Tokyo Auto Salon, called the Suzuki Hustler “J Style”.
Changes to the normal Hustler are only cosmetic in nature; the Hustler J-Style features a two-tone exterior paint with a choice of three colors: Pheonix Red Pearl, Cool Khaki Pearl Metallic, and Bluish Black Pearl. It also features a white roof, LED foglamps, white bumper applique, 15-inch white steel wheels, and J Style badging all over the car. To commemorate the Hustler’s achievement of winning the Japan’s RJC Car of the year, the car also comes with RJC badging at the rear.
Inside, the dashboard is color coordinated to enhance its urban appeal, features heated seats for front passenger and driver, steering mounted audio controls, and an optional reverse parking camera. Otherwise, it is powered by the same 660 cc VVT-equipped (Variable Valve Timing) petrol engine that makes 51 hp and 63 Nm of maximum torque. Power is sent through a CVT gearbox to either a front-wheel drive or an all-wheel drive system, depending on the customer’s choice.
Interior Front View

Interior Side View

COLORS
මේකේ ප්‍රදනව (දැනට) COLORS තුනක් එනවා අනාගතේ තව පාට එකතුවෙන්න පුළුවන්.
Phoenix Red Pearl

Cool khaki Pearl Metallic

Bluish Black Pearl 3

Options
දැනට මෙහි OPTIONS CUSTOMER විසින් තෝරා ගත යුතුයි. ORDER කරන විට Maker / Dealer Options ලෙස අපට ඉදිරිපත් කිරීමට පුළුවන්. මේසදහා අමතර මුදලක් වැයවෙනවා.
Packages
Standard options

මිල ගණන් වන්නේ.
2015 HUSTLER HYBRID / 0 KM /G GRADE / AUC GRADE - S


TOTAL COST 2,741,650.00
2015 HUSTLER HYBRID / 0 KM /G GRADE / AUC GRADE - S


TOTAL COST 2,786,500.00
2015 HUSTLER HYBRID / 0 KM /G GRADE / AUC GRADE - S


TOTAL COST 2,916,450.00
මට වාහන auction මාරම ප්‍රශ්නයක්..? = http://www.elakiri.com/forum/showthread.php?t=1690885
2015 - 2016 MITSUBISHI'S FACE-LIFTED OUTLANDER PHEV SUV [GG2W] = http://www.elakiri.com/forum/showthread.php?p=18752170#post18752170
MITSUBISHI i-MiEV [ HA3W ] ELECTRIC CAR =http://www.elakiri.com/forum/showthread.php?p=18742257#post18742257
JAPANESE BUSES 2005 -2015 = http://www.elakiri.com/forum/showthread.php?p=18730893#post18730893
NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2013 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1683780&page=1&pp=10
AUCTION GRADING AND AUCTION SHEET = http://www.elakiri.com/forum/showthread.php?p=18549903&posted=1#post18549903
SUBARU IMPREZA GPE HYBRID SUV 2013 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?p=18535360&posted=1#post18535360
JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES =http://www.elakiri.com/forum/showthread.php?p=18462703#post18462703
TOYOTA COROLLA AXIO NKE165 2013-2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671784
HONDA GRACE HYBRID 2014 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669611
JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES =http://www.elakiri.com/forum/showthread.php?t=1680581
DAIHATSU HIJET VAN - 2013 2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1677142
HONDA FIT HYBRID GP5 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1668431
MITSUBISHI OUTLANDER PHEV 2015 - GG2W =http://www.elakiri.com/forum/showthread.php?t=1674206
TOYOTA PREMIO (NZT260) 2015 NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1675004
HONDA FIT HYBRID GP1 - 2012 TO 2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1667642
NISSAN NV200 VAN 1600 CC DIESEL VAN 2012 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1677254
Nissan Leaf - 2012 - 2015 Brand new and Used =http://www.elakiri.com/forum/showthread.php?t=1669301
HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1667849
SUZUKI 2014 WAGON R HYBRID - JAPAN =http://www.elakiri.com/forum/showthread.php?t=1665064
TOYOTA PREMIO (NZT260) 2015 NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1675004
HONDA FIT HYBRID GP5 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1668431
MAZDA DEMIO SKY ACTIVE 2012 - 2013 =http://www.elakiri.com/forum/showthread.php?t=1667898
HONDA GRACE HYBRID 2014 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669611
TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES =http://www.elakiri.com/forum/showthread.php?t=1669782
TOYOTA AQUA 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669926
MAZDA AXELA SKYACTIV-HYBRID 2012 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671185
TOYOTA COROLLA AXIO NKE165 2013-2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671784
SUZUKI EVERY BUDDY VAN 2011 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1672168
HONDA INSIGHT ZE2 AND ZE3 - 2012 ,2013,2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1672619
TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1673590
සියලුම UPDATES මෙම නූල තුලින් ඉදිරිපත් කරන නිසා BOOK MARK කරගන්න. මම ගත්ත ඒවා තාම ලංකාවට ආවේ නැහැ . අවාම විස්තර කියන්නම්.
Last edited: