SUZUKI HUSTLER HYBRID MINI SUV 660CC MR41S - 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,689
    1,505
    113
    Hakata-ku, Fukuoka
    SUZUKI HUSTLER HYBRID MINI SUV J STYLE 660CC MR41S - 2015​

    2015-Suzuki-Hustler-J-Style-top-view.jpg

    මම අද කියන්න යන්නේ පොඩි MINI SUV එකක් ගැන. වරදවා හිතන්න එපා MINI SUV කියලා කිවුවට මේක SUV ගණයට ගන්න විදියක් නැහැ. නමුත් මේක ජනප්‍රිය MINI SUV කියලා. මේක ජපානයේ හොදට USE කරන වහනයක්. කෙල්ලෝ තමා පදින්නේත්.
    2015 වසරේ තමා මේ ක එලියට දැම්මේ. ඇත්තටම මේක සැහෙන ජනප්‍රිය උනා. මොකද වාහනේ පොඩි නිසා PARKING වලට යන්නේ බොහොම පොඩි SPACE එකක්. මොනවා උනත් මේකේ ENGINE CAPACITY එක 660CC බව අමතක කරන්න එපා. මේ කේ ගාන බොහොම අඩුනිසා ඕනෑම කෙනෙකුට අරගන්න පුළුවන්.


    හරිම හුරුබුහුටි වාහන පොඩ්ඩ .WAGON R එකට වඩානම් ගොඩක් හොදයි උසයි යට වදින්නේත් නැහැ. තෙල් කිරිල්ලත් 31 KM /L

    NOTE : ගොඩක් අයට එකපාරට මුදල් ගෙවන්න අමාරුයි නේ. ඔන්න එකට මම විසදුමකුත් ගෙනාවා මචන්.මම මගෙන් වාහන ගන්න අයට LEASING එකත් හදලම දෙනවා.එකියන්නේ වාහනේ ජපානයේ තියෙනකොට කිසිම LEASING සමාගමක් ජපානයේ තියෙන වාහනයකට ලීස් එකක් දෙන්නේ නැහැනේ . මගෙන් ගන්න අයට එම පහසුකම මම සලසලා දෙනවා. පුද්ගලික සමාගම් හරහා නෙවි රජයේ බැංකුවක් හරහා. අනේ ඉතින් කරන්න වෙන්නේ නම් ඉතින් හම්බන්තොට බැංකුවක් හරහා තමයි මොකද මම ඉන්නේ එහෙනේ. වාහනේ මුලුගානටම හෝ කොටසකට වැඩේ කරලා දෙන්න පුළුවන්.


    (මතක තියා ගන්න ඔය කියන තරම් INDIAN වාහන හොද නැහැ. ජීවිතයටත් අනතුරක් INDIAN වාහනවල භාවිතා කරන ලාබ සහ බාල PLASTIC නිසා පිළිකා සැදීමේ අවදානමක් තියෙන්න පුළුවන්.)


    Suzuki-Hustler-J-Style-front-TAS-2015-1024x682.jpg


    styling2.jpg



    Suzuki has revealed a special edition of the famous Hustler at the 2015 Tokyo Auto Salon, called the Suzuki Hustler “J Style”.

    Changes to the normal Hustler are only cosmetic in nature; the Hustler J-Style features a two-tone exterior paint with a choice of three colors: Pheonix Red Pearl, Cool Khaki Pearl Metallic, and Bluish Black Pearl. It also features a white roof, LED foglamps, white bumper applique, 15-inch white steel wheels, and J Style badging all over the car. To commemorate the Hustler’s achievement of winning the Japan’s RJC Car of the year, the car also comes with RJC badging at the rear.

    Inside, the dashboard is color coordinated to enhance its urban appeal, features heated seats for front passenger and driver, steering mounted audio controls, and an optional reverse parking camera. Otherwise, it is powered by the same 660 cc VVT-equipped (Variable Valve Timing) petrol engine that makes 51 hp and 63 Nm of maximum torque. Power is sent through a CVT gearbox to either a front-wheel drive or an all-wheel drive system, depending on the customer’s choice.


    Interior Front View

    interior1.jpg


    Interior Side View

    interior2.jpg


    COLORS


    මේකේ ප්‍රදනව (දැනට) COLORS තුනක් එනවා අනාගතේ තව පාට එකතුවෙන්න පුළුවන්.

    Phoenix Red Pearl
    j_B3G.jpg


    Cool khaki Pearl Metallic

    j_B3W.jpg


    Bluish Black Pearl 3
    j_LM2.jpg


    Options

    දැනට මෙහි OPTIONS CUSTOMER විසින් තෝරා ගත යුතුයි. ORDER කරන විට Maker / Dealer Options ලෙස අපට ඉදිරිපත් කිරීමට පුළුවන්. මේසදහා අමතර මුදලක් වැයවෙනවා.

    Packages
    Standard options
    Standard%2Boptions.jpg


    මිල ගණන් වන්නේ.

    2015 HUSTLER HYBRID / 0 KM /G GRADE / AUC GRADE - S

    A1.jpg

    A2.jpg


    TOTAL COST 2,741,650.00





    2015 HUSTLER HYBRID / 0 KM /G GRADE / AUC GRADE - S

    B1.jpg

    B2.jpg


    TOTAL COST 2,786,500.00



    2015 HUSTLER HYBRID / 0 KM /G GRADE / AUC GRADE - S

    C1.jpg

    C2.jpg


    TOTAL COST 2,916,450.00


    මට වාහන auction මාරම ප්‍රශ්නයක්..? = http://www.elakiri.com/forum/showthread.php?t=1690885

    2015 - 2016 MITSUBISHI'S FACE-LIFTED OUTLANDER PHEV SUV [GG2W] = http://www.elakiri.com/forum/showthread.php?p=18752170#post18752170

    MITSUBISHI i-MiEV [ HA3W ] ELECTRIC CAR =http://www.elakiri.com/forum/showthread.php?p=18742257#post18742257

    JAPANESE BUSES 2005 -2015 = http://www.elakiri.com/forum/showthread.php?p=18730893#post18730893

    NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2013 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1683780&page=1&pp=10

    AUCTION GRADING AND AUCTION SHEET = http://www.elakiri.com/forum/showthread.php?p=18549903&posted=1#post18549903

    SUBARU IMPREZA GPE HYBRID SUV 2013 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?p=18535360&posted=1#post18535360

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES =http://www.elakiri.com/forum/showthread.php?p=18462703#post18462703

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671784

    HONDA GRACE HYBRID 2014 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669611

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES =http://www.elakiri.com/forum/showthread.php?t=1680581

    DAIHATSU HIJET VAN - 2013 2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1677142

    HONDA FIT HYBRID GP5 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1668431

    MITSUBISHI OUTLANDER PHEV 2015 - GG2W =http://www.elakiri.com/forum/showthread.php?t=1674206

    TOYOTA PREMIO (NZT260) 2015 NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1675004

    HONDA FIT HYBRID GP1 - 2012 TO 2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1667642

    NISSAN NV200 VAN 1600 CC DIESEL VAN 2012 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1677254

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used =http://www.elakiri.com/forum/showthread.php?t=1669301

    HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1667849

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN =http://www.elakiri.com/forum/showthread.php?t=1665064

    TOYOTA PREMIO (NZT260) 2015 NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1675004

    HONDA FIT HYBRID GP5 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1668431

    MAZDA DEMIO SKY ACTIVE 2012 - 2013 =http://www.elakiri.com/forum/showthread.php?t=1667898

    HONDA GRACE HYBRID 2014 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669611

    TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES =http://www.elakiri.com/forum/showthread.php?t=1669782

    TOYOTA AQUA 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669926

    MAZDA AXELA SKYACTIV-HYBRID 2012 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671185

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671784

    SUZUKI EVERY BUDDY VAN 2011 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1672168

    HONDA INSIGHT ZE2 AND ZE3 - 2012 ,2013,2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1672619

    TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1673590


    සියලුම UPDATES මෙම නූල තුලින් ඉදිරිපත් කරන නිසා BOOK MARK කරගන්න. මම ගත්ත ඒවා තාම ලංකාවට ආවේ නැහැ . අවාම විස්තර කියන්නම්.
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පොඩි අමුතු මෙව්වා එකක් තියනවා නේ ;)
     
    • Like
    Reactions: creed1

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,207
    453
    83
    පුදනකොටම කාපි යකා වගේ ඇයි බන් මේක කෙල්ලෝ පදින එකක් කිව්වේ.. 660cc තමයි බන් ඉතින් සීන් එක
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,689
    1,505
    113
    Hakata-ku, Fukuoka
    පුදනකොටම කාපි යකා වගේ ඇයි බන් මේක කෙල්ලෝ පදින එකක් කිව්වේ.. 660cc තමයි බන් ඉතින් සීන් එක

    නෑ බන් මම කිවුවේ ජපානේ. RAV 4 එක AUSY වල පදින්නේ කෙල්ලෝ. ඉතින් බන් මේක ලංකා වේ අපි පැද්දා කියලා මැරෙනවා යෑ . ජපානේ මේක 1.1M ඉතින් අපි පදින්නේ 2.9M වලට අරන්නේ. කාටද ආඩම්බර. ලංකාවේ දෙගොල්ලම පදිනවා නේ.
     
    Last edited: