Mahinda's Record Breaking Vote 400K (Adenwa ne??)

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

කෝ බන් අර 18 වෙනිදා රනිල්ව එළවනවා කියපු උන්? ඒ මදිවට දැන් අහන අහන උන් චන්දෙ දීලා තියෙන්නේ අලියට.
:P:P:P

:lol::lol::lol:
හැමදාම ඕකනේ බන් වෙන්නේ
අන්තිමට අපි තමයි මහින්දට දීලා තියෙන්නේ

:rofl: :rofl: :rofl:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මහින්ද ඇර ගත්තා සුපිරියටම.

මැතිවරණය පැරදුනා විතරක් නෙමෙයි 29 වතාවක් පැරදුනු රනිල්ටත් පැරදුනා.

දැන්වත් ජනෙල් වල එල්ලිලා ආතල් නොදී පිනක් දහමක් කරගත්තානම් හොදයි.

:lol:
 

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    පැරදිලත් වහල්ලුන්ගෙ කටවල් වැහෙන්නෙ නැති කොට දැක්ක දැක්ක තෑන් වල බයියො අල්ලං අවුස්සන්න ඕනෑ. :rofl:

    මාර අාතල් මචං එ්ක උන් බෙරිහන් දෙනවා වලියට එනවා. කෑගහනවා;)
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එජාපය ආසන - 11

    රනිල් වික්‍රමසිංහ 500,566
    සුජීව සේනසිංහ 177,049
    හර්ෂ ද සිල්වා 114,147
    රවී කරුණානායක 111,394
    චම්පික රණවක 100,444
    එස්.එම්. මරික්කාර 92,526
    මුජිබර් රහුමාන් 83,884
    ඉරාන් වික්‍රමරත්න 82,738
    විජේදාස රාජපක්ෂ 81,758
    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 70,584
    මනෝ ගනේෂන් 69,064

    11889476_10206849898793503_5479824543703471958_n.jpg
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    එජාපය ආසන - 11

    රනිල් වික්‍රමසිංහ 500,566
    සුජීව සේනසිංහ 177,049
    හර්ෂ ද සිල්වා 114,147
    රවී කරුණානායක 111,394
    චම්පික රණවක 100,444
    එස්.එම්. මරික්කාර 92,526
    මුජිබර් රහුමාන් 83,884
    ඉරාන් වික්‍රමරත්න 82,738
    විජේදාස රාජපක්ෂ 81,758
    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 70,584
    මනෝ ගනේෂන් 69,064

    meke horayak thiyenawa ban thatamala thatamala result dunneth...ehen mehen adala ranilta witharak kohomahari 5lakhs pannnala manapa ekathu karala dila wage :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මාර අාතල් මචං එ්ක උන් බෙරිහන් දෙනවා වලියට එනවා. කෑගහනවා;)

    පොඩ්ඩක් ඇඟිල්ලෙන් ඇන්නනං ඇති! හොටු පෙරාගෙන අඬනවා! මොලයක් නෑ නේ! :rofl:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මම ගම්පහ. බිමල් රත්නායක එලියේ. කුඩුකාර ලන්සා PA එකෙන් 2ට වැඩිම මනාප, මැර ජෝන් UNP එකෙන් 5ට වැඩිම මනාප.

    ඉතින් රත්නපුරයේ No 1 මනාප ගත්ත එකා එ්වා ගත්තෙත් උෘ මිනීමැරුම් ඡෝදනාවකට හිරේ ඉඳිද්දි.

    මේ රටේ ඡන්ද දායකයින් ගැන තව කුමන කතාද?
     

    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    වාව් සුපිරි ඈ. පළාත්සභාවටත් ඉල්ලලා වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියමු. :cool:

    පැටියා;18841543 said:
    කොලඹ මනාප ප්‍රතිඵල ආවහම මහින්ද බලු නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා :)

    :D:D:D:D
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    ඒ පාර ශාන් බඩාගෙනුත් කන්න තමයි. :D

    දැන් ඉතින් නාමල් පුතාටයි, තාත්තටයි, ගීත නගාටයි එකලග සීට් 3ක් දාගන්න තියෙන්නෙ පාර්ලිමේන්තුවේ.

    :D:D:D:D:D:D

    Aulak ne. Sick badu karayai, horai, baduwai. Eka walle pol :lol:

    :lol:දැන් බයියෝ මොකද කියන්නේ ? මහින්ද දිනලලුද ඉන්නේ ? :lol::lol:
    කුරුණෑගල ඉල්ලපු ආසනෙත් පරාදයි. රෙකෝඩ් ටික තියාගෙන පුකේ ගහගනින් තොපි :lol:

    11907127_10203369759204488_5355630226063821463_n.jpg


    adenawa

    :lol:
     
    Last edited: