Mahinda's Record Breaking Vote 400K (Adenwa ne??)

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    'මෙවර මහමැතිවරණයෙන් වාර්තාගත ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමත්වී තිබෙනවා. කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්‍ධානයට හිමිවු ඡන්ද සංඛ්‍යාව 474,124ක්. මහින්ද රාජපක්‍ෂ මහතා කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් මනාප ඡන්ද 423,529ක් ලබා ගත්තා. එය සන්‍ධානයට ලැබුණු ඡන්ද ප‍්‍රමාණය සමග සැසඳිමේ දී 89%ක ප‍්‍රමාණයක්.

    කොළඹ දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජාතික පක්‍ෂයට ඡන්ද 640,743ක් හිමිවුණා. රනිල් වික‍්‍රමසිංහ මහතා දිනාගත් මනාප ඡන්ද ප‍්‍රමාණය 500,566ක්. එය පක්‍ෂයට ලැබුණු ඡන්ද ප‍්‍රමාණය සමග සැසඳිමේ දී 78%ක ප‍්‍රමාණයක් වනවා.

    හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂයෙන් වැඩිම මනාප ප‍්‍රතිශතය හිමිකර ගෙන ඇත්තේ සජිත් පේ‍්‍රමදාස මහතායි. ඔහු ලබා ගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව එක්ලක්‍ෂ දොලොස් දහස් හයසිය හතලිස් පහක්. එක්සත් ජාතික පක්‍ෂයට එම දිස්ත‍්‍රික්කයෙන් හිමිව ඇති ඡුන්ද සංඛ්‍යාව වන එක්ලක්‍ෂ තිස්දහස් හාරසිය තිස්තුන සමග සැසඳීමේදී එය සියයට 84ක ප‍්‍රමාණයක්.'

    See more at: http://nethfm.com/article/80176
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒකනෙ මහින්දට කිව්වෙ කොලබින් වරෙන් කියල බය නැත්තන්. අන්තිමට පාලු ගේ වලන් බින්ද වගේ ඌ තනියම බොරු කිය කිය කිසිම විවාදෙකටවත් එන්නෙ නැතුව ගොන් බය්යොන්ගෙ කරෙන් නිකන්ම මන්තිරී වෙලා පාර්ලිමේන්තුවට ගියා. :rofl::rofl::lol::lol::lol:

    :yes:එක ආසනයක් වැඩි කරගන්න කුරුණෑගලට ගියා.
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    83
    28
    මහින්ද කියුවේ මට චන්දෙ දෙන්න....රනිල් කියුවේ පක්ෂෙට චන්දේ දෙන්න....වෙනස ඒකය්..........
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    kohomada Kurunegala porawal machoo janadipathi waranayedi gatta 556000 mesare 474000 kala appochchi paw
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    එහෙමවත් කියපන් ඉතින්. වෙන මොන කියන්නද? මොලයක් තියෙන්න එවුන් එක්ක ඕනේ වාද කරන්න. ඔය හම්බයෝ, දෙමල්ලු උන්ගේ උන්ටම දෙන්නේ. රනිල්ට නෙවේ.

    යන්නේ කොහෙද මල්ලේ පොල්, ඕවට තමා කියන්නේ බයි ලොජික් කියල.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ප්‍රින්සිපල් කෙනෙක් 5 වසරේ ශිෂ්‍යත්වය විභාගේ ලියලා පාස් වෙලා උදම් අනනවා වගේ වැඩක් තමයි මහින්ද රටේ විධායක ජනාදිපතිවෙලා ඉඳලා "විධායක බලය උපරිමයටත් වඩා පාවිච්චි කරපු" එකෙක් ආයිත් ඊට පහලින් තියෙන පාර්ලිමේන්තු මැතිවරනයකට තරඟ කරලා " වැඩි චන්ද ගන්නවා" කියන එක..

    ලජ්ජා නැති කම තමා
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    'මෙවර මහමැතිවරණයෙන් වාර්තාගත ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමත්වී තිබෙනවා. කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්‍ධානයට හිමිවු ඡන්ද සංඛ්‍යාව 474,124ක්. මහින්ද රාජපක්‍ෂ මහතා කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් මනාප ඡන්ද 423,529ක් ලබා ගත්තා. එය සන්‍ධානයට ලැබුණු ඡන්ද ප‍්‍රමාණය සමග සැසඳිමේ දී 89%ක ප‍්‍රමාණයක්.

    කොළඹ දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජාතික පක්‍ෂයට ඡන්ද 640,743ක් හිමිවුණා. රනිල් වික‍්‍රමසිංහ මහතා දිනාගත් මනාප ඡන්ද ප‍්‍රමාණය 500,566ක්. එය පක්‍ෂයට ලැබුණු ඡන්ද ප‍්‍රමාණය සමග සැසඳිමේ දී 78%ක ප‍්‍රමාණයක් වනවා.

    හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂයෙන් වැඩිම මනාප ප‍්‍රතිශතය හිමිකර ගෙන ඇත්තේ සජිත් පේ‍්‍රමදාස මහතායි. ඔහු ලබා ගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව එක්ලක්‍ෂ දොලොස් දහස් හයසිය හතලිස් පහක්. එක්සත් ජාතික පක්‍ෂයට එම දිස්ත‍්‍රික්කයෙන් හිමිව ඇති ඡුන්ද සංඛ්‍යාව වන එක්ලක්‍ෂ තිස්දහස් හාරසිය තිස්තුන සමග සැසඳීමේදී එය සියයට 84ක ප‍්‍රමාණයක්.'

    See more at: http://nethfm.com/article/80176

    නෙත් එක තාමත් මහින්දයට කඩේ යනවා :D. ප්‍රතිශතය හරියට බලනව නම් ප්‍රකාශිත වලංගු චන්ද වලින් බලන්න ඕන. නැත්තම් එක ආසනේක පක්ෂක එකෙක් විතරක් ඉල්ලුවොත් ඌට 100% එනවා නේ. ඔය ප්‍රතිශතයෙන් කියන්න පුලවන් මිනිස්සු අනිත් අපේක්ෂකයෝන්ට වඩා මහින්දට කැමති කියන එක විතරයි.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පැටියා;18841543 said:
    කොලඹ මනාප ප්‍රතිඵල ආවහම මහින්ද බලු නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා :)
    :baffled::baffled:
    ube kata thama kata...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    කෝ බන් අර 18 වෙනිදා රනිල්ව එළවනවා කියපු උන්? ඒ මදිවට දැන් අහන අහන උන් චන්දෙ දීලා තියෙන්නේ අලියට.
    :P:P:P
    :lol::lol::lol:
    හැමදාම ඕකනේ බන් වෙන්නේ
    අන්තිමට අපි තමයි මහින්දට දීලා තියෙන්නේ
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මහින්ද ඇර ගත්තා සුපිරියටම.

    මැතිවරණය පැරදුනා විතරක් නෙමෙයි 29 වතාවක් පැරදුනු රනිල්ටත් පැරදුනා.

    දැන්වත් ජනෙල් වල එල්ලිලා ආතල් නොදී පිනක් දහමක් කරගත්තානම් හොදයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol::lol:
    හැමදාම ඕකනේ බන් වෙන්නේ
    අන්තිමට අපි තමයි මහින්දට දීලා තියෙන්නේ

    ඔව් බන් මම අපේ අල්ලපු ගෙදර එකාගෙන් ඇහැව්වා කොහොමද චන්දෙ කියලා පොරත් කියපි මම දුන්නේ අලියට කියලා. චන්දෙට කලින් පොර මහින්ද හිතවාදී පොරක්. ලජ්ජාවට කියන්නේ නෑ ඉතින්. :rofl::rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද ඇර ගත්තා සුපිරියටම.

    මැතිවරණය පැරදුනා විතරක් නෙමෙයි 29 වතාවක් පැරදුනු රනිල්ටත් පැරදුනා.

    දැන්වත් ජනෙල් වල එල්ලිලා ආතල් නොදී පිනක් දහමක් කරගත්තානම් හොදයි.

    දකුණේ මහා ඇමති පෝස්ට් එකට එනවලු. :P
     
    • Like
    Reactions: rishan11

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    මහින්ද ඇර ගත්තා සුපිරියටම.

    මැතිවරණය පැරදුනා විතරක් නෙමෙයි 29 වතාවක් පැරදුනු රනිල්ටත් පැරදුනා.

    දැන්වත් ජනෙල් වල එල්ලිලා ආතල් නොදී පිනක් දහමක් කරගත්තානම් හොදයි.
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    දකුණේ මහා ඇමති පෝස්ට් එකට එනවලු. :P

    ඒ පාර ශාන් බඩාගෙනුත් කන්න තමයි. :D

    දැන් ඉතින් නාමල් පුතාටයි, තාත්තටයි, ගීත නගාටයි එකලග සීට් 3ක් දාගන්න තියෙන්නෙ පාර්ලිමේන්තුවේ.

    :D:D:D:D:D:D