කෝ බන් අර 18 වෙනිදා රනිල්ව එළවනවා කියපු උන්? ඒ මදිවට දැන් අහන අහන උන් චන්දෙ දීලා තියෙන්නේ අලියට.![]()
හැමදාම ඕකනේ බන් වෙන්නේ
අන්තිමට අපි තමයි මහින්දට දීලා තියෙන්නේ

මහින්ද ඇර ගත්තා සුපිරියටම.
මැතිවරණය පැරදුනා විතරක් නෙමෙයි 29 වතාවක් පැරදුනු රනිල්ටත් පැරදුනා.
දැන්වත් ජනෙල් වල එල්ලිලා ආතල් නොදී පිනක් දහමක් කරගත්තානම් හොදයි.

පැරදිලත් වහල්ලුන්ගෙ කටවල් වැහෙන්නෙ නැති කොට දැක්ක දැක්ක තෑන් වල බයියො අල්ලං අවුස්සන්න ඕනෑ.![]()

එජාපය ආසන - 11
රනිල් වික්‍රමසිංහ 500,566
සුජීව සේනසිංහ 177,049
හර්ෂ ද සිල්වා 114,147
රවී කරුණානායක 111,394
චම්පික රණවක 100,444
එස්.එම්. මරික්කාර 92,526
මුජිබර් රහුමාන් 83,884
ඉරාන් වික්‍රමරත්න 82,738
විජේදාස රාජපක්ෂ 81,758
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 70,584
මනෝ ගනේෂන් 69,064
එජාපය ආසන - 11
රනිල් වික්‍රමසිංහ 500,566
සුජීව සේනසිංහ 177,049
හර්ෂ ද සිල්වා 114,147
රවී කරුණානායක 111,394
චම්පික රණවක 100,444
එස්.එම්. මරික්කාර 92,526
මුජිබර් රහුමාන් 83,884
ඉරාන් වික්‍රමරත්න 82,738
විජේදාස රාජපක්ෂ 81,758
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 70,584
මනෝ ගනේෂන් 69,064

මහින්දට අගමැතිකම දෙන්න වෙයි වගෙනෙ![]()

මාර අාතල් මචං එ්ක උන් බෙරිහන් දෙනවා වලියට එනවා. කෑගහනවා![]()

meke horayak thiyenawa ban thatamala thatamala result dunneth...ehen mehen adala ranilta witharak kohomahari 5lakhs pannnala manapa ekathu karala dila wage


මම ගම්පහ. බිමල් රත්නායක එලියේ. කුඩුකාර ලන්සා PA එකෙන් 2ට වැඩිම මනාප, මැර ජෝන් UNP එකෙන් 5ට වැඩිම මනාප.
වාව් සුපිරි ඈ. පළාත්සභාවටත් ඉල්ලලා වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියමු.![]()
පැටියා;18841543 said:කොලඹ මනාප ප්‍රතිඵල ආවහම මහින්ද බලු නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා![]()




ආවාටයක් කැන ගත්තා නේද වහලා!![]()



ඒ පාර ශාන් බඩාගෙනුත් කන්න තමයි.
දැන් ඉතින් නාමල් පුතාටයි, තාත්තටයි, ගීත නගාටයි එකලග සීට් 3ක් දාගන්න තියෙන්නෙ පාර්ලිමේන්තුවේ.
![]()

දැන් බයියෝ මොකද කියන්නේ ? මහින්ද දිනලලුද ඉන්නේ ?
කුරුණෑගල ඉල්ලපු ආසනෙත් පරාදයි. රෙකෝඩ් ටික තියාගෙන පුකේ ගහගනින් තොපි
![]()
