ජපන් වාහනයක් ගන්න උදව්ව්වක් ?????

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලක්ස 4ක් වගේ ගානක් නං ලීස් කරන්න එපා බං. අනික වාහනෙං සල්ලි හොයන්නෙත් නැත්තං ලීස් කරලා ගන්න එක පාඩුයි
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    Bump..

    honda city 2000
    Chevrolet Cruze 2002
    Mazda 323 BJ5P 2000

    wahana market na kiyala kiyawa 1600000 kata ganna wena monawada tiyenne.. hoyalama metike pissu wage..