වාහනයක් ගන්න හැබයි ඉන්කම් මදී!!!

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    micro trend alto parana eka tata indica:yes:

    මයික්‍රෝ ත්‍රෙන්ඩ් එකේ එන්ජින් එකේ බර අඩු කරගන්න ඇලුමිනියම් mix කරලා හදලා තියෙන්නේ .ඉක්මනට එන්ජින් එක හිට් වෙන්න බලනවා. ගන්නේ Micro trend එකක් නම් පොඩ්ඩක් එන්ජින් එක චෙක් කරලා බලන්න අව පාට ගැහිලාද කියලා.
    සැප පහසුවන නම් හොදයි මේකේ .Power string එන්නේ .
    Tata නම් ගන්න එපා .
    අඩුවට ගන්න බලනවනම් ඉතිං alto එකට යන්න. මොකෝ මොනවා උනත් බඩු තියෙනවා ගන්න ලංකාවේ. හැබැයි සැප පහසු වක් නම් නැහැ. දුර ගමනක් ගිහින් අපුවහම ඇග පොල්ලෙන් තලලා වගේ.
    (කොයි වාහනේ ගත්තත් පොඩි පොඩි ලෙඩනම් එනවා මොකෝ පරණ වාහන නිසා)
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya

    thanks alto wala repair walata loku gannan yanwada service walta kiayak withara yanwadda
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    thanks alto wala repair walata loku gannan yanwada service walta kiayak withara yanwadda

    ඇල්ටො රෙපර් වලට ලොකු ගණන් යන්නේ නැහැ . බෙල්ට් වගේ ඒවා තමා ගොඩක් වෙලාවට යන්නේ. බඩු තියෙනවා ඕන දෙයක්
    මහලොකු ගණන් යන්නේ නැහැ.
    ඇල්ටො service වලට යන ගණන් දන්නේ නැහැ මොකෝ ඕක අපේ නෑදෑයෙක් ගේ වාහනයක් . ජීවිතේට service කරලා නැහැ .oil මාරු කරනවා විතරයි කරන්නේ:lol::lol:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ඇල්ටො රෙපර් වලට ලොකු ගණන් යන්නේ නැහැ . බෙල්ට් වගේ ඒවා තමා ගොඩක් වෙලාවට යන්නේ. බඩු තියෙනවා ඕන දෙයක්
    මහලොකු ගණන් යන්නේ නැහැ.
    ඇල්ටො service වලට යන ගණන් දන්නේ නැහැ මොකෝ ඕක අපේ නෑදෑයෙක් ගේ වාහනයක් . ජීවිතේට service කරලා නැහැ .oil මාරු කරනවා විතරයි කරන්නේ:lol::lol:

    ela machan
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    මයික්‍රෝ ත්‍රෙන්ඩ් එකේ එන්ජින් එකේ බර අඩු කරගන්න ඇලුමිනියම් mix කරලා හදලා තියෙන්නේ .ඉක්මනට එන්ජින් එක හිට් වෙන්න බලනවා. ගන්නේ Micro trend එකක් නම් පොඩ්ඩක් එන්ජින් එක චෙක් කරලා බලන්න අව පාට ගැහිලාද කියලා.
    සැප පහසුවන නම් හොදයි මේකේ .Power string එන්නේ .
    Tata නම් ගන්න එපා .
    අඩුවට ගන්න බලනවනම් ඉතිං alto එකට යන්න. මොකෝ මොනවා උනත් බඩු තියෙනවා ගන්න ලංකාවේ. හැබැයි සැප පහසු වක් නම් නැහැ. දුර ගමනක් ගිහින් අපුවහම ඇග පොල්ලෙන් තලලා වගේ.
    (කොයි වාහනේ ගත්තත් පොඩි පොඩි ලෙඩනම් එනවා මොකෝ පරණ වාහන නිසා)

    Micro mx-7 / hyundai accent / kia rio me cars komada?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මුල් වාහනේ හැටියට ගන්නවනම් හෝ එතරම් පුරුදු නැති අලුත් කෙනෙකුටත් ALTO එක නම් හොදයි. Maintenance වල cost එක සෑහෙන්න අඩුයි ඒ වගේම හරියටම දිනේට මාසෙට maintenance නොකලා කියල බය වෙන්න දෙයක් නෑ.. තෙල් කිරිල්ලත් හොදයි පෙට්රල් සුවදටත් වාහනේ ඉස්සරහට යනවා.. සැපපහසුව නම් ටිකක් මදි ඉතින්.

    හැබැයි පුතෝ එක දෙයක් කියන්නම් වාහනේ ඇල්ටෝ එකක් කියන දේ මතක තියාගෙන පදින්න.. මොකද ඉතින් එතරම් safety features නැති නිසා වැඩිය සෙල්ලම් දාන්න එපා. කල්පනාවෙන් පරිස්සමෙන් ගමන ගිහින් එන්න.. එච්චරයි ඕකෙන් කරන්න පුලුවන්.. :)
     
    Last edited:

    thnaks machan
     
    Loard666

    Active member
  • Oct 24, 2016
    62
    17
    43
    *go for alto (maintenance, spare part cost and availability ,fuel economy, 2nd hand market )
    *if you can go for bank loan instead of leasing (low interest rate and end of the day they don't seize the vehicle 😌 )
    * try to get 2015 alto model, easy to resale and register cab companies.(starting from 1.5M)
    * try uber destination trips and peak time hires.

    good luck bro..!!! 🚗🚗
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    ලීසිං කියන්නේ loan double ගෙවන්න එක කියලා අමතක නොකරන්න...

    Leasing company එකෙන් Bank loan එකක් අරගෙන වාහන අරන් දෙනවා. අපි කුළියට වාහන පදිනවා වගේ... කුළිය ගෙවා ගන්න බැරිවුණොත් අයිතිකරු ( leasing company) වාහනේ ගන්නවා...

    Toyota Wagon පරණ කාර් තියෙනවා, කැඩෙන්නෙත් නෑ, තියෙන එකෙක් ලේසියකට විකුණන්නෙත් නෑ... ඇල්ටො වුනත් අව්ලක් නෑ...Engine, Gear box හොඳයි නම් අව්ලක් නෑ... අනිවා odometer නම් කරකවලා තියෙන්නේ. අඩුම 15000 km/ year දුවපුවා තියෙන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    Micro mx-7 / hyundai accent / kia rio me cars komada?

    තෙල් නම් වැඩ කරන්නේ නැහැ මචං ඔය එක්කවත් .
    හොදට ඇතුළේ ඉඩ තියෙනවා
    ඔය කොරියන් වාහන වල කේස් එ ක තමයි අපේ එ්වුන් හරියට Maintance කරන්නේ නැහැ වාහනේ . මොකෝ service එකට ගියාම Agent මරාගෙන කන හින්දා . ගොඩක් වාහන අවුල් .නැතුව එන්ජින් එකේ ප්‍රශ්ණ නැහැ. බොනත් එක ඇරලා බලන්න ඔය කියන වාහන වල 95%ක් ම වාහන කාලා දාලා තියෙන්නේ. කොරියන් පරණ වාහන වල කොහොමත් engine එක heat වෙන්න බලනවා .
    micro mx-7 ඒකක ගියා මට දැනුනේ කාර් ඒකක නෙවෙයි ලෝරියක යනවා වගේ:lol:
    ඔය කාර් 3 ටිකක් හරි හොඳ Rio Hathback එක තමා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,039
    113
    34
    Kalutara
    ඇයි බන් ඉන්කම් මදි නම් වාහන ගන්නේ. නිකන් ඇයි අමාරුවේ වැටෙන්නේ. වාහනයක් අත්පිට සල්ලි දීල ගන්න පුළුවන් තරමට ඉතුරුවක් හදාගෙනම වාහනයක් ගනින්කෝ.